මගියාට පහර දුන් බස් එකේ පර්මිට් කැන්සල්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,882
    23,564
    113
    ne hemin gihilla

    kottawe indala pilyandalata yanna peyak withara aragena. piliyandalth peya bhagayak wage nawaththagena indala
    ඔව් ඔය 255 වේසිගෙ පුතාලා පිලියන්දල නවත්තන් ඉන්නව විනාඩි 20 කට වඩා ඔෆිස් ටයිම් එකේ. මැරිල මැරිල බස් වල එන මිනිස්සු පවු.
     
    • Like
    Reactions: shenat

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    ආයේ දෙනවා බන්.... සති දෙකයි. පට්ට පගා සීන් තමයි ඔය මාර්ගස්ථ හුප්තේ තියෙන්නේ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඔය license cancel වෙන බස් වල ownersලට ආයි බස් license issue කරන්නේ නැති නීතියක් ගෙන්න ඕනි ඕකුන්ව blacklist කරලා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,882
    23,564
    113
    ඔය license cancel වෙන බස් වල ownersලට ආයි බස් license issue කරන්නේ නැති නීතියක් ගෙන්න ඕනි ඕකුන්ව blacklist කරලා.
    ඔව් බන් උන්ටයි උගෙ ෆැමිලි එකේ උන්ටයි.

    හැබැයි මෙහෙමයි owner එක්ක අපි ගැටෙන්නෙ නැති හින්ද ඩ්‍රයිවර්ටයි කොන්දටයි කෙලෙවුවත් ඇති.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඔව් බන් උන්ටයි උගෙ ෆැමිලි එකේ උන්ටයි.

    හැබැයි මෙහෙමයි owner එක්ක අපි ගැටෙන්නෙ නැති හින්ද ඩ්‍රයිවර්ටයි කොන්දටයි කෙලෙවුවත් ඇති.
    නෑ බන් මන් බස් ownersලව ආශ්‍රය කරනවා. කොන්දයි driverඋයි ගන්නේ ownerගේ හයිය. ownerල ටිකක් සැර thug level එකේ ඉන්නේ (එහෙම නැතුව කරන්න බෑ). බස් scene වලට පොලිසියත් හවුල් වෙන්නේ අඩුවෙන් ගූ ගොඩක් වෙන හින්ද ඕනිම case එකක් ටක් ගාල. ownerලගේ thug scene එක බස්සන්න අමාරුයි උන්ව නීතියෙන් බය නොකර. බස් එකක රූට් පර්මිට් cancel කරනවා කියන්නේ නං බොරු වැඩක්. අද cancel කරොත් හෙට ගන්නවා වෙන විදිහකට වෙන එකක්. permit transfer වෙන එකේදී නම blacklist නොකර බෑ ඕකුන්ව මෙල්ල කරන්න
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ආයේ දෙනවා බන්.... සති දෙකයි. පට්ට පගා සීන් තමයි ඔය මාර්ගස්ථ හුප්තේ තියෙන්නේ
    ඔය බස් දුවන උන්ට හතර වටේට කන්ටැක්ට්. ඉන්ශුවරන්ස් එවුන්, ගරාජ් වල එවුන්, පෙට්‍රල් ශෙඩ් වල එවුන්, පොලිසියෙ එවුන් ලෝයර්ලා ඔක්කොම අල්ලගෙන ඉන්නෙ. ඕකුන්ගේ ඩ්‍රයිවින්ග් ලයිසන්ස් කැන්සල් කළත් උසාවියේ කබඩ් එකේ යතුර තියෙන එකාට සල්ලි දීලා ඒකත් එළියට ගන්නවා.
     
    • Like
    Reactions: windows_ubuntu

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    166
    43
    ගහන්න එන්න හේතුව මොකක්
    උගේ සහ බස් එකේ ෆොටෝ එකක් ගෙන උගේ රේස් එක කඩාකප්පල් කිරීම.

    උන් ගහගෙන එනකොට මමත් පැන්නේ Wheel brush එක ගන්න.

    හැබැයි ජීවිතේට දැකපු නැති 3න් දෙනෙක් විතර අරුන්ට ගැහැව්වා.
    ඩ්‍රයිවර් කාරය වීදුරැ බෝතලයක් බිඳලා ගහන්න හැදුවා තව 5 දෙනෙක් විතර උන්ට ගහන්න එකතු උනා.
     
    • Wow
    Reactions: windows_ubuntu