අර අඩු පඩු ගොඩක් තියෙන අමුතු ලොකු මකුළුවො ඉන්නවා බං හැම තැනම.
මරන්න කැමති නෑ.කොහොමද මුං නැති කරන්නෙ?
මරන්න කැමති නෑ.කොහොමද මුං නැති කරන්නෙ?
Last edited:
Ara issaraha loku andu dekak tiyana unda ?
Un makuluwo neweyi.mranna epa

ඌ තමයි එහෙනම් මොක්කුද ?
අපෝ හැටි උන්ගෙ යක්ෂ පෙනුමක් තියෙන්නෙ![]()
Ape gedarath un innawa.apith innawa.awlak na.
ඌ තමයි එහෙනම් මොක්කුද ?
අපෝ හැටි උන්ගෙ යක්ෂ පෙනුමක් තියෙන්නෙ![]()
මකුළුවො නෙමෙයි නම් මොකුන්ද?
මේකෙ තියෙනවා උන්ව හුරතලේටත් හදනවලු. ට්රයි කරලා බලහන්
