මගදි ගත්ත ෆොටෝ එකක්‌...!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
මගදි ගත්ත ෆොටෝ එකක්‌...!!

:) මේ ෆොටෝ එක මම ගත්තේ හැටන් පැත්තෙන් සිරීපාදේ යනකොට.බලන්න මේ Hoarding එකේ මැදින් ඉඩ තියල ඒක ඇතුලෙන් සිරීපාද කන්ද ලස්‌සනට පේන විදියට තමයි මේක නිර්මානය කරල තියෙන්නේ.මීදුම නැති වෙලාවට මීටත් වඩා මේ Hoarding එක ලස්‌සන ඇති.නියම ක්‍රියේටිව් වැඩක්‌ නේද..??:yes:
 

Attachments

  • Sripada copy.jpg
    Sripada copy.jpg
    94.5 KB · Views: 178
  • Like
Reactions: Era.123