Don't worry machan
People throw rocks at things that shine, so continue your work






aye danakota link ekath ekka dapan ethakota aulak ne. ohoma thamai ban ka athinuth podi podi weradi / athapasuweem wenawa.






![]()
අන්න මචෝ නියම මනුස්සකම ,,,,,,,
අපි හැමෝම දන්නවා ඔයා හැමදාම එළකිරියේ බලන්ඩ පුළුවන් වැදගත් ට්රේඩ් දාපු කෙනෙක් කියලා
අපි හැමෝම වැරදි කරනවා මචෝ ,, හැබැයි ඒවා පිළිගන්ඩ ගියහම ඇබරෙනවා
ඒ අතින් ඔයා නියම නිහතමානී,,තමන් අතින් වෙච්ච වරද පිළිගත්තා,,සමාවත් ගත්ත
අන්න ඒකයි මචෝ වැදගත්කම .................................................. .............................................
I KNEW THAT BRO,,,,,,,,,,,,,,,,,,ඇත්ත කියන්නයි බිම ඉද ගන්නයි මොකටද බය වෙන්නේ.....මම කාටවත් වැරද්දක් කලේ නැහැ....කාටවත් ඇගිල්ලක් දික් කලෙත් නැහැ.....මොකද මගෙන් උන් අතපසු වීමක් එතන තියෙනවා......but i'm not a thief.
balapan umba me dekatama salila. ehema wenna onada? umba waradak kara kiyala piligaththa. ithin thawa monawada? oya kiyana thread ekath man dakka. utath mokak hari hithe amaruwak hinda eka damma. umbath eka niwaradi karagaththa. ithin echcharayi. ganan ganna epa ban. ova ohoma thamayi. heta dawase u umbe hondama yaluwek wenna puluwan. hamotama ohoma wenawa.
මටනම් අයේ කිසිම දෙයක් ලියන්න හිතෙන්නෙත් නැහැ මචෝ....සමහර විට කාලයක් එල කිරි එකට එන්නැති වෙන්නත් පුලුවන්......මම ලියපු ලිපි ෆේස්බුක් එකේ යනවා මගේ නම නැතුව අඩුම ගානනේ එලකිරි එකේ නම වත් නැහැ....

මම රේප් ඉල්ලලා කෑගහලා නැහැ මචෝ.....මට වැදගත් කොමෙන්ට් එක...අනික මට හොරෙක් කියලා කියන එක හරිම කැත වැඩක්....මොකද ඒක මගේ චරිතයට කැලලක්....ඔය පෝස්ට් එක දාපු කෙනාව කවුරුත් නොදන්නවා ඇති...එයා හරි නමිනුත් නෙවෙයි ඉන්නේ....මම මගේ හරි නමෙන් ඉන්නේ...අනික මාව ගොඩක් අය දන්නවා...
Mara point ne bun ubata thiyenne! Uba nam maha guu horek bun




ayi bariubata bayayi ubata thiyena pathirupe ubata nathi weyi kiyala ekane
![]()

mama rep illala kaagahala neha yaluwa.....![]()


Post eke original owner elakiri eke ehe mehe yaddi uba ugen ussapu post eka dakinawa. u dakkama ethana link eka naha kiyala u kelinma kiyanne "Muge ammata hukan*a wes* ge putha" wage ekak wennath puluwan. Hadapu ammata banum assawanne nathuwa uba full link eka dapan



ආයෙ කාටවත් වැරද්දක් කියනන් බැරිවෙන්න ඉදිරියෙදි වැඩ කරන්න
අනිත් එක ෆන් එකෙ ඉදපන් බන් ඔය විකාර හිතන්නෙ නැතිව
ජයවේවා![]()