මගුල් කාර් එකක පිටිපස්සෙ වීදුරුවෙ ලියන්න

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මගුල් කාර් එකක පිටිපස්සෙ වීදුරුවෙ ලියන්න

    • අද අත පෙන්ශන් යනවලු.
    • අතට නිදහසක්… හිතට මහබරක්..
    • අතට නිවාඩු!
    • හස්ත කර්මාන්ත පාඩු ලබයි!
    • අතට නිදහස
    • ලිඳ ගැඹුරුයි.! ලණුව කොටයී..!
    • අද ඉදන් අතට නිවාඩු..
    • A big issue into a small tissue…
    • Broken rubber making trouble...

    • ජපන් කොඩිය ජය කොඩිය වේ…
    • දෙන්නම් මගේ මැණිකා ගෙදර ගිහින් පැනිවරකා
    • අද ඉඳං අතට නිවාඩු.... ඇයි ටෙක්ස්ට් කරන්න ඕනේ නැනේ...
    • එදා GALADARI... අද HILTON....
    • පෙට්ටියට බඩුම තමා
    • බැද ගත්ත බෙරේ දැන් ඉතින් ගහන්න එපයි....
    • ඇයි මීට කලින් බැඳපු ජෝඩු දැකල නැද්ද?.. නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න
    • ඊයේ අතේ අද මැෂිමේ
    • ඇතුල්වීම නොමිලේ පිටවීම ඇතුලේ......
    • ඔයානම් කියයි.. අම්ම මටනේ බනින්නේ
    • කේක් කෑවට කමක් නෑ පුතේ පැණි හලන්න එපා..
    • හදිසි වෙන්න එපා… ගෙවිල යයි!!
    • මුදලට කලදේ අද සිට නොමිලේ…
    • තොට හොද වැඩේ..
    • IF TOMORROW NEWER COMES......
    • ඊලග කෑල්ල තවත් රසවත්…
    • අපරාදේ wedding එකට ගිය සල්ලි ...............දැන් දෙන්නත් එක්ක ගෙවමු ගත්ත LOANS....
    • සැමියා ඇති යහනේ බිරිදට නෑ සහනේ….
    • මුන් දෙන්නට දෙයියන්ගෙම පිහිටයි..
    • මන් වෙඩිමක් ගත්තා ඇයි අවුල්ද ????
    • පස්සෙන් වරෙන් , වෙනසක් කල හැක .
    • ළිඳ මගේ.. මම ළිඳේ නම්.. කාටවත් ඇයි වේදනා..
    • ඇඳට වඩා පැදුර හොඳයි ඇඳ හෙල්ලෙනවා
    • හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට
    • ඇසුරුම ඉවත් කිරීමෙන් පසු වග කියනු නොලැබේ. (මීට....නැන්දම්මා)
    • මී පැණි දහසක් ගලනවා සූකිරි කන්දෙන්
    • අනිනවා අද හිල් වෙන්නම
    • එල්ලය බලලා විදපං
    • බිරිඳ යහනට.....සරම අහකට…
    941645_512144472185817_464066446_n.jpg


    ත්‍රෙඩ් එක හොඳනම් අපිටත් සලකලා යන්න