ඔව් ඔය 255 වේසිගෙ පුතාලා පිලියන්දල නවත්තන් ඉන්නව විනාඩි 20 කට වඩා ඔෆිස් ටයිම් එකේ. මැරිල මැරිල බස් වල එන මිනිස්සු පවු.ne hemin gihilla
kottawe indala pilyandalata yanna peyak withara aragena. piliyandalth peya bhagayak wage nawaththagena indala
ඔව් බන් උන්ටයි උගෙ ෆැමිලි එකේ උන්ටයි.ඔය license cancel වෙන බස් වල ownersලට ආයි බස් license issue කරන්නේ නැති නීතියක් ගෙන්න ඕනි ඕකුන්ව blacklist කරලා.
නෑ බන් මන් බස් ownersලව ආශ්‍රය කරනවා. කොන්දයි driverඋයි ගන්නේ ownerගේ හයිය. ownerල ටිකක් සැර thug level එකේ ඉන්නේ (එහෙම නැතුව කරන්න බෑ). බස් scene වලට පොලිසියත් හවුල් වෙන්නේ අඩුවෙන් ගූ ගොඩක් වෙන හින්ද ඕනිම case එකක් ටක් ගාල. ownerලගේ thug scene එක බස්සන්න අමාරුයි උන්ව නීතියෙන් බය නොකර. බස් එකක රූට් පර්මිට් cancel කරනවා කියන්නේ නං බොරු වැඩක්. අද cancel කරොත් හෙට ගන්නවා වෙන විදිහකට වෙන එකක්. permit transfer වෙන එකේදී නම blacklist නොකර බෑ ඕකුන්ව මෙල්ල කරන්නඔව් බන් උන්ටයි උගෙ ෆැමිලි එකේ උන්ටයි.
හැබැයි මෙහෙමයි owner එක්ක අපි ගැටෙන්නෙ නැති හින්ද ඩ්‍රයිවර්ටයි කොන්දටයි කෙලෙවුවත් ඇති.
sarcasm bro oya magule yanawata wada hodai pain awidan yanawane hemin gihilla
kottawe indala pilyandalata yanna peyak withara aragena. piliyandalth peya bhagayak wage nawaththagena indala

ඔය බස් දුවන උන්ට හතර වටේට කන්ටැක්ට්. ඉන්ශුවරන්ස් එවුන්, ගරාජ් වල එවුන්, පෙට්‍රල් ශෙඩ් වල එවුන්, පොලිසියෙ එවුන් ලෝයර්ලා ඔක්කොම අල්ලගෙන ඉන්නෙ. ඕකුන්ගේ ඩ්‍රයිවින්ග් ලයිසන්ස් කැන්සල් කළත් උසාවියේ කබඩ් එකේ යතුර තියෙන එකාට සල්ලි දීලා ඒකත් එළියට ගන්නවා.ආයේ දෙනවා බන්.... සති දෙකයි. පට්ට පගා සීන් තමයි ඔය මාර්ගස්ථ හුප්තේ තියෙන්නේ
උගේ සහ බස් එකේ ෆොටෝ එකක් ගෙන උගේ රේස් එක කඩාකප්පල් කිරීම.ගහන්න එන්න හේතුව මොකක්