oke anthimata mokada une?? thama iwara nadda?
thama iwara na sudu akki...



oke anthimata mokada une?? thama iwara nadda?



මම බලන්න ගත්තේ 1980 ඉදලා . අපරාදේ කියන්න බැහැ තාම බලනවා . කෙල්ලට පත්තෙරේ ගත්ත ගමන් මම මකාගෙ යලක් බලා දෙන්නේ . එකිත් ගත්ත ගමන් එක බලන්නේ.
![]()


මම බලන්න ගත්තේ 1980 ඉදලා . අපරාදේ කියන්න බැහැ තාම බලනවා . කෙල්ලට පත්තෙරේ ගත්ත ගමන් මම මකාගෙ යලක් බලා දෙන්නේ . එකිත් ගත්ත ගමන් එක බලන්නේ.
![]()
ඒ වුණාට ඕක මහ පොන්න කතාවක්. ඉවරයක් නෑ. බොරු හුත්තවල් තියෙන්නේ. ඒක නිසාම පත්තරේ ගන්න එක නතර කළා.![]()
රත්තරං;21731814 said:විජය පත්තරේ එපාම උනේ ඔය බොරු උට්ට නිසා. පියල වෙල එකෙක්ට ඕකට හරි හමන් කතාවක් දාන්නෙත් නෑ. ඔහේ කුරුටුබලියක් ගහල දානවා විනාඩි 5න්. හිතට එන මොකක් හරි ලබ්බක්
මට මතකයි විජය පත්තරේ අලුත් කලා 2000 හෙ විතර. එතකොට අන්න එදා විතරක් ඕක ලස්සනට ඇදලා ලස්සනට අකුරු ලියල තිබ්බ. හොදටම මතකයි, පහුවෙනිදා ඉදන් ආයෙම අර වගේම තමා. අර රජාගේ කතාවත් ඒ වගෙම විකාරයක්
thama iwara na sudu akki...![]()
apo thama yanawada? matanam sirawatama eka kisima therumak nati kathawak. podi kale kiyewwa. dan nam kiyawan na. podi unta hodai.





Me tooමන් නම් ඉස්සෙල්ල බලන්නේ අන්තිම පිටුවට කලින් පිටුව.අර සුරංගි අක්කද කව්ද ඉන්න එක.එක තම සුපිරිම ආතල් එක

මන් නම් ඉස්සෙල්ල බලන්නේ අන්තිම පිටුවට කලින් පිටුව.අර සුරංගි අක්කද කව්ද ඉන්න එක.එක තම සුපිරිම ආතල් එක


ටක ටකස් ද මොකක්ද නේද නම , මාත් අන්තිමට බැලුවෙ ඒක. ආයෙ පත්තරේ ගත්තෙ නෑ.අන්තිමට බැලුවේ අර රොබෝ කෙනෙක් මල් මාම වගේ හදල එවපු කතාව. ආය පත්තරේ ගත්තේ නෑ.