මචන්ලා.. මට ගෙදරින් මේ දවස් වල කෙල්ලේක් හොයනවා.ළඟදීම මට බලන්න යන්න වෙයි ඔය හොයන කෙල්ලෙක් ගේ ගෙවල් වලට.
..ගිහින් මොනාද කතා කරන්නේ මට තේරෙනෙන් නැහැ බන්. පොඩි අදහස් ටිකක් දීපල්ලා.මොනද කතා කරන්න ඕනේ කියල.
.කොහොමද වස නැති කෙල්ලෙක් ව හොයාගන්නේ. වස කෙල්ලොන්ට මම කැමති නැහැ.