"බබී"
ඔයා මගෙ කරගන්න බබී
නිරතුරුම දින ගැන්න බබී
නමුත් විඳවන්න බබී
ඔයා දුක දුන්න බබී
දෙගුරුන් අකමැතියි බබී
එදා මට ඔබ කිව්ව බබී
නමුත් මුලු ජීවිතේ බබී
මගෙ ආදරේ ඔබයි බබී
කිසිදු අමනාපයක් බබී
ඔබ එක්ක මම නැහැනෙ බබී
ඔබ තුටින් නම් ඉන්නෙ බබී
මට වටින්නේ එයයි බබී
යළිදු සංසාරයේ බබී
කවදාක හෝ එකට බබී
සියලු බාධක මැදින් බබී
ඔබව හිමි කර ගනිමි බබී
මගෙ ආදරේ ඔබයි බබී.......................


ඔයා මගෙ කරගන්න බබී
නිරතුරුම දින ගැන්න බබී
නමුත් විඳවන්න බබී
ඔයා දුක දුන්න බබී
දෙගුරුන් අකමැතියි බබී
එදා මට ඔබ කිව්ව බබී
නමුත් මුලු ජීවිතේ බබී
මගෙ ආදරේ ඔබයි බබී
කිසිදු අමනාපයක් බබී
ඔබ එක්ක මම නැහැනෙ බබී
ඔබ තුටින් නම් ඉන්නෙ බබී
මට වටින්නේ එයයි බබී
යළිදු සංසාරයේ බබී
කවදාක හෝ එකට බබී
සියලු බාධක මැදින් බබී
ඔබව හිමි කර ගනිමි බබී
මගෙ ආදරේ ඔබයි බබී.......................



Last edited:

එල එල 

