එකනම් ඇත්ත බන් ඔය ඉරාජ් කියන එකා උගේ සින්දුවක් ප්‍රමෝට් කරනවානම් ඕන එකෙකුට දෙන්නයි යන්නේ
අනිත් එකා BNS කියන එවුන්.උන් හින්දියෙන් සින්දු කියනවා සිංහල තනුවලට (සිංහල තනු කිවුවත් ඊවත් හින්දි).අනේ යකෝ සිංහල සින්දුවක් සිංහල විදියට අපේම නිර්මාණයක් විදියට කියලා හින්දි උන්ටයි ලෝකේ ඉන්න ඔක්කොටම අහන විදියට කරානම ලංකාවේ වැඩක්!සිංහල අපේ තනු සිංහල අපේ ගීත වෙන රටවල මිනිස්සු අහනවා කියලා සතුටු වෙන්නවත් පුළුවන්






