මගෙන් පලිගන්න.ගෑනිව අල්ලන්න එපා-විමල්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මගෙන් පලිගන්න.ගෑනිව අල්ලන්න එපා-විමල්

ශෂී වීරවංසගේ විදෙස් ගමන් බලපත්‍රය CID පරීක්ෂණයට
.හිටපු අමාත්‍ය විමල් වීරවංස මහතාගේ බිරිඳ වන ශෂී වීරවංස මහත්මියගේ විදෙස් ගමන් බලපත්‍රය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භකර තිබේ. විදෙස් ගමන් බලපත්‍රය සඳහා අසත්‍ය තොරතුරු ලබාදීම ඇයට එරෙහිව පවතින චෝදනාවයි.

ඇයගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රය හා රාජත්‍රාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය යන බලපත්‍ර දෙකේ සඳහන් තොරතුරු එකිනෙකට පරස්පර වීම මෙම පරීක්ෂණයට අදාළ හේතුව වෙයි.

ඇය 2004 වසරේ මැයි මස 24 දා සාදන ලද සාමන්‍ය විදෙස් ගමන් බලපත්‍රයේ නම ශීර්ජා උදයන්ති වීරවංස ලෙස සටහන් වන අතර ඇයගේ උපන්දිනය ලෙස සටහන් කර තිබෙන්නේ 1967-02-01 දිනයි. ජාතික හැඳුනුම්පත් අංකය ලෙස සටහන් කර ඇත්තේ 675320233V යන අංකයයි. ලිපිනය ලෙස A/9 මන්ත්‍රී නිවාස, මාදිවෙල ලෙස සටහන් වෙයි.

කෙසේ වෙතත් 2010 වසරේ සැප්තැම්බර් මස 13දා සාදන ලද රාජත්‍රාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයේ ඇයගේ නම ලෙස සටහන් කර ඇත්තේ රන්ඳුණු මුදියන්සේලාගේ ශෙහාසා උදයන්ති රණසිංහ යන නමයි. ඇයගේ උපන්දිනය ලෙස 1971-02-03 සඳහන් කර ඇත. ජාතික හැඳුනුම්පත් අංකය ලෙස සටහන් වන්නේ 715344696V අංකයයි. ලිපිනය ලෙස සඳහන් කර ඇත්තේ ඉහත සඳහන් ලිපිනයට වෙනස් ලිපිනයකි.

1551677_773118252757130_2192460062014621648_n.jpg
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    හරි සෝක් පොන්න විමලෙ වසල හමාරයි දැන් ගෑණි cid ගිහිං ඇවිත් විමලව කයි තෝ හුට්ටිගේ පුටා කරපු කැරි වැඩ නිසා මටත් දැන් පෝලිමක් සෙට් වෙන්නයි යන්නේ කියල
     
    • Like
    Reactions: thushana

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හරි සෝක් පොන්න විමලෙ වසල හමාරයි දැන් ගෑණි cid ගිහිං ඇවිත් විමලව කයි තෝ හුට්ටිගේ පුටා කරපු කැරි වැඩ නිසා මටත් දැන් පෝලිමක් සෙට් වෙන්නයි යන්නේ කියල
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113
    මුන්ට හොර වැඩ කරන්න හොදයි..ඒවා හොයනකොට කියනවා පළි ගන්න එපාලු.lol
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මුන්ට හොර වැඩ කරන්න හොදයි..ඒවා හොයනකොට කියනවා පළි ගන්න එපාලු. :lol:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    හරි සෝක් පොන්න විමලෙ වසල හමාරයි දැන් ගෑණි cid ගිහිං ඇවිත් විමලව කයි තෝ හුට්ටිගේ පුටා කරපු කැරි වැඩ නිසා මටත් දැන් පෝලිමක් සෙට් වෙන්නයි යන්නේ කියල
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වයස අඩුකරගෙන නේද? මුන් දෙන්නටම තියෙන්නේ තිරිහන් වෙන පිස්සුවක් මොන දේසපක්කුද මන්ද මට අහුවුනොත් ගලකින් ගහල සෙත්තපොච්චි කරනවා බලු වංශය.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    මුන්ට හොර වැඩ කරන්න හොදයි..ඒවා හොයනකොට කියනවා පළි ගන්න එපාලු
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    හරි සෝක් පොන්න විමලෙ වසල හමාරයි දැන් ගෑණි cid ගිහිං ඇවිත් විමලව කයි තෝ හුට්ටිගේ පුටා කරපු කැරි වැඩ නිසා මටත් දැන් පෝලිමක් සෙට් වෙන්නයි යන්නේ කියල