මගෙන් අරන් විකුනන්න

nu1darshika

Active member
  • Oct 31, 2011
    106
    41
    28
    මගෙන් අරන් විකුනන්න

    මචන්ලා මගෙ බිස්නක් එකක් තියනවා පැණි කජු. මේ යට තියන ඉමේජ් එකට තල එහෙම දාල කරන ප්‍රඩක්ට් එකක්.
    copycat-sugar-coated-street-nuts-2.jpg

    20 පැකට් සහ 40 පැකට්ස් තමයි තියෙන්නේ.
    20 පැකට් එකක් රුපියල් 15 ගානෙ වගේ දෙන්න පුලුවන්. 40 පැකට් එකක් රුපියල් 30 ගානෙ වගේ දෙන්න පුලුවන් උබලට තොග ගන්නවනම් මගෙන්. කිලෝ ගානට දෙන්නත් පුලුවන් ඕන තරම්.

    දැනට අපි කුරුණෑගල ගොඩක් කඩවලට දානවා. උබලටත් ඩිලිවරි එකක් කරනවනම් හරි ජොයින් වෙලා ඩිලිවරි එකක් කරන්න පුලුවන්නම් හරි මගෙන් පැණි කජු ගන්න පුලුවන්.

    සාම්පල් එවන්න වුනත් පුලුවන් මුලින්ම.

    මීට අමතරව කැවිලි වර්ග වගේ ඒව ඕන්නම් ඒවත් දෙන්න පුලුවන් ඉල්ලන ප්‍රමාණයක්.

    ඛැමති කෙනෙක් ඉන්නවනම් මට කෝල් එකක් දෙන්න.
    0702614174
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ගුඩ් ලක් මචං අපිටත් සාම්පලයක් එවපන් කාලා බලන්න :P නැත්නම් කන උන්ට බඩේ අමාරුව හැදෙයි මේකේ උන් කෙල ගිලින ගිලිල්ලට
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    දැන් ගොඩක් තැන් වල පොරි කලවම් කරල තියෙන්නේ . රටකජු බොහොම පොඩ්ඩයි
    රුපියල් 5 තියෙන ඒවා හදපන් බන්, ඒවා සේල් එක හොදයි නේ. ඔක කැලි කපන්න විතරනේ