මක්කම සිදුවූ මරණ ගණන 1400ත් පනියි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මක්කම සිදුවූ මරණ ගණන 1400ත් පනියි

    EaI9Tgn.jpg

    මක්කම හජ් වන්දනාවේ ගිය වන්දනාකරුවන් අතර ඇතිවූ කලබලයක් නිසා සිදූවූ තෙරපීමෙන් මිය ගිය ගණන 1450 පමණ වෙතැයි නවතම වාර්තා සනාථ කරයි.මරණකරුවන් ජාතීන් 19ක් සිටිබව කියවේ.මුලදී සෞදි අරාබිය කියා සිටියේ මරණ ගණන 769ක් බවයි.නමුත් මේවන විට එම සිද්ධිය වන්දනා සමයක සිදුවූ වැඩිම මරණ ගණන ලෙස වාර්තා වේ.

    සැප්තැම්බර් මස 24 දා සිදුවූ මෙම සිද්ධියෙන් පසු සියගණනක් අතුරුදහන් වූ බව සවුදි රජය විසින් ප්‍රකාශ කලද ඔවුන් මිය ගොස් තිබෙන බව අනෙකුත් රටවලින් ලැබෙන වාර්තාවලින් තහවුරු වේ.



    ඉරාන රජය විසින් සෞදි රජය විවේචනය කර සිටින්නේ මරණ ගණන නිවැරදිව ප්‍රකාශ නොකිරීමත් ,මළ සිරුරු ඉක්මණින් සිය රටවෙත නො එවීමත් නිසාය.මිය ගිය පිරිසෙන් වැඩිදෙනා ඉරාන ජාතිකයන්ය.දෙවැනුව වැඩිම මරණ ඊජිප්තුවෙනි.



    Iran: 465 killed
    Egypt: 148 killed
    Indonesia: 120 killed
    India: 101 killed
    Nigeria: 99 killed
    Pakistan: 93 killed
    Mali: 70 killed
    Bangladesh: 63 killed
    Senegal: 54 killed
    Benin: 51 killed
    Cameroon: 42 killed
    Ethiopia: 31 killed
    Sudan: 30 killed
    Morocco: 27 killed
    Algeria: 25 killed
    Ghana: 12 killed
    Chad: 11 killed
    Kenya: 8 killed
    Turkey: 3 killed




    1990 වසරේදී මෙවැනිම තෙරපීමකින් පුද්ගලයන් 1426ක් මිය ගොස් තිබෙන අතර හජ් වන්දනාවේදී සිදුවූ බිහිසුණුම අනතුර එය ලෙස වාර්තා වී තිබිණි.



    Source:rt.com

    -HarshaLulzSec-
     

    waligamaya

    Well-known member
  • ඩිස්කවරියේ ගියා වැඩසටහනක් ඔය ථෙරපිම නැතිකරන්න් මුන් නවින තාක්ෂණයෙන් ට්‍රෆික් කොන්ට්‍රෝල් system එකක් දැන් බාවිතා කරනව කියලා. එකේ උන් ආඩම්බරයෙක් කිව්වා අපේ නේ අලුත් තාක්ෂණික දියණුව නිසා අයි මෙහෙම දෙයක් වෙන්නේ නැ කියලා.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,208
    12,222
    113
    Ohio, USA
    duk wenna epa ban. maruna aya okkoma straight to heaven :lol:


    1500 less idiots for planet earth!
    අල් හම්දුල් අල්ලා ☝️
    #allahuakbar 💣
    #Bujjjjaaaaah 💣

    pgU9fpi.jpeg

    ------ Post added on Apr 28, 2025 at 2:22 AM

    https://elakiri.com/threads/මරණ-ලක්...ෙතරම්-දරුණුවීමට-හේතුව-සගායිං-දෝෂය-ලු.2204202/
    ------ Post added on Apr 28, 2025 at 2:35 AM
     
    • Haha
    Reactions: netnet

    Similar threads