Ai ban Bank ekakata yanne owa katha karanna?![]()


මට නම් දැවැද්දක් ඕනේ නැහැ බන්.කෙල්ල හොඳ නම් එච්චරයි..දැවැද්ද කන්ෆර්ම් කරගන්න වෙන්න ඇති බන්..
එහෙනම් මචන් ගයේන්ද්රය කිවුව වගේ ලේසී උබට ඒකි වැඩ කරන බෑන්ක් එකට ගිහින්ම කතා කරල වරෙන්. ගුඩ් ලක්![]()

කව්ද දන්නේ මේක හරියයිද නැද්ද කියල..මට කවද හරි හම්බවෙන්න ඉන්න කෙල්ල මෙවෙලේ කොල්ලෙක් එක්ක රුම් එකක ඉන්නවද දන්නෙත් නැහැ...

..ow ban ape nandatath hena amaruwa ... nandage kollata hoyanna kalin mata hoyanawa ..
ඔව් බන්..අපිව ඉක්මනටම අමාරුවේ දාන්නද මන්ද හදන්නේ..ඔය කිව්වට කෙල්ල කොයිවගේද කිඉයල බලන්න අසයි








