අනුරාධපුර නං ඉතින් නුවර බත් කඩේනුවර නං කළුතර බත් කඩේ හැබැයි කළුතර නං අම්පාර බත් කඩේ
![]()

කුරුණෑගල නම් ඉතින් මාතර බත් කඩේ තමයි පුතෝ
EMBILIPITIYA NAM ...SAMAN BUFFET![]()
Pussellawa - Thawalanthenna athare - Appachchige Roti kade
Pasyala - Nihal's eka
අනුරාධපුර නං ඉතින් නුවර බත් කඩේනුවර නං කළුතර බත් කඩේ හැබැයි කළුතර නං අම්පාර බත් කඩේ
![]()

අනුරාධපුර
mango mango restaurant
seedevi family restaurant
Alankulama
යාපනේ හන්දිය ගාවත් greenway හරි මොකක්හරි කඩයක් තියෙනව.
යාපනය පාරේ හෙළ බොජුන් හල
අනුරාධපුර නං ඉතින් නුවර බත් කඩේනුවර නං කළුතර බත් කඩේ හැබැයි කළුතර නං අම්පාර බත් කඩේ
![]()

Unge kema mata set na ban

e paththe giya welawaka yanna ona.Praneetha Foods
ගංගාරාම පන්සල කිට්ටුව තියන්නේ කෑම හොදයි හැබැයි ටිකක් ගණන් බුරියානි එක 500 බන් හැබැයි පට්ට රහයි කිසිම සරකරයකයක් දන්නේ නැ කෑම වලට හරි පිරිසිදුයි දවල් 1 - 1.30 වෙද්දී කඩේ පට්ට පෝලිමක් තියන්නේ කෑම ගන්න
https://www.google.lk/maps/place/Pr...hUKEwiPn4zDusvdAhXET7wKHfW-Ao8Q_BIwGHoECAkQCw