මගියාට පහර දුන් බස් එකේ පර්මිට් කැන්සල්

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    මොකද්ද බං රූට් එක. කොහොමත් කැරියෝ හිතන් ඉන්නේ හෙන අයියලා කියලා. ඔකුන්ව හදන්න නම් මාර්ග නීති කඩ උනාම පර්මිට් එක සස්පෙන්ඩ් වෙන විදියක් හදන්න ඔනේ. එතකොට පිලිවෙලට වෙලාවට යයි
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,694
    841
    113
    In La Srinka
    මොකද්ද බං රූට් එක. කොහොමත් කැරියෝ හිතන් ඉන්නේ හෙන අයියලා කියලා. ඔකුන්ව හදන්න නම් මාර්ග නීති කඩ උනාම පර්මිට් එක සස්පෙන්ඩ් වෙන විදියක් හදන්න ඔනේ. එතකොට පිලිවෙලට වෙලාවට යයි

    255 - Galkissa - Kottawa
     
    • Wow
    Reactions: SimMaster

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    166
    43
    මටත් ඔය වගේ සීන් එකක් උනා.
    නුගේගොඩ මෙට්‍රෝ එක ළඟ.

    මගේ කාර් එක බ්ලොක් වෙන විදියට රේස් යන 138 බස් එකක් දකුණෙන් ඉස්සර කරලා වමට කැපුවා.
    බ්රේක් එක උඩ නැගල නවත්ත ගත්තේ හැප්පෙන්නේ නැතුව.

    මම ඌව පොලිසියට යවන්න ෆොටෝ එකක් ගත්ත.
    ඩ්‍රයිවර් කොන්දා එක්ක ඇවිත් මට ගහන්න ගත්තා.

    එතන හිටපු 3wheel සෙට් එකයි, පාරේ හිටපු උනුයි ඔක්කොම එකතු වෙලා අරුන් දෙන්නට දුන්නා අයෙත් ගුටියක් අයෙත්...මම ගිහින් ඩ්‍රයිවර් ට ගහන්න එපා කියල බේරාගත්තේ.

    අන්තිමට පොලිසියට දැක්කුවා ....
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,238
    8,252
    113
    M-Town
    මොකද්ද බං රූට් එක. කොහොමත් කැරියෝ හිතන් ඉන්නේ හෙන අයියලා කියලා. ඔකුන්ව හදන්න නම් මාර්ග නීති කඩ උනාම පර්මිට් එක සස්පෙන්ඩ් වෙන විදියක් හදන්න ඔනේ. එතකොට පිලිවෙලට වෙලාවට යයි
    https://elakiri.com/threads/ප්‍රයිවට්-බස්-චණ්ඩි.2187202/#post-30356739
     
    • Like
    Reactions: SimMaster

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මටත් ඔය වගේ සීන් එකක් උනා.
    නුගේගොඩ මෙට්‍රෝ එක ළඟ.

    මගේ කාර් එක බ්ලොක් වෙන විදියට රේස් යන 138 බස් එකක් දකුණෙන් ඉස්සර කරලා වමට කැපුවා.
    බ්රේක් එක උඩ නැගල නවත්ත ගත්තේ හැප්පෙන්නේ නැතුව.

    මම ඌව පොලිසියට යවන්න ෆොටෝ එකක් ගත්ත.
    ඩ්‍රයිවර් කොන්දා එක්ක ඇවිත් මට ගහන්න ගත්තා.

    එතන හිටපු 3wheel සෙට් එකයි, පාරේ හිටපු උනුයි ඔක්කොම එකතු වෙලා අරුන් දෙන්නට දුන්නා අයෙත් ගුටියක් අයෙත්...මම ගිහින් ඩ්‍රයිවර් ට ගහන්න එපා කියල බේරාගත්තේ.

    අන්තිමට පොලිසියට දැක්කුවා ....
    ගහන්න එන්න හේතුව මොකක්