මකුණොනො බෝවෙලා - Help

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මකුණොනො බෝවෙලා - Help

    මචංලා, බෝඩිමේ මකුණො බෝවෙලා, පුටුවක වත් ඉදන් ඉන්න බෑ. මෝටීන් එකක් ගෙනත් ගැහුවා මෙලෝ වැඩක් නෑ. අව්වට දාන එකත් එච්චරම ප්‍රැක්ටිකල් නෑ. උඹල දන්න මොනාහරි ස්ප්‍රේ එකක් තියෙනවනම් කියපල්ලා, ලොකු දෙයක්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,775
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    mortin සැර මදි...
    නින්ජා වල තියනවා සැර වැඩි එකක්.. එක ගන්න. එකේ පොඩි බටයක් තියනවා පොඩි පඩි අහු මුළු වලට ගහන්න...
    වැඩේ තියෙන්නේ බෝඩිමක් නිසා ඔක්කොම එකතු වෙලා මුළු කාමරෙටම ගහල එලියට ගිහින් තමා ඉන්න වෙන්නේ . මොකද තමන්ගේ තැනට විතරක් ගහපුවාම උන් අනිත් එකාගේ එකට, එකෙන් මේකට අරකට පැන පැන ඉදිය්.. හොදට තෙමෙන්න ගහන්න ටින් බර (2 - 3ක් වත්) ගානක් යයි...

    එහෙම නැත්තන් පේස්ට් කොන්ට්‍රෝල් පොට් එකක් තමා බලන්න වෙන්නේ..
    උන් කියය මෙට්ට ගිනි තියන්න කියල, අනිත් තැනවලට ගහල
     
    Last edited:

    4anuruddha

    Member
    Dec 16, 2007
    355
    50
    0
    singapore
    ඕව කොවුව ගැහුවත් වැඩක් නැහැ.
    අර අළුපාට මකුළුවෝ ඉන්නේ .පොඩි එවුන් ,පැන පැන යන
    අන්න එවුන් තුන් හතර දෙනෙක් අල්ලලා කාමරේට දාන්න.
    උන් මකුනෝ කනවා.
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මචන් පැට්‍රල් USE කරල බලපන්. පැත්ත පලාතේ එන්නෙ නෑ... :yes: :yes: :yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    wd-40-smart-straw-voc-12oz_straw_up_right.png
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    කරන්න තියෙන හොඳම දේ තමයි උබලගෙ කිලුටු ඔක්කොම සෝදල දාපන්. ඊට පස්සෙ බලපන් බෑග් වල ඉන්න එවුන් කොන් වල, කොහු බ්‍රශ් එකක් අරන් පිහිදපන් තාර පාරට හරි කොන්ක්‍රීට් එකක් උඩට මකුණො ඉන්න එවුන්,උන්ට රස්නෙ පොලොවෙ ඉන්න බෑ. ඊට පස්සෙ ලී බඩු,පුටු, කොට්ට,මෙට්ට, ඇඳ, අඟලක් නෑර චෙක් කරපන්. දවසම යයි ඔය වැඩේට. ඒත් මේ වැස්ස කාලෙ නිසා ඕක ප්‍රැක්ටිකල් නෑ, ඩීසල් පෙට්‍රල් දෙක මික්ස් කරල කපුරු බෝල දාල හොඳට හොලෝල දිය කරපන්, පුලුවන් නම් දවසක් වහල තියපන් ලීටර් 2ක් 3ක්. ඊට පස්සෙ පොඩි ස්ප්‍රේ බෝතලයකට දාල ගහපන් උන්ට ඩිරෙක්ට්. බඩු බනිස්. හැබැයි රෑට බෝඩිමේ ඉන්න එපා උඹලට හොඳ නෑ. සිකරට් බොන එවුන්ට, කොයිල් ගහන එවුන්ට පැත්ත පලාතෙ එන්න දෙන්න එපා, උඹලට ඉන්න බෝඩිමක් නැතිවෙයි. :lol:
     
    Last edited:

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ

    :D:D:D:D
     
    waligamaya

    Well-known member
  • කරන්න තියෙන හොඳම දේ තමයි උබලගෙ කිලුටු ඔක්කොම සෝදල දාපන්. ඊට පස්සෙ බලපන් බෑග් වල ඉන්න එවුන් කොන් වල, කොහු බ්‍රශ් එකක් අරන් පිහිදපන් තාර පාරට හරි කොන්ක්‍රීට් එකක් උඩට මකුණො ඉන්න එවුන්,උන්ට රස්නෙ පොලොවෙ ඉන්න බෑ. ඊට පස්සෙ ලී බඩු,පුටු, කොට්ට,මෙට්ට, ඇඳ, අඟලක් නෑර චෙක් කරපන්. දවසම යයි ඔය වැඩේට. ඒත් මේ වැස්ස කාලෙ නිසා ඕක ප්‍රැක්ටිකල් නෑ, ඩීසල් පෙට්‍රල් දෙක මික්ස් කරල කපුරු බෝල දාල හොඳට හොලෝල දිය කරපන්, පුලුවන් නම් දවසක් වහල තියපන් ලීටර් 2ක් 3ක්. ඊට පස්සෙ පොඩි ස්ප්‍රේ බෝතලයකට දාල ගහපන් උන්ට ඩිරෙක්ට්. බඩු බනිස්. හැබැයි රෑට බෝඩිමේ ඉන්න එපා උඹලට හොඳ නෑ. සිකරට් බොන එවුන්ට, කොයිල් ගහන එවුන්ට පැත්ත පලාතෙ එන්න දෙන්න එපා, උඹලට ඉන්න බෝඩිමක් නැතිවෙයි. :lol:

    :baffled::P
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    වියදම හුගක් අඩු නිසා ගහපන් භූමිතෙල් - හැමතැනටම ගහන්න වෙනවා - සති 2කින් නැවත ගහපන්