මකාගෙ_යලක්

feyboy

Member
May 27, 2017
89
4
0
මම බලන්න ගත්තේ 1980 ඉදලා . අපරාදේ කියන්න බැහැ තාම බලනවා . කෙල්ලට පත්තෙරේ ගත්ත ගමන් මම මකාගෙ යලක් බලා දෙන්නේ . එකිත් ගත්ත ගමන් එක බලන්නේ.

:love::love::love:

adoooooo dan uba pnsal yanna ona wayasa bannnnnnnnnnnnnnn:P:P
 
netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,980
    1,131
    113
    මම බලන්න ගත්තේ 1980 ඉදලා . අපරාදේ කියන්න බැහැ තාම බලනවා . කෙල්ලට පත්තෙරේ ගත්ත ගමන් මම මකාගෙ යලක් බලා දෙන්නේ . එකිත් ගත්ත ගමන් එක බලන්නේ.

    :love::love::love:

    Thawama yanawada meka??
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,980
    1,131
    113
    ඒ වුණාට ඕක මහ පොන්න කතාවක්. ඉවරයක් නෑ. බොරු හුත්තවල් තියෙන්නේ. ඒක නිසාම පත්තරේ ගන්න එක නතර කළා.:cool:

    Ehema kiyanna epa machan, boru wunath api eka asawen baluwa. Dan api balana films wala kochchara boru kathada thiyanne, e wage thamai.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    විජය පත්තරේ එපාම උනේ ඔය බොරු උට්ට නිසා. පියල වෙල එකෙක්ට ඕකට හරි හමන් කතාවක් දාන්නෙත් නෑ. ඔහේ කුරුටුබලියක් ගහල දානවා විනාඩි 5න්. හිතට එන මොකක් හරි ලබ්බක්

    මට මතකයි විජය පත්තරේ අලුත් කලා 2000 හෙ විතර. එතකොට අන්න එදා විතරක් ඕක ලස්සනට ඇදලා ලස්සනට අකුරු ලියල තිබ්බ. හොදටම මතකයි, පහුවෙනිදා ඉදන් ආයෙම අර වගේම තමා. අර රජාගේ කතාවත් ඒ වගෙම විකාරයක්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    රත්තරං;21731814 said:
    විජය පත්තරේ එපාම උනේ ඔය බොරු උට්ට නිසා. පියල වෙල එකෙක්ට ඕකට හරි හමන් කතාවක් දාන්නෙත් නෑ. ඔහේ කුරුටුබලියක් ගහල දානවා විනාඩි 5න්. හිතට එන මොකක් හරි ලබ්බක්

    මට මතකයි විජය පත්තරේ අලුත් කලා 2000 හෙ විතර. එතකොට අන්න එදා විතරක් ඕක ලස්සනට ඇදලා ලස්සනට අකුරු ලියල තිබ්බ. හොදටම මතකයි, පහුවෙනිදා ඉදන් ආයෙම අර වගේම තමා. අර රජාගේ කතාවත් ඒ වගෙම විකාරයක්

    මන් හිතන්නේ උබ වෙන්නැති ඔය චිත්‍ර කතාව එපා උන එකම එක්කෙනා.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මන් නම් ඉස්සෙල්ල බලන්නේ අන්තිම පිටුවට කලින් පිටුව.අර සුරංගි අක්කද කව්ද ඉන්න එක.එක තම සුපිරිම ආතල් එක​
     
    • Like
    Reactions: Rockstar Athelete

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මන් නම් ඉස්සෙල්ල බලන්නේ අන්තිම පිටුවට කලින් පිටුව.අර සුරංගි අක්කද කව්ද ඉන්න එක.එක තම සුපිරිම ආතල් එක​

    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    අන්තිමට බැලුවේ අර රොබෝ කෙනෙක් මල් මාම වගේ හදල එවපු කතාව. ආය පත්තරේ ගත්තේ නෑ. ​
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,719
    4,079
    113
    Kingdom of Hyrule
    අන්තිමට බැලුවේ අර රොබෝ කෙනෙක් මල් මාම වගේ හදල එවපු කතාව. ආය පත්තරේ ගත්තේ නෑ. ​
    ටක ටකස් ද මොකක්ද නේද නම , මාත් අන්තිමට බැලුවෙ ඒක. ආයෙ පත්තරේ ගත්තෙ නෑ.