මකයි_දැන්_නැට්ට!!!

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මකයි_දැන්_නැට්ට!!!

දකුණු ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගතහොත් ශ්‍රී ලංකාව ලෝක සිතියමෙන් මකා දමන බවට වහසි බස් දෙඩූ ඉලයතාල්පති විජයි නැමැත්තාට කදිම පිළිතුරක් ඉන්දීය අගමැතිගෙන්ම ලැබී ඇත ලැබී ඇත.


විජෙයිගේ සිදුවීම මෙතනින්(genius89න්ගේ thread එකකි):http://www.elakiri.com/forum/showthread.php?t=1071094

ශ‍්‍රී ලංකාවට ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගත හැකියි

අගමැති මන්මෝහන් සිං පාර්ලිමේතුවේදී කියයි

ඉන්දු ලංකා ධීවරයන් අතර මතුව පවතින නොසන්සුන්කාරි තත්ත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජය සමග විවෘත සාකච්ඡා සිදුකිරිමට අපේක්ෂා කරන බව ඉන්දීය ලෝක් සභාව හමුවේ විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා පවසයි. මෙරට මුහුදු සිමාවට අනවසරයෙන් ඇතුළුවීමෙන් වැළකීමට ඉන්දීය ධීවරයන් කටයුතු කල යුතු බව ද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත. එලෙස නීති විරෝධී අයුරින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීමට ශ‍්‍රී ලංකා රජයට නීත්‍යානුකුළ අයිතියක් පවතින බවද මන්මෝහන් සිං මහතා පෙන්වා දී ඇත.
එලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධතා පළ කිරිමට හෝ ශ‍්‍රී ලංකා රජයට එරෙහිව උද්ඝෝෂණ සංවිධානය කිරිමට දකුණු ඉන්දීය දේශපාලඥයන් කටයුතු නොකල යුතු බවත් ඒ මහතා සදහන් කර තිබේ. කෙසේ වෙතත් මෙරට මුහුදු සීමාවට ඇතුළුවන ඉන්දීය ධීවරයන් ආරක්ෂා කිරිමට ශ‍්‍රී ලංකා රජය කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුව හමුවේ ප‍්‍රකාශ කර තිබේ.


lankacnews



විජෙයි වැනි වහසි බස් දොඩන්නන් කෙරෙහි අප ඇති කරගත යුත්තේ ක්‍රෝධයක් නොව අනුකම්පාවකි
:yes:


 
Last edited:

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ඔය විජයි කියන මනුස්සයට හැදිල තියෙන ලෙඩේ ලංකාවෙත් ගොඩක් දේශපාලුවන්ට තියනවා. ඒවට මන්මොහන් සිං මහත්තය වගේ බෙහෙත් දෙන අය ලංකාවෙ අඩුයි. කොහොම උනත් මන්මෝහන් සිං මහත්තයගෙ කථාව මසුරං වටිනවා.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    hoda wade, Vijay kiyana eka politics walata enter wenna idea ekak ati sure ekata, ekai oya boru talk danne attention ganna
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    විජේ කිව්වෙනම් උ කොටි කිරි බිවුවා කියලා:lol::lol::lol:
    මේ කතාවත් එක්ක කොටි කිරි ඔටු කිරි බවට පත්වුනා:lol::lol::rofl::rofl::P:P

    එකඅතකට පව් වැඩේ මෙච්චර හෝප්ස් තියාගෙන මිනිහා ගාව තියනවයි කියපු map එකෙන් ලංකාව මකන්නලුනේ හිටියයි කියන්නේ:(:(
    පවු දෙයියනේ:lol::lol::lol::P

    හැබැයි මිනිහයි , ඔය LTTE කියන කොටින්ටයි වැරදුනු තැනක් තියනවා ඒ තමයි උන් කොටි බවත් අපි සිංහයෝ බවත් කියන එක.

    කැලේ රජා සිංහයා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මූ පුදුම පොන්ස් කෙන්ක් නෙ බන්:lol:
    මූ මෙච්චරම චාටර් උනානෙ. ඔකුන් කොටි කියලා හංවඩු ගහලා ජිවත් වෙන එකත් එපා කරන්න ඔනී:yes:
    ලන්කව්වෙ ඉන්න එවුන් ඔකාගෙ ෆිල්ම් එකක් වත් බලන්න නරකයී:angry:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මූ පුදුම පොන්ස් කෙන්ක් නෙ බන්:lol:
    මූ මෙච්චරම චාටර් උනානෙ. ඔකුන් කොටි කියලා හංවඩු ගහලා ජිවත් වෙන එකත් එපා කරන්න ඔනී:yes:
    ලන්කව්වෙ ඉන්න එවුන් ඔකාගෙ ෆිල්ම් එකක් වත් බලන්න නරකයී:angry:

    kohomada ban api konda kelin thiyan inne ara p***a iraj muge film walatane sindu produce karanne:angry::angry::angry::angry:

     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    මූ පුදුම පොන්ස් කෙන්ක් නෙ බන්:lol:
    මූ මෙච්චරම චාටර් උනානෙ. ඔකුන් කොටි කියලා හංවඩු ගහලා ජිවත් වෙන එකත් එපා කරන්න ඔනී:yes:
    ලන්කව්වෙ ඉන්න එවුන් ඔකාගෙ ෆිල්ම් එකක් වත් බලන්න නරකයී
    :angry:
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    දෙශ පාලුවෙක්

    ඔය යාකාට දෙශ පාලුවෙක් වෙන්ඩ දොලදුකක් ඇති එකයි ඔය කොරන්ඩ බැරි එවා කිය කියා අර මොඩයො කුල්ලපු කරන්නෙ
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    kohomada ban api konda kelin thiyan inne ara p***a iraj muge film walatane sindu produce karanne:angry::angry::angry::angry:

    එකනම් ඇත්ත බන් ඔය ඉරාජ් කියන එකා උගේ සින්දුවක් ප්‍රමෝට් කරනවානම් ඕන එකෙකුට දෙන්නයි යන්නේ

    අනිත් එකා BNS කියන එවුන්.උන් හින්දියෙන් සින්දු කියනවා සිංහල තනුවලට (සිංහල තනු කිවුවත් ඊවත් හින්දි).අනේ යකෝ සිංහල සින්දුවක් සිංහල විදියට අපේම නිර්මාණයක් විදියට කියලා හින්දි උන්ටයි ලෝකේ ඉන්න ඔක්කොටම අහන විදියට කරානම ලංකාවේ වැඩක්!සිංහල අපේ තනු සිංහල අපේ ගීත වෙන රටවල මිනිස්සු අහනවා කියලා සතුටු වෙන්නවත් පුළුවන්