මගතොට දී හම්බවුන හොඳ කෑම කඩ

siri2016

Junior member
  • May 7, 2016
    68
    32
    18
    මගතොට දී හම්බවුන හොඳ කෑම කඩ

    රට වටේ යද්දී හමුවුන හොඳම කෑම කඩ ගැන අත්දැකීම් බෙදා ගමුද
     
    • Like
    Reactions: Rockstar Athelete

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    කුරුණෑගල නම් ඉතින් මාතර බත් කඩේ තමයි පුතෝ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනුරාධපුර නං ඉතින් නුවර බත් කඩේ :yes: නුවර නං කළුතර බත් කඩේ හැබැයි කළුතර නං අම්පාර බත් කඩේ :P
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    අනුරාධපුරේ යාපනය හංදියට කලින් නුග ගස් ගාව කඩේ.
    නොච්චියාගම ඩොන් බොස්කෝ හෝටැලේ.

    නිට්ටඹුව /මාවනැල්ල/ ගන්නෝරුව දේශීය ආහාර පොට්.
    කුඩා ගල්කුලම වැව් මාළු කඩේ.
    බදුල්ල මාටර බත් කඩේ.
    යාපනේ මලයාන් තෝසෙ කඩේ.
    කඩවත වෙස්ට්60 ( බොන පොට් එකක්)

    කතරගම සෙල්ල කතරගම පාරේ බත් කඩේ.

    මැලේ වීදිය, යාපනේ කඩේ.
    අවිස්සාවේල්ල ටෙස්ටා.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    හොදම කෑම කඩවල කෑම හදන විදිය දැක්කද......ඊය....... මට නං අරහං ඕවයෙන් කෑම කන එක.
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    තලවතුගොඩ - ඇලුම්කා
    කෝට්ටේ - කුෂ්මි
    වත්තේගම(නුවර ) - දිනෙත්
    අඹලන්ද - නුවර පාර,(යක්කල - තිහාරිය අතර )

     

    dise72

    Member
    Sep 23, 2015
    112
    14
    0
    නුගේ්ගොඩ බෝ ගහ යට කෙහෙල් කොලේ එතූ බත් පැකට්
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    තලවතුගොඩ - ඇලුම්කා
    කෝට්ටේ - කුෂ්මි
    වත්තේගම(නුවර ) - දිනෙත්
    අඹලන්ද - නුවර පාර,(යක්කල - තිහාරිය අතර )


    Abalanden math kala thiyenawa.. eka hodai...

    Mahargama boralesgamuwa athara thiyenawa Nelum Kole
    Kottawa highway exit eka athara thiyenawa - Gammane
    Maharagama - Jade
    Boralesgamuwa pahuwela Raththanapitiye - Banana Leaf
    Anuradapure - Embula
    Rathnapura town eka pahuwela pelmadulla peththata yanakota dakunu peththe thiyenawa geyak wage ekak- nama hariyata mathaka ne concord wage mathaka
    Lelupitiya - Silver Ray
    Mathara - Mayura, Beach side eke thiyenwa Hollywood Bollywood kiyala gahala kade nama eka newei
    Sabaragamuwa guru widyalaya gawa thiyenawa
    Thawa kema hoda then passe dannam...
     
    Last edited: