hikzzz.. dan kiyanne makkamath ubalage kiyalada.. hehe ehenam ubalath gihin wadapanko
ita passe kiyawi popwahanselath ubalage kiyala.. ane me methana gon joke danna enne nathuwa idapan ban
යාළුවා....ඔයා හජ් කරන්න එහෙම තවම ගිහින් නැති නිසානෙ මෙහෙම කියන්නෙ...
මක්කමට යන්න පුලුවන් මුස්ලිම් අයට විතරයි.
කොටින්ම මුස්ලිම් නොවන කෙනෙක් ගියොත් බෙල්ල තියලා තමයි එන්න වෙන්නෙ.
අනික බාමියාන් වල බුදු පිලිම වලට තලේබාන් ත්රස්තවාදීන් කල දේම තමයි මකුලකාරාමයෙ තිබුන බුදු පිලිම වලට සිදු වුනේ.
කාබා පල්ලිය ඇතුලෙ තියෙන්නෙ මොකක් කියලද කියන්නෙ...
අඩුම ගානෙ මුස්ලිම් ඔබලාටවත් නොපෙන්වන දේ මොකක්ද?