මගුල් කාර් එකක පිටිපස්සෙ වීදුරුවෙ ලියන්න
ත්රෙඩ් එක හොඳනම් අපිටත් සලකලා යන්න
- අද අත පෙන්ශන් යනවලු.
- අතට නිදහසක්… හිතට මහබරක්..
- අතට නිවාඩු!
- හස්ත කර්මාන්ත පාඩු ලබයි!
- අතට නිදහස
- ලිඳ ගැඹුරුයි.! ලණුව කොටයී..!
- අද ඉදන් අතට නිවාඩු..
- A big issue into a small tissue…
- Broken rubber making trouble...
- ජපන් කොඩිය ජය කොඩිය වේ…
- දෙන්නම් මගේ මැණිකා ගෙදර ගිහින් පැනිවරකා
- අද ඉඳං අතට නිවාඩු.... ඇයි ටෙක්ස්ට් කරන්න ඕනේ නැනේ...
- එදා GALADARI... අද HILTON....
- පෙට්ටියට බඩුම තමා
- බැද ගත්ත බෙරේ දැන් ඉතින් ගහන්න එපයි....
- ඇයි මීට කලින් බැඳපු ජෝඩු දැකල නැද්ද?.. නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න
- ඊයේ අතේ අද මැෂිමේ
- ඇතුල්වීම නොමිලේ පිටවීම ඇතුලේ......
- ඔයානම් කියයි.. අම්ම මටනේ බනින්නේ
- කේක් කෑවට කමක් නෑ පුතේ පැණි හලන්න එපා..
- හදිසි වෙන්න එපා… ගෙවිල යයි!!
- මුදලට කලදේ අද සිට නොමිලේ…
- තොට හොද වැඩේ..
- IF TOMORROW NEWER COMES......
- ඊලග කෑල්ල තවත් රසවත්…
- අපරාදේ wedding එකට ගිය සල්ලි ...............දැන් දෙන්නත් එක්ක ගෙවමු ගත්ත LOANS....
- සැමියා ඇති යහනේ බිරිදට නෑ සහනේ….
- මුන් දෙන්නට දෙයියන්ගෙම පිහිටයි..
- මන් වෙඩිමක් ගත්තා ඇයි අවුල්ද ????
- පස්සෙන් වරෙන් , වෙනසක් කල හැක .
- ළිඳ මගේ.. මම ළිඳේ නම්.. කාටවත් ඇයි වේදනා..
- ඇඳට වඩා පැදුර හොඳයි ඇඳ හෙල්ලෙනවා
- හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට
- ඇසුරුම ඉවත් කිරීමෙන් පසු වග කියනු නොලැබේ. (මීට....නැන්දම්මා)
- මී පැණි දහසක් ගලනවා සූකිරි කන්දෙන්
- අනිනවා අද හිල් වෙන්නම
- එල්ලය බලලා විදපං
- බිරිඳ යහනට.....සරම අහකට…
ත්රෙඩ් එක හොඳනම් අපිටත් සලකලා යන්න
......+6

