මගෙ ආදරය කෙටියෙන්

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔන්න දැන් අඩන එක කොහොම හරි නවත්තලා හිමිට ඇහුවා මොකද උනෙ කියලා :( එත් මෙයා උන දෙ කියන්නෙ නැ අනෙ පිල්ස් පිල්ස් ලු :( මන් කිව්වා ඔයා එක පාරම ඔය වගෙ තිරනයක් ගන්න උන ලොකු ප්‍රශ්නෙ මොකද්ද කියලා :( ඔන්න එ පාර කියන්න ගත්තා :( මෙකයි වෙලා තියෙන්නෙ

    මන් ඔය ගොල්ලන්ට කිව්වා නෙ මෙයාගෙ අම්මා හැම තිස්සෙම එක එක එවා කියලා බනිනවා කියලා
    :( එදා මෙයගෙ අම්මා මන් ගැන එක එක දෙවල් කිය කිය බැනලා :( පස්සෙ විනා කැ ගහලා :( ඉතින් එ වෙලෙ අම්මා කියලා මට මෙවා බලන් ඉන්නවට වාඩා හොදයි මැරෙන එක කියලා :( එක ඇහුන විනා එතන තිබිච්ච විදුරු කැල්ලක් අරන් කියලා "ඔයාලා මැරෙනවට වඩා හොදයි නෙ මන් මැරුනාම ".

    ඔක ඇහුන අම්මා දුවලා ඇවිත් මෙයාගෙ අතින් ඔය විදුරු කැල්ල ඇදලා අරන් එ වෙලෙ විනා අයෙත් නැ මෙහෙ දෙන්න කියලා එක ඇදලා
    :( එ වෙලෙ විනාගෙ අතත්, අම්මා ගෙ අතත් කැපිලා :( එ වෙලෙ අම්මාගෙ අතින් ගොඩක් ලෙ ඇවිල්ලා :( විනාට එක දැකලා faint වෙලා :( ඊට පස්සෙ දෙන්නාම බෙහෙත් දා ගෙන

    දැන් ඔක ඔහොම උනා කියමුකො එත් ඇයි ඔකට අපි දෙන්නා brkup වෙන්නෙ
    :shocked: එපාර තමයි මෙයා කිව්වෙ
    දැන් මෙයා පොඩ්ඩක් බුද්දාගමට බරයි :) පොඩ්ඩක් නෙමෙයි ගොඩක් උම්බලකඩ කන්නෙත් නැ! ඉතින් දැන් මෙයා කියනවා අම්මාගෙ ලෙ හොලවපු එක ලොකු පවක් ලු එ කරපු පවට හරියන්න ලු මෙක කරෙ :shocked:

    මොකද එතකොට එයාට එයාගෙ ජිවිත කාලෙම අපි දෙන්නා brk up වෙච්ච එක ගැන හිත හිත දුක් විදින්න පුලුවන් ලු
    :shocked: ඉට පස්සෙ මන් එයාට තෙරුම් කරන්න හැදුවා එත් බැරි උනා මොකද එයා එ වෙලෙ සන්සුන් නැ අනික හොදටම අඩනවා :( එ මදිවට මගෙ 4න් එකෙ සල්ලිත් නැ එ පාර මන් සල්ලි ඉවර වෙනකන් එයාගෙ හිත හැදෙන්න දෙවල් කිව්වා එත් හැදුනෙ නැ :( එ වගෙම එ තිරනෙ වෙනස් උනෙත් නැ :(
    ඉතින් එහෙම කාතා කර කර ඉන්න කොට ඔන්න සල්ලි නැතිව කොල් එක කට් උනා :( එ පාර මට එයාව contact කර ගන්නත් බැ ඉතින් මන් එ වෙලෙ එහෙම හිටියා
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Umbala kada kaney naha hehe :D :D :D ubath kiyana katha bang mey pandara avith hehe patta
    vegetarian kellak da alluwey ... hehe ekath hodai

    ahh :shocked::shocked::shocked::shocked: pasey no contact da ??? thamath no kathada bang ??
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ඔන්න දැන් අඩන එක කොහොම හරි නවත්තලා හිමිට ඇහුවා මොකද උනෙ කියලා :( එත් මෙයා උන දෙ කියන්නෙ නැ අනෙ පිල්ස් පිල්ස් ලු :( මන් කිව්වා ඔයා එක පාරම ඔය වගෙ තිරනයක් ගන්න උන ලොකු ප්‍රශ්නෙ මොකද්ද කියලා :( ඔන්න එ පාර කියන්න ගත්තා :( මෙකයි වෙලා තියෙන්නෙ

    මන් ඔය ගොල්ලන්ට කිව්වා නෙ මෙයාගෙ අම්මා හැම තිස්සෙම එක එක එවා කියලා බනිනවා කියලා
    :( එදා මෙයගෙ අම්මා මන් ගැන එක එක දෙවල් කිය කිය බැනලා :( පස්සෙ විනා කැ ගහලා :( ඉතින් එ වෙලෙ අම්මා කියලා මට මෙවා බලන් ඉන්නවට වාඩා හොදයි මැරෙන එක කියලා :( එක ඇහුන විනා එතන තිබිච්ච විදුරු කැල්ලක් අරන් කියලා "ඔයාලා මැරෙනවට වඩා හොදයි නෙ මන් මැරුනාම ".

    ඔක ඇහුන අම්මා දුවලා ඇවිත් මෙයාගෙ අතින් ඔය විදුරු කැල්ල ඇදලා අරන් එ වෙලෙ විනා අයෙත් නැ මෙහෙ දෙන්න කියලා එක ඇදලා
    :( එ වෙලෙ විනාගෙ අතත්, අම්මා ගෙ අතත් කැපිලා :( එ වෙලෙ අම්මාගෙ අතින් ගොඩක් ලෙ ඇවිල්ලා :( විනාට එක දැකලා faint වෙලා :( ඊට පස්සෙ දෙන්නාම බෙහෙත් දා ගෙන

    දැන් ඔක ඔහොම උනා කියමුකො එත් ඇයි ඔකට අපි දෙන්නා brkup වෙන්නෙ
    :shocked: එපාර තමයි මෙයා කිව්වෙ
    දැන් මෙයා පොඩ්ඩක් බුද්දාගමට බරයි :) පොඩ්ඩක් නෙමෙයි ගොඩක් උම්බලකඩ කන්නෙත් නැ! ඉතින් දැන් මෙයා කියනවා අම්මාගෙ ලෙ හොලවපු එක ලොකු පවක් ලු එ කරපු පවට හරියන්න ලු මෙක කරෙ :shocked:

    මොකද එතකොට එයාට එයාගෙ ජිවිත කාලෙම අපි දෙන්නා brk up වෙච්ච එක ගැන හිත හිත දුක් විදින්න පුලුවන් ලු
    :shocked: ඉට පස්සෙ මන් එයාට තෙරුම් කරන්න හැදුවා එත් බැරි උනා මොකද එයා එ වෙලෙ සන්සුන් නැ අනික හොදටම අඩනවා :( එ මදිවට මගෙ 4න් එකෙ සල්ලිත් නැ එ පාර මන් සල්ලි ඉවර වෙනකන් එයාගෙ හිත හැදෙන්න දෙවල් කිව්වා එත් හැදුනෙ නැ :( එ වගෙම එ තිරනෙ වෙනස් උනෙත් නැ :(
    ඉතින් එහෙම කාතා කර කර ඉන්න කොට ඔන්න සල්ලි නැතිව කොල් එක කට් උනා :( එ පාර මට එයාව contact කර ගන්නත් බැ ඉතින් මන් එ වෙලෙ එහෙම හිටියා

    :(:(:(:(
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402

    ONNA ITHIN OYA WAGE WELAWATA THAMAI YAKSAYA WENNE

    AI BAN KELLO MECHCHARA MODA???
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    දැන් මට එයාව contact කරගන්නත් බැ :( එ වෙද්දි මෙහෙ වෙලාව 11.30i!! හවස 3.40 වෙද්දි මන් ගෙදර ඇවිත් ලැප් එක ඔන් කරා :shocked: මෙන්න ඔන් කරපු ගමන් ම අර skype number එකට කොල් එකක් අවා!! එ විනාගෙන්!!!මෙයා අයෙත් හොදටම අඩනවා :( මන් එයාට ගොඩක් වෙලා තෙරුම කරන්න හැදුවා ඔකෙන් මුකුත් වෙන්නෙ නැ කියලා එත් අහුවෙ නැ :(පස්සෙ බුද්ධාගම ගැන කියන නිසා එකෙන් ම පොඩි දෙවල් ටිකක් කිව්වා!!

    " පැටියො!!! අනන්තර්‍ය් පාප කර්මයක් වෙන්නෙ දෙමව්පියන් මැරුවොත් පමනයි එකෙ කොහෙවත් කියලා නැ එයාලගෙ ලෙ සෙල විම ගැන!!! අනික දන්නවද ආනන්ද හාමුදුරුවො අතින් නොසිතා කකුලට පැගිලා මරුන සතා දැකලා එයා බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවාම එක පවක් ද කියලා එ වෙලෙ කිව්වෙ එක පවක් නෙවෙයි මොකද එයා හිතලා නෙමෙයි එ දෙ කරෙ කියලා!!!"

    ඔවා කියලා කියලා හදන්න හැදුවා එත් වැඩක් නැ එ තිරනෙ මයි :| මන් එයාට තෙරුම් කරා ඔය දෙ නිසා ඔක නවතින්නෙ නැ තව වැඩි වෙනවා කියලා!!!

    "බාබා!!බලන්න අපි මෙහම brkup උනා කියලා ඔක නවතින්නෙ නැ !! ඔයා හිත්නවද අම්මා එක belive කරයි කියලා!! නැ පැටියො!! එයාලා එත් බනිනවා නෙ එ වෙලෙට ඔයාට අයෙත් ඔයදෙ වෙන්න පුලුවන් නෙ!!! අනික ඔයාගෙ අම්මා ඇහුවා මතකද මෙහෙම "ඔයා කොහොමද ඔය ආදරය trst කරන්නෙ
    :( පස්සෙ ඔය දෙන්නා වෙන් වුනොත්!!!" ඔක කිව්වාම ඔයා කිව්වෙ එක කවදවත් වෙන්නෙ නැ කියලා නෙද?? එ වෙලෙ අම්මා බලමු කිව්වා නෙ?? මතකද? දැන් ඔය අම්මට පෙන්නනවා එක හරි කියලා!! එතකොට තවත් ඔයාට බනි :( අනික ඔකෙන් ඔයා විතරක් නෙමෙයි ජිවිත කාලයම දුක් විදින්නෙ!! ඔයත්,මමත් එ වගෙම අපෙ මෙ සම්බන්දෙට කැමති උන අපෙ දෙමව්පියනුත්!!! මන් එයාලට මොනවද කියන්නෙ???"

    ඔය දෙවල් කියලත් වැඩක් නැ
    :( එ පර කියනවා

    " අනෙ හර්ශ්!! ඔයා මගෙ fb එකට ගිහින් ඔයගෙ 4ටොස්, එ වගෙම අපි දෙන්නාගෙ හැම දෙම මකන්න!!! fb,skype,msn,yaho,gmail ඔය සෙරම වලින් blck කරන්න!!! එතකොට ඔයාට වගෙම මටත් දුක දැනෙන්නෙ නැ නෙ!!"

    මම :- " ඔයාට පුලුවන් නම් එහෙම කරන්න!! එත් මට නම් කවදාවත් එහෙම කරන්න බැ!! අනික ඔයා හිතනවද ඔවා වලින් අපිට අපිව අමතක කරන්න පුලුවන් කියලා ??? අපි දෙන්නා අතර වෙච්ච දෙවල්, අපි හදපු කතා!!දැකපු හින?? එකට ඇඩුව, හිනා වෙච්ච හැටි :( !! මෙවා අමතක කරන්න පුලුවන් ද ??? මට නම් බැ!! අනික ඔයාගෙ යාලුවො උදෙ ඔයා ස්කුල් ගියාම අහන්නෙ මන් ගැන, මගෙ මෙහෙ යාලුවොත් එහෙමයි!! මට කතා කරන්නෙ විනා කියලා!!! ඔවා අහැද්දි කොහොමද සතුටින් ඉන්නෙ?? :( "

    එත් වැඩක් නැ
    :( එකම තිරනෙමයි :( මට පස්සෙ හිතුනා වැඩක් නැ මන් මොනවා කිව්වත් එවා මෙයා දැන් වැඩිය හිතන්නෙ නැ එයා කොහොමත් ගොඩක් තිරන ගද්දි වැඩිය හිතන්නෙත් නැ !! මන් හිතුවා මෙයාට මෙහෙම යන්න දිලා බලමු කියලා!! මොකද මන් දැනගත්තා මෙයා මොනවා කරත් අන්තිමට මාව දාලා යන්න බැරි බව :(

    මන් :- " දැන් ඔයාට මගෙන් brkup වෙන්න ඔනෙ නම් මන් එකට කැමත්ත දෙන්නම් හැබැයි කිව්වා වගෙ මෙකෙන් මුකුත් හොඩක් වෙන්නෙ නැ හැමොටම දුකක් මිසක්"
    එයා :- "හ්ම්ම්"

    මම:- "එහෙනම් පැටියො ඔයා මාව අමතක කරන්න!! දැන් තව නිදි මරන් කාතා කරන එකෙන් වැඩක් නැ!! අපි දෙන්නා නිකන් දුක් වෙනවා!!! මන් තියන්නම් !! හොදින් ඉන්න!! වෙලාවට කන්න,බෙහෙත් බොන්න (මොකද මෙයාගෙ සිරිතක් තමා ගෙන බෙහෙත් විසික් කරන එක!! මන් කියලා තමා ඔහොම හරි බොන්නෙ) !! වෙලාවට නිදා ගන්න!! මෙවා ගැන වැඩිය හිතන්න එපා!! පරිස්මෙන් ඉන්න!! බායි"

    එයා:-"අනෙ ඇයි හර්ශ් ඉක්මනට යන්න හදන්නෙ :( "

    මන් :- :( :( " ඉකමනට නෙවෙයි පැටියො!! අපි දෙන්නා පැය 2ක් මෙකෙන් කතා කරා එ වගෙම මන් ස්කුල් එකෙනුත් පැයක් වගෙ කතා කරා!! එත් ඔයාගෙ තිරනෙ වෙනස් කරන්න බැරි උනා!! ඉතින් තව අපි මෙහෙම කතා කරලා වැඩක් නැ නෙ!!නිකන් වෙලාව යනවා!! ඔයා ගිහින් නිදා ගන්න!!!"
     
    :(:(:(:(:(:(:(
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ආදරය දුක සතුට හැඅම්දේම පිරුණු ආදර කතාවෙ කියවන්න බැරිවුණු ඔක්කොම ටික කියෙව්වා.
    දිගටම ලියපන් මචන්.:D
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අන්තිමට එයාට කිව්වෙ මෙකනෙ :D
    "ඉකමනට නෙවෙයි පැටියො!! අපි දෙන්නා පැය 2ක් මෙකෙන් කතා කරා එ වගෙම මන් ස්කුල් එකෙනුත් පැයක් වගෙ කතා කරා!! එත් ඔයාගෙ තිරනෙ වෙනස් කරන්න බැරි උනා!! ඉතින් තව අපි මෙහෙම කතා කරලා වැඩක් නැ නෙ!!නිකන් වෙලාව යනවා!! ඔයා ගිහින් නිදා ගන්න!!!" :(

    ඔක තමා මන් කිව්වෙ :( පස්සෙ එයාත් හ්ම්ම් කිව්වා එ පාර අයෙත් අඩනවා :( පව් :( හ්ම්ම්
    මන් දැන ගත්තා දැන් මෙයාට මොනවා කිව්වත් වැඩක් නැ මෙයා අහන්නෙ නැ එ වගෙම මෙයාට මන් නැතිව ඉන්නත් බැ :( එත් එයාට එක තෙරෙන්නෙ නැ :( ඉතින් මන් එයාගෙ තිරනයට කැමති උනෙ එතකොට එයාටම එක ඉබෙම තෙරෙයි නෙ!! අනික මන් අහලා තියෙන ප්‍රසිද්ද කියමනක් තමා "[FONT=Verdana, Arial, Helvetica, sans-serif]If you love something, set it free; if it comes back it's yours, if it doesn't, it never was.":D[/FONT]
    [FONT=Verdana, Arial, Helvetica, sans-serif]ඉතින් ඔකෙ විදියට මාත් එයාට යන්න දුන්නා :( [/FONT]
    [FONT=Verdana, Arial, Helvetica, sans-serif] [/FONT]
    [FONT=Verdana, Arial, Helvetica, sans-serif]එයා ඔකෙ කියලා තියන්න ගියා එත් මන් තිබ්බෙ නැ :( එයා මගෙන් ඇහුවා ඇයි කට් කරෙ නැත්තෙ කියලා ඉතින්
    [/FONT]
    [FONT=Verdana, Arial, Helvetica, sans-serif] [/FONT]
    [FONT=Verdana, Arial, Helvetica, sans-serif]මන් :"මට ඔයාව දලා යන්න ඔනෙ නැ නෙ :( මන් ආස ඔයත් එක්ක ඉන්න එත් ඔයාට ඔනෙ අපි දෙන්නා වෙන් වෙන්න ඉතින් ඔයා තමයි 4න් එක තියන්න ඔනෙ" [/FONT]
    [FONT=Verdana, Arial, Helvetica, sans-serif]එයා ඔක අහලා අයෙ අඩන්න ගත්තා :( අන්තිමට මන් අයෙත් සනසලා ඔන්න එයා තියන්නම් කියලා තියන්න ගත්තා එපාර තියන්න යද්දිම එයාට තෙරුනා මෙ කරන දෙ වැරදි කියලා :D[/FONT]
    [FONT=Verdana, Arial, Helvetica, sans-serif]එයා එක හුස්මට මෙහෙම කිව්වා :([/FONT]
    [FONT=Verdana, Arial, Helvetica, sans-serif]
    [/FONT]
    [FONT=Verdana, Arial, Helvetica, sans-serif]"හර්ශ්!!මට බැ ඔයාව දාලා යන්න!! මට ඔයාව ඔනෙඑඑඑඑඑඑඑඑඑ!!!!!!!!! :( මන් ඔයාට ගොඩක් ආදරෙයි පැටියො!!! ඔයා නැතිව මට තව ජිවිතයක් නැ :( මගෙ හුස්ම ටිකත් ඔයා බබා!! :( ඔයා නැතිව මට විනාඩියක් වත් ඉන්න බැබැබැ!!! ඔයා මගෙමයි මන් ඔයාව නැති කරගන්නෙ නැඑඑඑඑ!!!! මට සාමාවෙන්න බබා මන් හිතන් නැතිව මෙ වගෙ තිරන ගන්නවට!! මම මෙක හිතුවාට මට මුකුත් කරන්න බැ බබා :( මන් ඔයා අර කොල් එක කට් කරපු වෙලෙ ඉදලාම හිතුවා මට එ වෙලෙ ඔයා නැති අඩුව ගොඩක්ක්ක්ක්ක් දැනුනා :(!!! එ වගෙම ඔයා අද කියපු දෙවල් :( එ දෙවල් වලින් මාව නිකන් පන නැතිව ගියා වගෙ :( එ තරමට ඔයා මට ආදරෙ නෙද බබා :( මත් එහෙමයි!!! මට ඔයාව දලා යන්න බැඑඑඑඑඑ!!!!!!!!!! :-* mwaahh මන් ඔයාට ගොඩක් ආදරෙයි!!!!!!!!!!!!!"[/FONT]
    [FONT=Verdana, Arial, Helvetica, sans-serif] [/FONT]
    [FONT=Verdana, Arial, Helvetica, sans-serif]එයා ඔක කියලා ඉවර වෙනකන් මට කිසි දෙයක් කියන්න හම්බ උනෙ නැ!! එයා එක දිගටම කියන් ගියා!! ඊට පස්සෙ නම් එයා මාත් එක්ක හිටියා :D ඔහොම තමා මන් එයාගෙ හිත වෙනස් කරලා එයාව මන් ලගට ආයෙත් ගත්තෙ :D[/FONT]
    [FONT=Verdana, Arial, Helvetica, sans-serif] [/FONT]
    [FONT=Verdana, Arial, Helvetica, sans-serif]p.s- මගෙ විනා ලෙඩ උන වෙලෙ එයාට ඉක්මන් සුව ලැබෙන්න කියලා ප්‍රර්තනා කරපු elakiri එකෙ අයටත්, මගෙ blog, Fb වල පොස්ට් දාපු අයටත් ගොඩක් ස්තුතියි :) ඔයලා නිසා එයාට ඉක්මනට සුව උනා :) එයාට ඩෙන්ගු ලු හැදිලා තියෙන්නෙ :( එයාට ඔය දෙවනි පාර ලු හැදුන එක නිසා පොඩ්ඩක් අමාරු වෙලා :( දැන්නම් එයා ගෙදර ඉන්නෙ :) [/FONT]
    [FONT=Verdana, Arial, Helvetica, sans-serif]එහෙනම් තවත් දවසකින් හමුවෙමු :D
    [/FONT]
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මාර love story එක බන්.........තරහ වෙනවා ආයේ යාලු වෙනවා.......ඇඩෙනවා ඔය්.....
     
    Status
    Not open for further replies.