මක්කම සිදුවූ මරණ ගණන 1400ත් පනියි
මක්කම හජ් වන්දනාවේ ගිය වන්දනාකරුවන් අතර ඇතිවූ කලබලයක් නිසා සිදූවූ තෙරපීමෙන් මිය ගිය ගණන 1450 පමණ වෙතැයි නවතම වාර්තා සනාථ කරයි.මරණකරුවන් ජාතීන් 19ක් සිටිබව කියවේ.මුලදී සෞදි අරාබිය කියා සිටියේ මරණ ගණන 769ක් බවයි.නමුත් මේවන විට එම සිද්ධිය වන්දනා සමයක සිදුවූ වැඩිම මරණ ගණන ලෙස වාර්තා වේ.
සැප්තැම්බර් මස 24 දා සිදුවූ මෙම සිද්ධියෙන් පසු සියගණනක් අතුරුදහන් වූ බව සවුදි රජය විසින් ප්රකාශ කලද ඔවුන් මිය ගොස් තිබෙන බව අනෙකුත් රටවලින් ලැබෙන වාර්තාවලින් තහවුරු වේ.
ඉරාන රජය විසින් සෞදි රජය විවේචනය කර සිටින්නේ මරණ ගණන නිවැරදිව ප්රකාශ නොකිරීමත් ,මළ සිරුරු ඉක්මණින් සිය රටවෙත නො එවීමත් නිසාය.මිය ගිය පිරිසෙන් වැඩිදෙනා ඉරාන ජාතිකයන්ය.දෙවැනුව වැඩිම මරණ ඊජිප්තුවෙනි.
Iran: 465 killed
Egypt: 148 killed
Indonesia: 120 killed
India: 101 killed
Nigeria: 99 killed
Pakistan: 93 killed
Mali: 70 killed
Bangladesh: 63 killed
Senegal: 54 killed
Benin: 51 killed
Cameroon: 42 killed
Ethiopia: 31 killed
Sudan: 30 killed
Morocco: 27 killed
Algeria: 25 killed
Ghana: 12 killed
Chad: 11 killed
Kenya: 8 killed
Turkey: 3 killed
1990 වසරේදී මෙවැනිම තෙරපීමකින් පුද්ගලයන් 1426ක් මිය ගොස් තිබෙන අතර හජ් වන්දනාවේදී සිදුවූ බිහිසුණුම අනතුර එය ලෙස වාර්තා වී තිබිණි.
Source:rt.com
-HarshaLulzSec-