මගෙන් වරදක් වුනා සමාවෙන්න

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    Don't worry machan
    People throw rocks at things that shine, so continue your work

    thank you bro...continue කරන්න පුලුවන්......කෙනෙක් නැගිටින්නේ වැටි වැටි....මමත් එහෙම කෙනෙක්...අපේ බුදුහාමුදුරුවෝ විතරයි...උපන් ගමන් ඇවිද්දේ......මේ වැඩෙන් මගේ නමට ලොකු කැලලක් වුනා...එච්චරයි....දැන් හරි....මන් ගැන දන්න අය දන්නවා මම කවුද කියාලා...අනික මම දන්නවා එයාලා කවදාවත් මන් ගැන වැරදියට හිතන්නෙත් නැහැ කියලා....
    :):):):):):)
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    aye danakota link ekath ekka dapan ethakota aulak ne. ohoma thamai ban ka athinuth podi podi weradi / athapasuweem wenawa.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif

    අන්න මචෝ නියම මනුස්සකම ,,,,,,,
    අපි හැමෝම දන්නවා ඔයා හැමදාම එළකිරියේ බලන්ඩ පුළුවන් වැදගත් ට්‍රේඩ් දාපු කෙනෙක් කියලා
    අපි හැමෝම වැරදි කරනවා මචෝ ,, හැබැයි ඒවා පිළිගන්ඩ ගියහම ඇබරෙනවා
    ඒ අතින් ඔයා නියම නිහතමානී,,තමන් අතින්
    වෙච්ච වරද පිළිගත්තා,,සමාවත් ගත්ත
    අන්න ඒකයි මචෝ වැදගත්කම .................................................. .............................................
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    00020408.gif

    අන්න මචෝ නියම මනුස්සකම ,,,,,,,
    අපි හැමෝම දන්නවා ඔයා හැමදාම එළකිරියේ බලන්ඩ පුළුවන් වැදගත් ට්‍රේඩ් දාපු කෙනෙක් කියලා
    අපි හැමෝම වැරදි කරනවා මචෝ ,, හැබැයි ඒවා පිළිගන්ඩ ගියහම ඇබරෙනවා
    ඒ අතින් ඔයා නියම නිහතමානී,,තමන් අතින්
    වෙච්ච වරද පිළිගත්තා,,සමාවත් ගත්ත
    අන්න ඒකයි මචෝ වැදගත්කම .................................................. .............................................

    ඇත්ත කියන්නයි බිම ඉද ගන්නයි මොකටද බය වෙන්නේ.....මම කාටවත් වැරද්දක් කලේ නැහැ....කාටවත් ඇගිල්ලක් දික් කලෙත් නැහැ.....මොකද මගෙන් උන් අතපසු වීමක් එතන තියෙනවා......but i'm not a thief.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇත්ත කියන්නයි බිම ඉද ගන්නයි මොකටද බය වෙන්නේ.....මම කාටවත් වැරද්දක් කලේ නැහැ....කාටවත් ඇගිල්ලක් දික් කලෙත් නැහැ.....මොකද මගෙන් උන් අතපසු වීමක් එතන තියෙනවා......but i'm not a thief.
    I KNEW THAT BRO,,,,,,,,,,,,,,,,,,
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    balapan umba me dekatama salila. ehema wenna onada? umba waradak kara kiyala piligaththa. ithin thawa monawada? oya kiyana thread ekath man dakka. utath mokak hari hithe amaruwak hinda eka damma. umbath eka niwaradi karagaththa. ithin echcharayi. ganan ganna epa ban. ova ohoma thamayi. heta dawase u umbe hondama yaluwek wenna puluwan. hamotama ohoma wenawa.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    balapan umba me dekatama salila. ehema wenna onada? umba waradak kara kiyala piligaththa. ithin thawa monawada? oya kiyana thread ekath man dakka. utath mokak hari hithe amaruwak hinda eka damma. umbath eka niwaradi karagaththa. ithin echcharayi. ganan ganna epa ban. ova ohoma thamayi. heta dawase u umbe hondama yaluwek wenna puluwan. hamotama ohoma wenawa.

    ඔයා හරි යාළුවා වැරදි පෙන්නවන අය ගොඩක් හොද යහළුවෝ ඒක වටිනවා
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    මටනම් අයේ කිසිම දෙයක් ලියන්න හිතෙන්නෙත් නැහැ මචෝ....සමහර විට කාලයක් එල කිරි එකට එන්නැති වෙන්නත් පුලුවන්......මම ලියපු ලිපි ෆේස්බුක් එකේ යනවා මගේ නම නැතුව අඩුම ගානනේ එලකිරි එකේ නම වත් නැහැ....

    Ane paw uyaa :baffled:
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    මම රේප් ඉල්ලලා කෑගහලා නැහැ මචෝ.....මට වැදගත් කොමෙන්ට් එක...අනික මට හොරෙක් කියලා කියන එක හරිම කැත වැඩක්....මොකද ඒක මගේ චරිතයට කැලලක්....ඔය පෝස්ට් එක දාපු කෙනාව කවුරුත් නොදන්නවා ඇති...එයා හරි නමිනුත් නෙවෙයි ඉන්නේ....මම මගේ හරි නමෙන් ඉන්නේ...අනික මාව ගොඩක් අය දන්නවා...

    Mara point ne bun ubata thiyenne! Uba nam maha guu horek bun
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ආයෙ කාටවත් වැරද්දක් කියනන් බැරිවෙන්න ඉදිරියෙදි වැඩ කරන්න :)
    අනිත් එක ෆන් එකෙ ඉදපන් බන් ඔය විකාර හිතන්නෙ නැතිව:P
    ජයවේවා
    11.gif
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    Post eke original owner elakiri eke ehe mehe yaddi uba ugen ussapu post eka dakinawa. u dakkama ethana link eka naha kiyala u kelinma kiyanne "Muge ammata hukan*a wes* ge putha" wage ekak wennath puluwan. Hadapu ammata banum assawanne nathuwa uba full link eka dapan

    ඒක තමයි යාළුවා සමාව අරගත්තේ:yes::yes::yes: