මගුලක් බලන්න....

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මචන්ලා.. මට ගෙදරින් මේ දවස් වල කෙල්ලේක් හොයනවා.ළඟදීම මට බලන්න යන්න වෙයි ඔය හොයන කෙල්ලෙක් ගේ ගෙවල් වලට.:P..ගිහින් මොනාද කතා කරන්නේ මට තේරෙනෙන් නැහැ බන්. පොඩි අදහස් ටිකක් දීපල්ලා.මොනද කතා කරන්න ඕනේ කියල.:rolleyes::rolleyes:.කොහොමද වස නැති කෙල්ලෙක් ව හොයාගන්නේ. වස කෙල්ලොන්ට මම කැමති නැහැ.:dull::dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක්කොටම කලින් කෙල්ලගෙන් අහපන්, කොල්ලෙක් ඉන්නවද අම්මලාගේ බල කීරීමටද මේ යොජනාව ගෙනාවේ කියලා. මම නම් මුලින්ම ඇහුවේ ඒක.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔක්කොටම කලින් කෙල්ලගෙන් අහපන්, කොල්ලෙක් ඉන්නවද අම්මලාගේ බල කීරීමටද මේ යොජනාව ගෙනාවේ කියලා. මම නම් මුලින්ම ඇහුවේ ඒක.

    :yes::lol:
     
    • Like
    Reactions: hichchi malli

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    අම්මලට තේරෙන් නැ බං මටත් හොයන්න අරන් ඔක්කොටම වඩා නැන්දලට නේ අමාරුව එයාලා බැදලා පාඩුවේ ඉන්නේ නැතුව අපිවත් අමාරුවේ දාන්න හදනවා...
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඔක්කොටම කලින් කෙල්ලගෙන් අහපන්, කොල්ලෙක් ඉන්නවද අම්මලාගේ බල කීරීමටද මේ යොජනාව ගෙනාවේ කියලා. මම නම් මුලින්ම ඇහුවේ ඒක.
    :rofl::rofl: එල එකත් අහන්නම් තව මොනාද බන් කතා කරන්න ඕනේ..නම වයස.කොහෙද ස්කුල් ගියේ ..ඊට පස්සේ මොනාද බන් අහන්නේ.:rofl:පැය බාගයක් වත් මොන හරි කතා කරනන් දේවල් කියපල්ලකෝ..මට තේරෙන්නේ නැහැ මොනා අහන්නද කියල..:baffled::baffled::baffled:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කෙල්ල එක්ක පොඩ්ඩක් ප්‍රයිවට් එකේ කතා කරපන්.අහපන් සේරටම කලින් කොල්ලෙක් ඉන්නවද කියල.මොකෝ එහෙම සීන් ඕන තරම් වෙනවා. ගෙදර අය බලෙන් ප්‍රොපොසල් සෙට් කරනවා.එහෙමත් නැත්තම් කෙල්ලගේ ලව් එක කඩා කප්පල් කරලා ප්‍රොපොසල් සෙට් කරන්න ට්‍රයි කරන දෙමව්පියෝ ඉන්නවා.එහෙම සීන් වල ඉන්න කෙල්ලෝ මෙන්ටලි වැටිලා ඉන්නේ සෑහෙන්න.ඉතින් ඔය දෙවර්ගයම එකයි බන්.සමහරු කාලයක් එක්ක හිත හදාගන්නවා කසාද මිනිහ එක්ක කොහොමහරි ඉන්නවා කියල නමුත් එතන සාර්ථක නැහැ බන් මැරේජ් ලයිෆ් එක.ඔය කියපු අවස්ථා දෙකටම නැති කෙල්ලෙක් නම් ටිකක් ආශ්‍රය කරලා බලපන්.එතකොට උබටම තේරුම් ගන්න පුළුවන් වෙයි භාන්ඩෙ කොහොමද කියල.ජීවිතේටම එක පාරයි පුතෝ එක නිසා හොද තීරණයක් ගනින්.ජයවේවා.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔක්කොටම කලින් කෙල්ලගෙන් අහපන්, කොල්ලෙක් ඉන්නවද අම්මලාගේ බල කීරීමටද මේ යොජනාව ගෙනාවේ කියලා. මම නම් මුලින්ම ඇහුවේ ඒක.

    Ubat proposal da ban?

    mama nam kamati na ban proposal ekakin badinna.

    Ubata kolla kale affairs tibbe nadda?
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඔක්කොටම කලින් කෙල්ලගෙන් අහපන්, කොල්ලෙක් ඉන්නවද අම්මලාගේ බල කීරීමටද මේ යොජනාව ගෙනාවේ කියලා. මම නම් මුලින්ම ඇහුවේ ඒක.

    1003827_10200905262947361_1295254242_n.jpg
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අම්මලට තේරෙන් නැ බං මටත් හොයන්න අරන් ඔක්කොටම වඩා නැන්දලට නේ අමාරුව එයාලා බැදලා පාඩුවේ ඉන්නේ නැතුව අපිවත් අමාරුවේ දාන්න හදනවා...
    :yes::yes:එක නම් ඇත්ත බන්. අපේ නැන්ද තමයි අපේ අම්මගේ ඔලුවට මේක දැම්මේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :rofl::rofl: එල එකත් අහන්නම් තව මොනාද බන් කතා කරන්න ඕනේ..නම වයස.කොහෙද ස්කුල් ගියේ ..ඊට පස්සේ මොනාද බන් අහන්නේ.:rofl:පැය බාගයක් වත් මොන හරි කතා කරනන් දේවල් කියපල්ලකෝ..මට තේරෙන්නේ නැහැ මොනා අහන්නද කියල..:baffled::baffled::baffled:
    උබේ ජීවිතේ උබට ෆ්‍රී කතා කරන්න හම්බවෙන අන්තිම පැය බාගේ ඔක වෙන්න පුලුවන්, ඒ හින්දා රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන් හරියටම කියලා දීපන්.. ඔය වල් පල් කතා කරන්න එපා, අදහස් ගැලපෙන එකියක්ද කියලා බලහන්, ජිවිතේම ඉන්න වෙන එකනේ.. අතීතේ වැඩක් නැ, වර්තමානේ ජිවත් වෙන්න පුලුවන්ද, වරදට සමාව දෙනවද කියලා නම් අහන්න එපා වැඩේ කොට උඩ යයි.. ඒ වගේම උබ වරදට සමාව දෙනවා කියලා කියන්නත් එපා.. අවන්කකම ගොඩක් අගයන පුද්ගලයෙක් කියන එක එයාට අගවපන්..
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    කෙල්ල එක්ක පොඩ්ඩක් ප්‍රයිවට් එකේ කතා කරපන්.අහපන් සේරටම කලින් කොල්ලෙක් ඉන්නවද කියල.මොකෝ එහෙම සීන් ඕන තරම් වෙනවා. ගෙදර අය බලෙන් ප්‍රොපොසල් සෙට් කරනවා.එහෙමත් නැත්තම් කෙල්ලගේ ලව් එක කඩා කප්පල් කරලා ප්‍රොපොසල් සෙට් කරන්න ට්‍රයි කරන දෙමව්පියෝ ඉන්නවා.එහෙම සීන් වල ඉන්න කෙල්ලෝ මෙන්ටලි වැටිලා ඉන්නේ සෑහෙන්න.ඉතින් ඔය දෙවර්ගයම එකයි බන්.සමහරු කාලයක් එක්ක හිත හදාගන්නවා කසාද මිනිහ එක්ක කොහොමහරි ඉන්නවා කියල නමුත් එතන සාර්ථක නැහැ බන් මැරේජ් ලයිෆ් එක.ඔය කියපු අවස්ථා දෙකටම නැති කෙල්ලෙක් නම් ටිකක් ආශ්‍රය කරලා බලපන්.එතකොට උබටම තේරුම් ගන්න පුළුවන් වෙයි භාන්ඩෙ කොහොමද කියල.ජීවිතේටම එක පාරයි පුතෝ එක නිසා හොද තීරණයක් ගනින්.ජයවේවා.
    ඇත්ත මචන්..කොච්චර ලස්සන උනත් හොඳ උනත් වෙන එකක් කඩල මට නම් සෙට් කරගන්න ඕනෙම නැහැ.එහෙම එකක් තියනවා නම් මම උදව් කරනවා උන්දෙන්නට සෙට් වෙන්න.මට අහන්න මොන හරි කියපල්ලකෝ..නැත්නම් උඩ බලන් තමයි ඉන්න වෙන්නේ.ඉස්සර වගේ තාම හෙප්පුවක් අරන් එනවද බන්..එහෙම අරන් අවොත් මොකද කරන්නේ ..එක අතට ගනන්වද නැත්නම් නැගිටලා අත තියනවද.අඩෝ මම මුකුත්ම දන්නේ නැහැ බන් ඕව.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ubat proposal da ban?

    mama nam kamati na ban proposal ekakin badinna.

    Ubata kolla kale affairs tibbe nadda?
    බැන්දට පස්සෙත් තිබ්බා බන් පරන ලව.. මේ මාස ගානකට කලින් තමා එක නැවැත්තුවේ.. :P:P

    පොඩි එකා ඉපදුනාට පස්සේ සැහෙන්න ජිවිතේ වෙනස් උනා බන්..:D
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    උබේ ජීවිතේ උබට ෆ්‍රී කතා කරන්න හම්බවෙන අන්තිම පැය බාගේ ඔක වෙන්න පුලුවන්, ඒ හින්දා රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන් හරියටම කියලා දීපන්.. ඔය වල් පල් කතා කරන්න එපා, අදහස් ගැලපෙන එකියක්ද කියලා බලහන්, ජිවිතේම ඉන්න වෙන එකනේ.. අතීතේ වැඩක් නැ, වර්තමානේ ජිවත් වෙන්න පුලුවන්ද, වරදට සමාව දෙනවද කියලා නම් අහන්න එපා වැඩේ කොට උඩ යයි.. ඒ වගේම උබ වරදට සමාව දෙනවා කියලා කියන්නත් එපා.. අවන්කකම ගොඩක් අගයන පුද්ගලයෙක් කියන එක එයාට අගවපන්..
    :baffled::baffled::baffled: ....
    මට රුල්ස් නැහැ බන්.රණ්ඩු කරන්නේ නැතුව ඉන්නවා නම් එච්චරයි.ඒ කෙල්ල කෙල්ල කලේ ඉන්න විදියටම හිටපුදෙන් චාටර් වැඩ කරන්නේ නැත්නම් වෙන මුකුත්ම මගේ රුල්ස් නැහැනේ..කොහොමද අදහස් ගැලපෙනවද බලන්නේ.කොකාගේ සුද පෙන්නේ ඉගිලෙනකොට තමයි බන්..:dull:
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    මචන්ලා.. මට ගෙදරින් මේ දවස් වල කෙල්ලේක් හොයනවා.ළඟදීම මට බලන්න යන්න වෙයි ඔය හොයන කෙල්ලෙක් ගේ ගෙවල් වලට.:P..ගිහින් මොනාද කතා කරන්නේ මට තේරෙනෙන් නැහැ බන්. පොඩි අදහස් ටිකක් දීපල්ලා.මොනද කතා කරන්න ඕනේ කියල.:rolleyes::rolleyes:.කොහොමද වස නැති කෙල්ලෙක් ව හොයාගන්නේ. වස කෙල්ලොන්ට මම කැමති නැහැ.:dull::dull:

    Gihin balapan .... mamath me lagadi tamai 1st tym giye.... awulak na shape... gihin sadda natuwa wadi wela indapan .... kellage patte aya uba diha hodata balai ganan ganna epa shape eke indapan ... tika welawakin kelle ei sariyakuth adala bulath heppuwak atin aragena bima balagena.... kella uba lagata awama uba nagitala .....bulath heppuawa araganin.... e gama kellage muna diha balapan .... echcharai ban heppuwa pattakin tiyla wadi weyan .... eta passe kellath ekka chat ekak danna set wei samahar wita ..... mama nam kale ohomata tama .... :yes::yes::yes::yes::yes::yes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    බැන්දට පස්සෙත් තිබ්බා බන් පරන ලව.. මේ මාස ගානකට කලින් තමා එක නැවැත්තුවේ.. :P:P

    පොඩි එකා ඉපදුනාට පස්සේ සැහෙන්න ජිවිතේ වෙනස් උනා බන්..:D

    mona magulakda ban? ai uba love karana kellawa bande natte itin? :sorry:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    බැන්දට පස්සෙත් තිබ්බා බන් පරන ලව.. මේ මාස ගානකට කලින් තමා එක නැවැත්තුවේ.. :P:P

    පොඩි එකා ඉපදුනාට පස්සේ සැහෙන්න ජිවිතේ වෙනස් උනා බන්..:D
    :baffled::baffled::baffled:ලව් එක ඇයි බඳින්න බැරි උනේ..අර්තල් එකට කරපු ලව් එකක් ද..
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    බැන්දට පස්සෙත් තිබ්බා බන් පරන ලව.. මේ මාස ගානකට කලින් තමා එක නැවැත්තුවේ.. :P:P

    පොඩි එකා ඉපදුනාට පස්සේ සැහෙන්න ජිවිතේ වෙනස් උනා බන්..:D

    දැන් උබ කෙල්ලගෙන් ඇහුවට ලව් කරන කෙනෙක් ඉන්නවද කියල , උබටත් ඉදලනේ බන්, උබත් ගෙදර වදේටද බැන්දේ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :baffled::baffled::baffled:ලව් එක ඇයි බඳින්න බැරි උනේ..අර්තල් එකට කරපු ලව් එකක් ද..

    mona magulakda ban? ai uba love karana kellawa bande natte itin? :sorry:
    නැ බන්, ඒක හෙන දිග ස්ටොරියක්.. පොඩි එකා හම්බ වෙනකන්ම මගේ හිතේ තිබුන සිරාම ලව යාලු වෙලා හිට්පු කෙල්ල, හැබැයි මම වයිෆ්ට කිසිම වෙනසක් කලේ නැ, ඒත් කොල්ලා හම්බ උනාට පස්සේ දෙකෙන් එකක් තීර්නය කරන්න ඔනනේ බන් ඌ වෙනුවෙන්.. ඒක නිසා දැන් පවුලට වඩා ලොකු දෙයක් මට නැ, කෙල්ල පිට රටක දැන් ජොබ් එකක් කරනවා..