මක්කම

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    කලු පූසා;12241958 said:
    sunnath.jpg
    ආගමකින් ජිවිත වලට වදයක් වන එකම ආගමද කොහෙඩ මේක
     

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    ටොලමිට අනුව මක්කම කලා ඔය මුහුදු සීමාවයි!


    පුරාවිද්‍යා ගවේෂක
    ජයරත්න පතිරආරච්චි


    ධාතු විස්තරය, කොහොඹ යක්කම හෙවත් විජේරාජ කතාව, ගොයම් කවි, සත් අඩි උපත, ඔංචිලිවාරම්, තලමල විස්තරය, කෝකිල සන්දේශය, කඩතුරා කවි, සන්නි කවි, දැදුරුඔය අසබඩ විත්ති, අපේ හෙළ සිංහල ඉතිහාසය ආදී විවිධ කෘතීන්හි දැකීමට ලැබෙන නාමයකි මක්කම. පොළොන්නරු යුගයෙන් පසුව ලියැවුණු විහාර අස්න නම්වූ විහාර නාමලේඛනය, පසුව මහ පිරිත් පොත හෙවත් පිරුවානා පොත්වහන්සේට ද ඇතුළත් කර ඇත. මෙම තොරතුරු අනව මක්කම නම් වූ නගරයක් සහ මක්කම නම් වූ විහාරයක් පිළිබඳව තොරතුරක් හෙළිවේ. දැනට ලෝකයේ සම්මත වී ඇති ලෝක සිතියම් පළමුව නිර්මාණය කර ඇත්තේ ගී‍්‍රක් ජාතික ටොලම් විසිනි. ටොලමිගේ ලංකා සිතියමට ඇතුළත් කර ඇති ග්‍රාම නාම පිහිටි ස්ථාන අනුව මල්වතු ඔයත් කලාඔයත් අතර ප්‍රදේශය මරගන ලෙස සඳහන් කර තිබේ. ඉතිහාසයේ සඳහන් වන පරිදි ටොලමි ජීවත්ව සිටියේ ක්‍රි.ව. 140 කාලයේය. එදවස ලංකාවේ රජතුමා වූයේ ගජබා රජතුමාය යන්න ඉතිහාසයේ සඳහන් ය. ගජබා රජතුමා සොළී දේශයට පිහිනා ගියේ මෙම අසලින්ය. ඒ බව මෙසේ දැක්වේ.

    මෙකල රජ කළ පවර ගජබා නිරිඳු මාවටුපුරෙන් සොළි ර ට
    එකල සැටවස් පුරා ගෙන ගිය දොළොස් දහසක් දනන් සිර කො ට
    අසා රැහැණිවැ ගදා ගෙනැ පසළොස්රියන් තුන්රියන් දිග ව ට
    මුද පිනා උරතලෙයි ගෑ සඳුන් නොමකා ගොසින් එතර ට

    ගජබා රජතුමා ගේ මාමා වූ මහල්ලකනාග රජතුමාගේ පුත්‍රයෙකි. කණිටඨතිස්ස රජතුමා මෙතුමා ක්‍රි.ව. 165 – 193 අතර කාලයේ වසර 28 ක් ලක් රජය කරවූ බව වංශකථා වළ සඳහන් ය. කණිටඨතිස්ස රජතුමා විසින් පිහිටුවන ලද සෙල්ලිපියක මගනනකර (මගනනගර) යන්න සඳහන් ය. කලාඔය ආසන්නයේ ඇති ඔච්චාපුකල්ලුවේ කැලෑවට ගිය විහාරයක් කුඹ විහාරය ලෙස සඳහන් වන්නේ සෙල්ලිපියකය. එහි සඳහන් පුවතට අනුව හෙළි වන්නේ මගන නකරයෙහි වෙවල මිතියෙහි වූ චුදනක වැව කුඹ විහාරයට පූජා කර ඇති බවයි. ( “....... ටොලමිගේ සිතියමෙන් ද විල්පත්තුවේ ඔච්චාපුකල්ලුවේ ඇති කනිට්ඨතිස්සගේ (167 –186) ශිලාලිපියෙන් ද පැහැදිලි වනුයේ මගණ පිහිටා තිබුණේ බටහිර වෙරළෙහි මෝදරගම් ආරේ මෝය සමීපයේ බවය.....” (පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය. 96 පිට) මෙහිම ඇති පැරණි සෙල්ලිපියකට අනුව මෙම ගල්ලෙන් විහාරය පළමුව කරවා ඇත්තේ කණරජතුමා ය. රඣ – කණශ - පුත – කණශ - ලෙණෙ – අගත- අනගත – චතුදිශ - ශගශ Rajha – Kanasa puta rajhaputa – Kanasa – lene agata – anagata – catudisa – sagasa (INSCRIPTION OF CEYLON. VOI:1:1 P.09.NO 111)කණරජතුමා යනු, බම.කුබ. (බම්බා, කුම්බා) Parumaka – Bama – puta – parumaka – Tisaha lene SagaSa No 130 යන රජවරු දෙදෙනාගේ පිය රජතුමා ය. කුම්බා රජතුමාගේ දියණිය අල්ලිරාණි හෙවත් වල්ලිකුමරිය ය. මැය සරණ පාවාගෙන සිටියේ ගිරිභද්‍ර සෙන්පතිතුමා ය. බුදුරදුන් කලාඔය දිගේ ගිරිබාවට වඩින විට බුදුරදුන්ට බාධා කළේ මොහු ය. ගෞතම බුදුරජාණන් වහන්සේ මොහුට විෂකුම්භ සූත්‍රය දේශනා කළේ ඉහත සඳහන් කළ කුඹ විහාරයේ දී ය. මෙය සඳහන් වන්නේ අප්‍රකට පුස්කොළ ග්‍රන්ථයක් වන යක්‍ෂ ගෝත්‍රිකයින්ගේ වරිගපූර්ණිකාවයෙහි ය. එම ග්‍රන්ථයෙන් උපුටා ගත් කොටසක් සිංහල පරිවර්තනය මෙසේ ය. “.......කලාඔයට ආසන්න විල්පත්තු (කඳුරු පදියම) කැලෑවේ පිහිටි වැලි වෙහෙර ද බුදුන්ගේ ශ්‍රී පාද පත්මයෙන් පවිත්‍ර වූ ස්ථානයකි. නර්මදා නදියේ වැලි තලාවක බුදුන්ගේ එක් සිරිපතුලක් පිහිටා ඇති බව (නම්මදාය නදියා පුලිනේචතීරේ) බෞද්ධයෝ විශ්වාස කරති. එය කවර ස්ථානයක පිහිටියක් ද යන්න මතභේදයකට තුඩු දී ඇත්තකි. බුදුන්ගේ වැඩම කිරීම වැළැක්වීම සඳහා ගිරිභද්‍ර සෙන්පතිතුමා විසින් යෙදූ හමුදාව අවි බිම තබා බුදුන්ගෙන් බණ ඇසූ ස්ථානය වැළි වෙහෙරයි. එනට ඒකරාශී වූ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ඉල්ලීම පරිදි ශ්‍රී පාද ලාංඡනයක් පිහිටුවා වදාළ බව ජනප්‍රවාදයෙහි එයි. ශ්‍රී පාද වන්දනාව ශ්‍රී ලාංකිකයන්ට ආවේණික වන්දනා ක්‍රමයක් වූ බැවින් එම ශුද්ධ භූමි සතරම ශ්‍රී ලංකාවේ පිහිටන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. බුදුරජාණන් වහන්සේ ධූමක කද්දිර නම් යක්‍ෂ ගෝත්‍රික ජන පදයට වැඩම කිරීම අප්‍රකටව පැවතීම නිසා මේ වටිනා ස්ථාන පුරාවිද්‍යාවේ අවධානයට යොමු නොවීම කණගාටුවට කරුණකි......” (කර්තෘ ශාස්ත්‍රපති පණ්ඩිත මානෑවේ විමලරතන හිමි ජයබිම ත්‍රිපිටක ධර්මායතන පිරිවෙන මැදගම මහගල්කඩවල 2001/01/16 මුද්‍රණය)
    පිරිත් පොතෙහි සඳහන් විහාර නාමලේඛනය අනුව මුන්නේස්සරම විහාරය ළඟට එන්නේ ඇත්තල විහාරයයි. ඊළඟට එන්නේ මක්ම විහාරයයි. මක්කම විහාරය ළඟට එන්නේ මන්නාරම විහාරයයි. මේ අනුව මුන්නේස්සරම විහාරය සහ මන්නාරම විහාරය යන විහාරයන් දෙක මැද ඇත්තේ ඇත්තල විහාරය සහ මක්කම විහාරයන් දෙක ය. අද මෙම විහාරයන් දෙකම දැකීමට නොමැත. නමුත් සද්ධර්ම රත්නාකරය අනුව දාඨාසේන යෝධයාණෝ ඉන්දියාවට පැන යාම සඳහා කලාඔය දිගේ මුහුදු තීරයට ආ දින මෙහි සිටි කොවුලෙක් බෝධියකට ජලය දැමීම හා වැලි පිරවීම පිළිබඳ කථාවේ දී හමුවන බෝධිය නූතන කල්පිටිය නාවික හමුදා කඳවුර අසල ඇති බෝධිය යි. මක්කම විහාරය ගල්ලෙන් සහිත විහාරයකි. මෙම ගල්ලෙන් කඩා විනාශ කළේ ලංදේසීන්ය. අද දිනද නාවික හමුදා කඳවුර තුළ මක්කම විහාරයට අයත් ගල්ලෙන් පොළොව යටදී දැකියහැකිය.

    උඩම උඩම උඩ මක්කම වැල්ලේ
    වසින වසින වැසි ඒ ගල පල්ලේ
    යැයි ඔන්චිලිවාරම් වලදී හෙළි වන්නේමක්කම ගල්ලෙන් විහාරයට අයත් ගල්පර්වතයයි. මෙම ගල් ලංදේසීන් විසින් කඩා කොටුව සෑදීමට ගන්නා ලදී. මෙම ගල් කුට්ටි 1891 දී ඉංගී‍්‍රසීන් විසින් කැමරා කර තිබේ.ඉංගී‍්‍රසීන් විසින් දමා ඇති නීති අනුව මෙම ඡායාරූප අපට නැවත ඡායාරූප ගත නොහැක. ආරක්‍ෂක හේතු මත කල්පිටිය නාවික හමුදා කඳවුර ඡායාරූප ගැනීමට නොහැක. විස්තර සඳහා බලන්න.THE PORTUGUESE CHAPEL IN THE KALPITIYA FORT N.& Q. XXX.I.IV 78, 1925. 162 –166 PERERA.FR.S.G DISCOVERING CEYLON. R.L.BROHIER (බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව 82 පිට අභය හේවාවසම් පරිවත්නය)
    තත්ත්වය මෙසේ වන විට කෝකිලයාට මුල්ගිරිගල තිලක පිරිවෙන් හිම විධානය කළ, බල මා මිතුරු සඳ ඇත්තාල මක්කම (කෝකිලය 202 ) යන සිව් පදයේ හතරවන පාදයට අයත් මක්කම අද අපිට අහිමි වී ඇත.

    සක්වල ගල පිට යකු සිට තරග කරපි මුනි රජ හට
    යක්සෙන් තොපි විමන් දවමි කැපගනු බත්ගොටු හනි කට
    මක්කම සමනල සිරිපා තැබූ මුනිඳුගෙ පා දෙට
    කස්සප මුනිඳුගෙ අන ලමි වරෙන් මෙරග සැණකෙළි යට

    ඉතිහාසයේ සැගව ඇති මක්කම විහාරය සහ කෛලාශකුට විහාරය යන විහාරයන් දෙක ලංකාවේ පෞරාණික විහාරයන් ය.
    “මඩිගණාසිකො ඛුද්දතිස්සත්ථෙරො මහිද්ධිකො කෙලාසෙ සටඨිසහස්සානං දත්වාන පරිභුඤ්ජි තං”
    කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සතර බුදුවරුන් වැඩ සිට මිනිසුන් මෝක්‍ෂයට මග පෙන් වූ තැන මොක්අම මක්කම විනැයි පාලි ඬරුක්තියක් ඇතැයි අපට පළමුව කීවේ, උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ කෝට්ටේ පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක, නාමලේඛක ධුරන්ධර මහොපාධ්‍යාය, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනහි ආචාර්ය, සාහිත්‍යාචාර්ය, භාෂාශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත මාදිවෙල චන්දවිමල නා හිමියන් ය. උන්වහන්සේගේ ද දැනුම සහ අවවාද කැටි කොට මවිසින් මක්කම ලංකාවේ බව ඔප්පු කර ඇත. එම ග්‍රන්ථය නම් කළේ “දකුණු බුදුසිරිපතුල පිහිටි මක්කම සහ රාවණ රජුගේ සෙල්ලිපි” යනුවෙනි. මෙම ග්‍රන්ථය මෙතෙක් විවේචනයකට හසුවී නැත. නූතන බත්තලම්ගුණ්ඩුව ඇතුළත මුක්කම යන නමින් ස්ථානයක් තිබේ. විමසා බැලීම පාඨක ඔබ සතු ය.


    http://www.lakehouse.lk/budusarana/2008/07/10/tmp.asp?ID=fea03
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව


    මම ලඟදි දවසක් dekka අපේ airport දී .. මේ මුස්ලිම් සෙට් එක මක්කම යනවා .. 50 ක් 70 ක් විතර හිටිය. (මුන් යටට එන්දලත් නෙද්ද කොහෙද)
    ඓර් පොර්ට් එකම විනසඊ ඉතින් . අපො අහිගුන්ටක rela . බිමත් වාදී වෙලා .. ගෙනු සෙට් එක ඊට හපන්. ඉතින් හිතපල්ලා මුන් දෙකහම අපේ රටට එන යන සුද්දන් ට මොකද හිතෙන්නේ ?
    අපේ රටේ ඉන්නේ මේ වගේ අහිගුන්ටක හම්බයෝ කියල හිතෙන්නේ නෙද්ද? මෙහෙමත් ජාතියක්
     
    • Like
    Reactions: uzi101

    sachiDzz

    Member
    Sep 12, 2007
    3,224
    200
    0
    s cafe , CMB


    මම ලඟදි දවසක් dekka අපේ airport දී .. මේ මුස්ලිම් සෙට් එක මක්කම යනවා .. 50 ක් 70 ක් විතර හිටිය. (මුන් යටට එන්දලත් නෙද්ද කොහෙද)
    ඓර් පොර්ට් එකම විනසඊ ඉතින් . අපො අහිගුන්ටක rela . බිමත් වාදී වෙලා .. ගෙනු සෙට් එක ඊට හපන්. ඉතින් හිතපල්ලා මුන් දෙකහම අපේ රටට එන යන සුද්දන් ට මොකද හිතෙන්නේ ?
    අපේ රටේ ඉන්නේ මේ වගේ අහිගුන්ටක හම්බයෝ කියල හිතෙන්නේ නෙද්ද? මෙහෙමත් ජාතියක්

    ela elA
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    kunuharapa dala -rep dunna wesige putha rep kannda gono :lol: uba hadapu ammage gathi guna penanna kunuharapin rep denna epa plz -rep danwanm dapan kunuharapa danne nathuwa light kanuwakata ipdanu balla :lol:

    :(:(:(:(:(
     
    • Like
    Reactions: aruna47

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    මොකෝ උබේ කට ඇරිලා. මම වැඩ අල්ලන්න මන්නේයි ලැල්ලයි සුදු රෙද්දකුයි ඉනේ බැදන් ඉන්නේ. එක්කන් වරෙන්කො උරෙක්ව. ලනුවක ගැට ගහගෙන. මාව දැක්කහම උරෝ එන්නේ නැහැ බන්. උන්ට අපලයි ලු මම ඉන්න කොට :lol::lol:


    :rofl::rofl::rofl:
     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    යාළුවා....ඔයා හජ් කරන්න එහෙම තවම ගිහින් නැති නිසානෙ මෙහෙම කියන්නෙ...
    මක්කමට යන්න පුලුවන් මුස්ලිම් අයට විතරයි.
    කොටින්ම මුස්ලිම් නොවන කෙනෙක් ගියොත් බෙල්ල තියලා තමයි එන්න වෙන්නෙ.
    අනික බාමියාන් වල බුදු පිලිම වලට තලේබාන් ත්‍රස්තවාදීන් කල දේම තමයි මකුලකාරාමයෙ තිබුන බුදු පිලිම වලට සිදු වුනේ.
    කාබා පල්ලිය ඇතුලෙ තියෙන්නෙ මොකක් කියලද කියන්නෙ...
    අඩුම ගානෙ මුස්ලිම් ඔබලාටවත් නොපෙන්වන දේ මොකක්ද?

    බාමියන් බුදුපිලිම කඩපු එකෙ සාපෙ තම ගෙරි හම්බයොන්ට වැදුනෙ.කොහොමද රටවල් පිටින්ම විනාශ වෙලා ගිය හැටි.දැන් උන් උන්ම මත්මරාගන්නව.
    මෙ තියන්නෙ මහා ඇලෙක්සැන්ඩර් රජතුමාගෙ රාජධානියෙ සිතියම බුදු දහම කොච්චර දුරට පැතිරිල තිබුනද කියල බලන්ඩ. ඔය හැමතැනම තිබුනෙ පන්සල්.මුන් එව ඔක්ක්ම කැඩුවා.


    alexmap.gif