මගෙන් අරන් විකුනන්න
මචන්ලා මගෙ බිස්නක් එකක් තියනවා පැණි කජු. මේ යට තියන ඉමේජ් එකට තල එහෙම දාල කරන ප්රඩක්ට් එකක්.
20 පැකට් සහ 40 පැකට්ස් තමයි තියෙන්නේ.
20 පැකට් එකක් රුපියල් 15 ගානෙ වගේ දෙන්න පුලුවන්. 40 පැකට් එකක් රුපියල් 30 ගානෙ වගේ දෙන්න පුලුවන් උබලට තොග ගන්නවනම් මගෙන්. කිලෝ ගානට දෙන්නත් පුලුවන් ඕන තරම්.
දැනට අපි කුරුණෑගල ගොඩක් කඩවලට දානවා. උබලටත් ඩිලිවරි එකක් කරනවනම් හරි ජොයින් වෙලා ඩිලිවරි එකක් කරන්න පුලුවන්නම් හරි මගෙන් පැණි කජු ගන්න පුලුවන්.
සාම්පල් එවන්න වුනත් පුලුවන් මුලින්ම.
මීට අමතරව කැවිලි වර්ග වගේ ඒව ඕන්නම් ඒවත් දෙන්න පුලුවන් ඉල්ලන ප්රමාණයක්.
ඛැමති කෙනෙක් ඉන්නවනම් මට කෝල් එකක් දෙන්න.
0702614174

නැත්නම් කන උන්ට බඩේ අමාරුව හැදෙයි මේකේ උන් කෙල ගිලින ගිලිල්ලට