මගුලක් බලන්න....

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Ai ban Bank ekakata yanne owa katha karanna? :confused:
    :rofl::rofl:
    දැවැද්ද කන්ෆර්ම් කරගන්න වෙන්න ඇති බන්..
    මට නම් දැවැද්දක් ඕනේ නැහැ බන්.කෙල්ල හොඳ නම් එච්චරයි..
    එහෙනම් මචන් ගයේන්ද්‍රය කිවුව වගේ ලේසී උබට ඒකි වැඩ කරන බෑන්ක් එකට ගිහින්ම කතා කරල වරෙන්. ගුඩ් ලක් :rofl:
    :dull::dull:කව්ද දන්නේ මේක හරියයිද නැද්ද කියල..මට කවද හරි හම්බවෙන්න ඉන්න කෙල්ල මෙවෙලේ කොල්ලෙක් එක්ක රුම් එකක ඉන්නවද දන්නෙත් නැහැ...:rofl::rofl::rofl:..
    :angry::angry: ow ban ape nandatath hena amaruwa ... nandage kollata hoyanna kalin mata hoyanawa ..

    ඔව් බන්..අපිව ඉක්මනටම අමාරුවේ දාන්නද මන්ද හදන්නේ..ඔය කිව්වට කෙල්ල කොයිවගේද කිඉයල බලන්න අසයි:love::P:rofl::rofl:
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    කෝරලේමහත්තයා;16030060 said:
    මම සිග‍රැට් ,අරක්කු ,රා,කිතුල්රා ඔක්කොම ගන්නව ..ඉදල හිටල සුමානෙකට පස්පාරක් විතර සූස්තියක් ගහල බුලත් විටකුත් කනව ..ඔක්කෝටම එහෙයි කිව්වොත් කෙල්ල ගැන ටිකක් හොයල බලහන්..

    ආඩම්බරයි පුතේ, දාපන් පහක්. ;)
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Name Ahanna
    School 1 Ahanna
    Al kalada
    Ol kalda
    Monada Karapu subject wage dewal A thawa mathak karala
    Babala kiyalada Ahanna :D

    Wihiluwata hode Kiwe
    Idea 1 k na Jaya wewa
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ ටිකේ ඔය දුක මමත් විදිනව බන්.. මල කරුමෙයක් බන් තාම එකෙක්වත් බලන්න ගියෙ නෑ... හැමදාම ගෙදර ආපු ගමන් අම්ම කෙල්ලො හතර පස්ද්නෙක් ගෙ විස්තර හොයන් එනව... ලගදිම රට පනින්න හිතාන ඉන්නෙ බන් මේ කරුමෙන් ගැලවෙන්න
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඩිංගිත්තන් කාලයක් ආශ්‍රය කලා නම් සොයා ගත්තෑකි තක්කෙටම...:P

    ඒත් කෙටි ක්‍රම නම් දන්නේ නෑ සහෝ :sorry:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,507
    113
    නිධානයක් උඩ
    - කෙල්ලෙක් බැලුවෙමි –


    අපේ අම්මලා කියපු කීමට…
    කපු ලොක්කා දුන් වර්ණනාවට…
    ෆොටෝ එකවත් නොබලා ඇහැකට…
    ආවෙ නිකමට බලලා යන්නට…

    හෙප්පුවත් ගෙන ඔයා එනකොට…
    සාරියට හරි හැඩයි හිතුනට…
    බිම බලං ආ මූනු පොඩියට…
    වහ වැටුනා මං නං සිරාවට…

    නැගිට්ටා නොව නැගිටුනා මට…
    දාඩියත් දැම්මා මූන කට…
    අනේ බං උඹ හිනා වෙනකොට…
    කකුල් දෙක පණ නැති වුනා මට…

    ඇස් වලින් ඇද ගෙන රැහැන් පොට…
    බලං උන්නා එකම විදිහට…
    තියා ගෙන හිටි කාඩ් කුඩු කොට…
    සීන් එක අහු උනා අම්මට…

    තේ මේසෙ ලඟ වර්ණනාවට…
    කෑවා කැවිලිත් තුනක් එක පිට…
    අපේ දූ හදපුවා කිව් කොට…
    නොකා කොහොමෙයි ඉතිං එක පිට…

    තේත් හැදුවේ ඔයා බව මට…
    වෙන්ඩ නැන්දම්මාම කී විට…
    ඔයාගෙම අත් දෙකෙන් දුන් කොට…
    බීලා දැම්මා එකම හුස්මට…

    සීනි තේ හැඳි තුනක් එක්කොට…
    තවත් දැම්මද එකක් වැඩියට…
    තොල් දෙකත් මගෙ ඇලෙන ගානට…
    කෙල්ලෙ තේ හැඳි තුනක් ඇති මට…

    “රහද තේ එක” කනට ලං කොට…
    ඔයා ඇහුවා මගෙන් ලාවට…
    ගොතේ මතුවී වචන හිරකොට…
    “රහයි” කිව්වා යන්තමට කට…

    බෑම හිතුනා යන්න යනකොට…
    බැස්සා එළියට.. කිව්වා අම්මට…
    “දෙන්න හිතෙනවා උම්මා අම්මට”…
    “මෙන්න ලේලිය අපේ ගෙදරට”…

    නින්ද යන්නෑ යකෝ දැන් මට…
    හෙටම බහිනවා කොල්ලා ගේමට…
    කපු මාමෙ මෙහෙ ආපු දවසට…
    සල්ලි දෙන්නම් බෝතලේකට…

    - චතුක මධුරංග -


    උපුටා ගැනීමකි.
     
    Last edited: