මගුල් අමුඩ රැග් එක

lilman

Well-known member
  • May 10, 2009
    40,947
    54,520
    113
    Colombo
    ජිවිතේ වටිනාම දවසේ මෙහෙම ගමට,රටට චාටර් වෙන්නේ ඇයි බන් මුන් ?
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේවා ඉතින් අඩූ කුලේ උන්ගේ ගති ලක්‍ෂන
    රැග් කියන්නේ කොහොමත් අඩූ කුලේ උන්ගේ ආසවල්නේ. කැම්පස් එකේ රැග් කරත්, වෙඩිමකදි රැග් කරත් ඒ කරන උන් අඩූ කුලේ/ අඩූ පවුල් පසුබිමක හැදුන අය.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    කෝ මේ ඉන්දරේ ගේ @Don GasCan ගල් කොල්ලා.. 🤣🤣ඇවිත් ඉන්දරේ ව defend කරපං පොන්නයා වගේ ගූ නාන්නේ නැතුව 🤣🤣
    ගලි ගොඩ දාන එකේ නිමක් නෑ . සක්කිලියෙක් පුදුම ගූ කෑමේ ආසවක් තියෙන්නේ සිරී ඔයාට ගූ කොල්ලෙක් නේ ඔයා 😂😂
     
    • Haha
    Reactions: Galvatron

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    තව ටිකකින් කොක්සිලා මහතා ඇවිත් කියයි ඌ අමුඩේ ගැහුවම ගැජට් එකේ එලියට පනිනවා. එච්චරම දිගය. අන්තිමට ඌ ඔහොම ගියොත් මනමාලි විතරක් නෙවෙයි ඌව දකින හැම ගැනියෙක්ම රෑට ඌව හොයන් ආවාය. පෝලිම් දැම්මාය. තමන්ගෙ අවස්තාව එනකන් පෝලිමේ හිටපු ගෑනුන්ට කියලා වට්ටක්කා උයවගත්ත කියලා
    Uwa ban karala nisa dan wadayak na
     
    • Like
    Reactions: windows_ubuntu

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේවා ඉතින් අඩූ කුලේ උන්ගේ ගති ලක්‍ෂන
    රැග් කියන්නේ කොහොමත් අඩූ කුලේ උන්ගේ ආසවල්නේ. කැම්පස් එකේ රැග් කරත්, වෙඩිමකදි රැග් කරත් ඒ කරන උන් අඩූ කුලේ/ අඩූ පවුල් පසුබිමක හැදුන අය.
    :yes:
     
    • Like
    Reactions: EdNygma

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගලි ගොඩ දාන එකේ නිමක් නෑ .
    ඇයි මේ උදේ පාන්දර ම ගලි ගොඩ දාන්න ආවේ ඉතිං? 🤣🤣ටිකක් දවල් වෙලා වරෙන්.. උබ කොහොමත් ගලි ගොඩ දාන්න ආසයිනේ ඉන්ද්‍රජිත්ගේ ගල් කොල්ලෝ .. 🤣🤣🤣
    ලැට් හෝදන රස්සාව ගෞරවනීයි
    ලැට් ඉහින රස්සාව ඊය වඩා ගෞරවනීය එකක් .
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    මගේ වෙඩින් එක දවසේ මට අමුඩ ගස්සන්න ආවනම් යාලුවා කියලා බලන්නේ නෑ කොටනවා ඔය උදැල්ලෙන්ම ඇයි යකෝ ලක්ස ගාණක් වියදම් කරලා ප්ලෑන් කරලා මහන්සි වෙලා හෝම් කමින්ග් එක දවසට අමුඩයක් ගහගෙන පාරදිගේ යන්න ඕනද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නියම අඩු කුලේ.සෙට් එකක්..
    බෙරව ගමක් වෙන්න ඕනේ.

    ගෙයක් මුලින් දැක්ක ගමන් තේරුනා අඩු කුලේ කියල ඒ වයිබ් එක
    මේකේ නම් ඉන්න උන් එකෙක් දැක්කම තේරෙනවා