මගුල් කාර් ටෝක්ස්

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,674
    850
    113
    221/B Baker Street London
    මගුල් කාර් ටෝක්ස්

    අද අත පෙන්ශන් යනවලු.:P

    අතට නිදහසක්… හිතට මහබරක්..:oo:

    අතට නිවාඩු!:rofl:

    හස්ත කර්මාන්ත පාඩු ලබයි!:angry:

    අතට නිදහස:yes:

    ලිඳ ගැඹුරුයි.! ලණුව කොටයී..!:cool:

    අද ඉදන් අතට නිවාඩු..;)

    A big issue into a small tissue…:frown:

    Broken rubber making trouble...:no:

    ජපන් කොඩිය ජය කොඩිය වේ…:baffled:

    දෙන්නම් මගේ මැණිකා ගෙදර ගිහින් පැනිවරකා:P

    අද ඉඳං අතට නිවාඩු.... ඇයි ටෙක්ස්ට් කරන්න ඕනේ නැනේ...:rolleyes:

    එදා GALADARI... අද HILTON....:rofl:

    පෙට්ටියට බඩුම තමා:P

    බැද ගත්ත බෙරේ දැන් ඉතින් ගහන්න එපයි....:oo:

    ඇයි මීට කලින් බැඳපු ජෝඩු දැකල නැද්ද?.. නිකන් වැඩක් බලාගෙන යනව
    මනුස්සයො යන්න:baffled:

    ඊයේ අතේ අද මැෂිමේ:D

    ඇතුල්වීම නොමිලේ පිටවීම ඇතුලේ......:love:

    ඔයානම් කියයි.. අම්ම මටනේ බනින්නේ;)

    කේක් කෑවට කමක් නෑ පුතේ පැණි හලන්න එපා..:P

    හදිසි වෙන්න එපා… ගෙවිල යයි!!:frown:

    මුදලට කලදේ අද සිට නොමිලේ…:dull:

    තොට හොද වැඩේ..:oo:

    IF TOMORROW NEWER COMES......:rofl:

    ඊලග කෑල්ල තවත් රසවත්…;)

    අපරාදේ wedding එකට ගිය සල්ලි ...............දැන් දෙන්නත් එක්ක ගෙවමු ගත්ත LOANS....:oo:

    සැමියා ඇති යහනේ බිරිදට නෑ සහනේ….:rolleyes:

    මුන් දෙන්නට දෙයියන්ගෙම පිහිටයි..:baffled:

    මන් වෙඩිමක් ගත්තා ඇයි අවුල්ද ????:oo:

    පස්සෙන් වරෙන් , වෙනසක් කල හැක .:yes:

    ළිඳ මගේ.. මම ළිඳේ නම්.. කාටවත් ඇයි වේදනා..:confused:

    ඇඳට වඩා පැදුර හොඳයි ඇඳ හෙල්ලෙනවා:oo:

    ඇසුරුම ඉවත් කිරීමෙන් පසු වග කියනු නොලැබේ. (මීට....නැන්දම්මා):no:

    මී පැණි දහසක් ගලනවා සූකිරි කන්දෙන්:P

    අනිනවා අද හිල් වෙන්නම:yes:

    එල්ලය බලලා විදපං:confused:

    බිරිඳ යහනට.....සරම අහකට…:rolleyes: