මගෙ ආදරය කෙටියෙන්

Status
Not open for further replies.

inspiron

Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    ow me kathawa iwara karana bari una thama. habai passe man wenama me kathawa iwara karala liyanam.
    ethakan man oyalagen illane,
    Pls dont bring out personal info here. its not good for any of us.
    -
    me kathawa liyala iwara karala, lagadima post ekak dannm.

    TLDR :- we had a good 6 year realtionship and had to breakup due to certain situations. we still talk to each other and have no hate between us.
    -now please keep this as a Story and dont bring personal Info into this!


    කතාව කියවද්දී මට හිතුනේ උබලා දෙන්නා පතාගෙන ආපු ඩබලක් කියලා. කොහොමහරි කතාව ඉවරකරන්න :yes:
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ow me kathawa iwara karana bari una thama. habai passe man wenama me kathawa iwara karala liyanam.
    ethakan man oyalagen illane,
    Pls dont bring out personal info here. its not good for any of us.
    -
    me kathawa liyala iwara karala, lagadima post ekak dannm.

    TLDR :- we had a good 6 year realtionship and had to breakup due to certain situations. we still talk to each other and have no hate between us.
    -now please keep this as a Story and dont bring personal Info into this!

    fb eka gawala waraddak una nm sorry machan.. ddn't mean any harm to anyone.. :(
     
    • Like
    Reactions: h_abeysinghe

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මට නම් තියෙන්නේ හැබෑ උණු හීනයක් 6 වසරේ ඉදන්
    එකත මීටත් වඩා ප්‍රශ්න මැද්දෙන්
    ඒ නිසා දුකයි මෙහෙම ඉවර උණු ඒක

    Grade 6 idan? :shocked::shocked:
    Share karagaththoth narakada? :rolleyes:
     

    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    fb eka gawala waraddak una nm sorry machan.. ddn't mean any harm to anyone.. :(

    මමත් එහෙමයි ..කතාව කියවා ගෙන යද්දී හිතට වැදුණා ..ඒකයි හොයන්න හිතුණේ ...really sorry....
     
    • Like
    Reactions: h_abeysinghe

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලියන්න හැකියාවක් තිබ්බත් වෙලාව තමා ප්‍රශ්නේ

    මේ කතාව දැම්මම ලියන්න ලියන්න කියලා ලියපු කෙනාව තවත් රිද්දන එක හොඳ මදි නිසා සාර්ථක වෙච්ච ඔයාගේ කතාව ලියමු..:cool:
    එතකොට අවුලක් නෑනේ.. :rolleyes:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අපි දෙන්නා මොන බාදකය තිබුනත් මෙ ආදරය නවත්වන්නෙත් නැ නවත්වන්නත් බැ අපි දෙන්නා හැම දාමත් අපි දෙන්නාගෙම තමා :P
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට


    මේ කතාව දැම්මම ලියන්න ලියන්න කියලා ලියපු කෙනාව තවත් රිද්දන එක හොඳ මදි නිසා සාර්ථක වෙච්ච ඔයාගේ කතාව ලියමු..:cool:
    එතකොට අවුලක් නෑනේ.. :rolleyes:


    :lol::lol::lol::baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com


    මේ කතාව දැම්මම ලියන්න ලියන්න කියලා ලියපු කෙනාව තවත් රිද්දන එක හොඳ මදි නිසා සාර්ථක වෙච්ච ඔයාගේ කතාව ලියමු..:cool:
    එතකොට අවුලක් නෑනේ.. :rolleyes:
    :yes::yes:;)
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ඔහොම කාලය ගෙවිලා ගිහින් දවසක් 9 වසරෙදි මෙය කිව්වා "අද තමා මන් class එන අන්තිම දවස,ඉට පස්සෙ මට සතර එකෙ පන්ති වැටිලා":dull: ඔය වෙලෙ තමා මට දුකම දවස :( පන්තියෙ හිටපු අනිත් උන් මෙයට කැමති නැ මොකද මෙයා ගොඩක් smart :cool: . ඉතින් එ කලෙ මෙය දෙන උත්‍තර නිසා අනිත් උන් නොන්ඩි වෙනවා:P
    අර දෙ කිව්වම මුලු පන්තියම(මන් ඇරෙන්න) YES කිව්වා මට මුකුත් කියන්න බැ :(
    l

    මේ ටික තේරුනේ නැත්තෙ මට විතරද?:baffled:
    මටත් හිටියා චානියා කියල කෙල්ලෙක් පොඩි කාලෙ. උබ කියන කාලෙම :rofl:
     

    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    අපේ කතා නායකයා නම් තාම single... ...කවුරු මොනවා කිව්වත් ජීවිතේ කියන්නෙ හීනයක්.... හිතන දේවල් වෙනවා නම්!.. කාටවත් වැරැද්දක් කියන්න බෑ ... හැම දේම කොච්චර තාවකාලිකද?... මටත් තියෙනවා අවුරුදු 7ක් තිස්සේ හැබෑ නොවුනු,කවදාවත් හැබෑ නොවෙන හීනයක්....

    Onna man delete kala
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ


    මේ කතාව දැම්මම ලියන්න ලියන්න කියලා ලියපු කෙනාව තවත් රිද්දන එක හොඳ මදි නිසා සාර්ථක වෙච්ච ඔයාගේ කතාව ලියමු..:cool:
    එතකොට අවුලක් නෑනේ.. :rolleyes:

    මං පොඩි කාලේ ඉදන්ම හැදුනේ ගමක
    ගමේ ඉස්කෝලේ දගල දගල
    ජිවිතේ ගැන මෙලෝ හසරක් තේරෙන්නේ නැති ඒ කාලේ
    අපිට උගන්නන්න ගුරුවරයෙක්වත් හිටියේ නැ
    ඒක තේරෙන්න තරම්වත් අපිට තේරුමක් නැ දවස පුරාම නට නට ඉන්න විතරයි අපිට තිබ්බේ
    කොහොම හරි ශිශ්ශත්වේ දවස වෙනකලුත් අපිට උගන්නන්න කවුරුත් හිටියේ නැ
    කොහොමින් කොහොම හරි එකත් ලීවා
    ප්‍රතිපල බලන්නවත් අපිට තේරුමක් තිබ්බේ නැ
    ප්‍රින්සිපල් සර්ම තමා ඇවිත් කිවේ මං පාස් වෙලා ඉහලින්ම කියලා
    ලකුණු ගාන කිවත් මට හිතුනා ඔච්චර ලකුණු අරන් මොනවා කරන්නද කියලා
    කොහෙමෙන් කොහොම හරි ටවුමේ ලොකු ඉස්කෝලෙකට මාව අම්මා දැම්මා
    ගමේ ඉදන් නගරෙට ආව මට හෙන මැජික් වගේ
    මං ටවුමට එද්දී එන්ග්රිසි A අකුරවත් ලියන්න දන්නේ නැ
    ඒ නිසා මං හෙන අමාරුවෙන් තමා ඉගෙන ගත්තේ
    ආසාවෙන් ඉගෙන ගත්ත එකම දේ තම සංගීතය
    කියන්න හැකියවක් තිබ්බ පොඩි කාලේ ඉදන්ම
    මාස 6 විතර හිමිට ගෙවිලා ගියා
    දවසක් මං සංගීත කාමරේට යද්දී
    මට ඇතටම ඇහුන ලස්සනට කෙනෙක් සින්දුවක් කියනව
    ටිකක් වෙලා අහගෙන ඉදල මං ඒ පැත්තටම ගියා
    අලුතින් ආව ගෑනු ළමයෙක ලස්සනට සින්දුවක් කියනව
    මුනත් හෙන අහිංසක පාටයි
    ඒ තමා මං එයාව දැක්ක පලවෙනි වතාව :love::love:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ලියන්න බැරිකම නෙමෙයි මචන් වෙලාවක් නැති කම
    සහ
    කියන්න බැරි දේවල් තියනව
    ඔය දාලා තියන ටිකේ උනත් කියන්න බැරි උන දේවල් ගොඩක් තියනවා
    ඒ නිසා මං කොහොමත් මෙහෙම ලියන්න හිතන්නේ නැ
    කවද හරි අපි සෙට් උන දවසක මං කියන්නම් :dull:
     
    Status
    Not open for further replies.