මගෙන් වරදක් වුනා සමාවෙන්න

Jul 10, 2011
5,011
473
0

ඌ මෙතන රෙප් ගැන බණ කියනවා නමුත් රෙප් එකක් කැපිච්ච ගමන් අඩන්නේ මෙහෙමයි.

බොරලුගොඩ මහතා;12891899 said:
:lol::lol::lol: රෙප් හිගාකන ලිස්ට් එකේ මම නැ.. රෙප් ඕනෙනම් උඹලා වගෙ එවුන්ට අභියොග කරන්නෙත් නැ.. :P:P

:cool::cool:
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
බොරලුගොඩ මහතා;12891917 said:

cool ? lol
o9C0Q.jpg
 
subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    බොරලුගොඩ මහතා;12891804 said:
    මචං ඕක ගණන් ගන්න තරම් දෙයක් නෙමෙය්.. උඹ විතරක් නෙමෙය් එලකිරි එකේ ඉන්න 90% ම කරන්නේ ඕක තමය්.. රෙප් කියන්නේ සැබේ ජීවිතෙට උදව් වෙන එකක් නෙමෙය්.. ඒ වගේම එලකිරි.කොම් අපෙ ජීව්තෙත් නෙමෙය්.. ඒ නිසා උඹ ඕවා ගනන් ගන්නෙපා.. උඹ කොතනින් අරං දැම්මත් ඒක අනිත් අයට වටිනවනම්, අනිත් අයගේ හිත සතු‍ටු වෙනවනම් එච්චරය්.. අපි මෙතන්ට එන්නේ අපේ පාලුව නැති කරගන්න මිසක් කාගෙවත් හිත රිද්දන්න නෙමෙය්.. උඹ වැරද්දක් කරේ නැ..
    බී හැපි මචාන්.. :):):)

    yes....:):):):):):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ගණන් ගන්න එපා මචෝ.. වැරැද්දක්නෙ වුණේ.. දැන් උඹ ඒ වැරැද්ද හදාගත්තනේ.. ඕක ගොඩක් අය කරන දෙයක්.. මමත් ගොඩක් වෙනත් බ්ලොග් වලින්, පුවත්පත් වලින් අරගෙන තමා දාන්නෙ.. සමහර ත්‍රඩ් වලට ගනිපු තැන දාන්න අමතක වෙනවා.. මමත් කලින් බැනුම් අහලා තියෙනවා ඕන තරම්.. හැබැයි එදා ඉදන් මම ගත්තු තැන දානවා.. ඒත් මෙහෙම දේකුත් තියෙනවා.. ඔය එළකිරියෙ දාන ගොඩක් පෝස්ට් විනාඩි පහක් යන්නත් කලින් ෆේස්බුක් එකේ තියෙනවා.. මම දැකලා තියෙනවා සමහර බ්ලොග් වලත් තියෙනවා.. ඒවට කවුද බනින්නෙ..? උඹ ඕවා ගණන් ගන්න එපා බං.. උඹ හිතාමතා කරපු වැරැද්දක් නෙමෙයිනෙ.. හිතලා කරපු දෙයක්නම් ඒක ගොඩක් වැරදි වැඩක්.. මොකද කෙනෙක් මහන්සියෙන් ලියපු එකක්නෙ.. එතකොට එයාට ලොකු අසාධාරණයක් වෙනවා.. අපේ නම යනවා උගේ හම යනවා එතකොට.. මම උඹගෙ ත්‍රඩ්ස් ගොඩක් කියවලා තියෙනවා.. ගොඩක් ප්‍රයෝජනවත් ත්‍රඩ්ස් තිබුණා..තවත් හොද දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය හා සතුට!!
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    මටනම් අයේ කිසිම දෙයක් ලියන්න හිතෙන්නෙත් නැහැ මචෝ....සමහර විට කාලයක් එල කිරි එකට එන්නැති වෙන්නත් පුලුවන්......මම ලියපු ලිපි ෆේස්බුක් එකේ යනවා මගේ නම නැතුව අඩුම ගානනේ එලකිරි එකේ නම වත් නැහැ....
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    බොරලුගොඩ මහතා;12891804 said:
    මචං ඕක ගණන් ගන්න තරම් දෙයක් නෙමෙය්.. උඹ විතරක් නෙමෙය් එලකිරි එකේ ඉන්න 90% ම කරන්නේ ඕක තමය්.. රෙප් කියන්නේ සැබේ ජීවිතෙට උදව් වෙන එකක් නෙමෙය්.. ඒ වගේම එලකිරි.කොම් අපෙ ජීව්තෙත් නෙමෙය්.. ඒ නිසා උඹ ඕවා ගනන් ගන්නෙපා.. උඹ කොතනින් අරං දැම්මත් ඒක අනිත් අයට වටිනවනම්, අනිත් අයගේ හිත සතු‍ටු වෙනවනම් එච්චරය්.. අපි මෙතන්ට එන්නේ අපේ පාලුව නැති කරගන්න මිසක් කාගෙවත් හිත රිද්දන්න නෙමෙය්.. උඹ වැරද්දක් කරේ නැ..
    බී හැපි මචාන්.. :):):)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    කෝරලේමහත්තයා;12892021 said:
    ඕව ගනන් ගන්න එපා මචං...ගත්තු තැනේ නම දැම්ම කියල කමෙන්ට්වත් රෙප් වත් අඩුවෙන් නෑ නෙ..:D

    මම රේප් ඉල්ලලා කෑගහලා නැහැ මචෝ.....මට වැදගත් කොමෙන්ට් එක...අනික මට හොරෙක් කියලා කියන එක හරිම කැත වැඩක්....මොකද ඒක මගේ චරිතයට කැලලක්....ඔය පෝස්ට් එක දාපු කෙනාව කවුරුත් නොදන්නවා ඇති...එයා හරි නමිනුත් නෙවෙයි ඉන්නේ....මම මගේ හරි නමෙන් ඉන්නේ...අනික මාව ගොඩක් අය දන්නවා...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බොරලුගොඩ මහතා;12891899 said:
    :lol::lol::lol: රෙප් හිගාකන ලිස්ට් එකේ මම නැ.. රෙප් ඕනෙනම් උඹලා වගෙ එවුන්ට අභියොග කරන්නෙත් නැ.. :P:P

    :rofl:uba fake eken inne rep kapena nisa nemeda:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටනම් අයේ කිසිම දෙයක් ලියන්න හිතෙන්නෙත් නැහැ මචෝ....සමහර විට කාලයක් එල කිරි එකට එන්නැති වෙන්නත් පුලුවන්......මම ලියපු ලිපි ෆේස්බුක් එකේ යනවා මගේ නම නැතුව අඩුම ගානනේ එලකිරි එකේ නම වත් නැහැ....

    ඔය ගැන කවර කතාද බං.. සමහර ඒවට උන්ගෙ නමත් දාගන්නවා.. එළකිරියෙ නෙමෙයි හොරු ඉන්නෙ FB එකේ.. හොරුන්ගෙත් හොරු.. උඹ මේකට නෑවිත් ඉන්න එපා.. උඹගෙ ත්‍රඩ්ස් කියවපු එවුන් උඹට වචනයක්වත් කියලා නෑ.. උඹ සැලෙන්න එපා බං.. අපිට ප්‍රශ්න, බාධක, ගල්මුල් හැම මගුලම එනවා බං මේ ජීවත්වෙලා ඉන්න කාලෙදි.. ඒ හැම මගුලම පරාජය කරලා ඉදිරියට යන්න ඕන.. ඔය වගේ දේවල් වලට වැටෙන්න එපා.. ජීවිතේ කියන්නෙ ඕකට තමා මචං.. උඹට හෙට ඔයිටත් වඩා ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.. ඒ නිසා හැමදේටම නොබියව මුහුණ දියන්.. එතකොට තමා ජීවිතේ සාර්ථක වෙන්නෙ.. උඹගෙ ලිපි ඉදිරියෙදිත් බලාපොරොත්තු වෙනවා.. නෑවිත් ඉන්න එපා.. ජය!!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බොරලුගොඩ මහතා;12892096 said:
    පිස්සුද බං.. මගේ අදහස් මට ඒ විදිහට කියන්න බැරි නිසය්...:(:(
    ayi bari:oo:ubata bayayi ubata thiyena pathirupe ubata nathi weyi kiyala ekane:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා

    මහ ලොකුවට බණ දේශනා කලාට මූ ඔක්කොටම වඩා ගූ බයයි. ඒකනේ ෆේක් වලින් ඔට්ටුවෙන්නෙ..:lol::lol:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඔය ගැන කවර කතාද බං.. සමහර ඒවට උන්ගෙ නමත් දාගන්නවා.. එළකිරියෙ නෙමෙයි හොරු ඉන්නෙ FB එකේ.. හොරුන්ගෙත් හොරු.. උඹ මේකට නෑවිත් ඉන්න එපා.. උඹගෙ ත්‍රඩ්ස් කියවපු එවුන් උඹට වචනයක්වත් කියලා නෑ.. උඹ සැලෙන්න එපා බං.. අපිට ප්‍රශ්න, බාධක, ගල්මුල් හැම මගුලම එනවා බං මේ ජීවත්වෙලා ඉන්න කාලෙදි.. ඒ හැම මගුලම පරාජය කරලා ඉදිරියට යන්න ඕන.. ඔය වගේ දේවල් වලට වැටෙන්න එපා.. ජීවිතේ කියන්නෙ ඕකට තමා මචං.. උඹට හෙට ඔයිටත් වඩා ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.. ඒ නිසා හැමදේටම නොබියව මුහුණ දියන්.. එතකොට තමා ජීවිතේ සාර්ථක වෙන්නෙ.. උඹගෙ ලිපි ඉදිරියෙදිත් බලාපොරොත්තු වෙනවා.. නෑවිත් ඉන්න එපා.. ජය!!

    ඔව් ඒක ඇත්ත මචෝ තැන්ක්ස්.....