මකුළුවන් ගැන ඔබ නොදත් කරුණු 13ක්.

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
මකුළුවන් ගැන ඔබ නොදත් කරුණු 13ක්.



මකුළුවන්ට ජලය මත අවිදීමට හැකි අතර ජලය යට හුස්ම ගැනීමටද හැකිය.​



මකුලුවන් ඔවුන්ගේම මකුළු දැල් ප්‍රතිචක්‍රීකරණය සඳහා ආහාරයට ගනී.





බටහිර ඉරානයේ ව්‍යාජ මකුළුවෙක් වලිගය ලෙස ඇති පොළගෙක් සිටී.



95% 95% 95% 95%

95% 95% 95% 95%

95% 95% 95% 95%

95% 95% 95% 95%

ඔබ නිවසේ සිටින මකුළුවන් 95%ක්ම කිසිදා නිවසින් පිටතට ගොස් නොමැත.

මකුළුවන්ගේ සේද එම බරම ඇති ලෝහ වලට වඩා 5ස් ගුණයක් පමණ සවි ශක්තියෙන් වැඩිය.





මකුළුවන්ට ජලය යට පැය ගණන් ජීවත් විය හැක, ඒ ස්වයං ප්‍රේරිත කෝමාවකට පත් වීමෙනි

පරීක්ශණයකට අනුව ඔබ මකුළුවකුට බයනම් ඔබට නිවසේ මකුළුවකු හමුවන ප්‍රවණතාව වැඩිය.





මකුළුවන් කූඹින්ට භිය වේ. ඒ කූඹින් සතු ෆෝමික් ඇසිඩ් නිසාය.

අවසාන වරට ඕස්ට්‍රේලියාවේ මකුළුවකු දෂ්ඨ කිරීමෙන් මිනිසෙකු මියදුනේ 1981දීය.





මකුළුවන්ට පුරුෂ ලිංගයන් නැති අතර ඔවුන් ලිංගිකව හැසිරෙන්නේ ඔවුන්ගේ මුහුණේ අති අවයවයෙනි.





බොහෝ බ්ලැක් විඩෝ ගැහැණු මකුළුවන් ලිංගිකව හැසිරීමෙන් පසු පිරිමි මකුළුවා ආහාරයට ගනියි.

ඕබ් නම් මකුළු විශේෂය ඔවුන්ගේ ගොදුර මමියක් බවට පත් කෙර්‍රේ.







මකුළුවන්ට ඇත්තේ නිල් පාට රුධිරයයි. ඒ ඔවුන්ගේ රුධිරයේ තඹ අඩංගු හිමෝසයනින් ඇති නිසාය.

Pattakatha staff


 

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    "බටහිර ඉරානයේ ව්‍යාජ මකුළුවෙක් වලිගය ලෙස ඇති පොළගෙක් සිටී."



    :eek::eek::eek::eek: mokak
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    "බොහෝ බ්ලැක් විඩෝ ගැහැණු මකුළුවන් ලිංගිකව හැසිරීමෙන් පසු පිරිමි මකුළුවා ආහාරයට ගනියි."
    මේක ඉතින් මකුලුවොන්ට විතරක් නෙමේ මිනිස්සුන්ටත් පොදු දෙයක් නේ
    3056604.png
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මකුළුවන්ට පුරුෂ ලිංගයන් නැති අතර ඔවුන් ලිංගිකව හැසිරෙන්නේ ඔවුන්ගේ මුහුණේ අති අවයවයෙනි :lol::lol::lol: