"මගෙ ආදරේ ඔබයි බබී....."

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    "බබී"

    relationshipastrologywe.jpg



    ඔයා මගෙ කරගන්න බබී
    නිරතුරුම දින ගැන්න බබී
    නමුත් විඳවන්න බබී
    ඔයා දුක දුන්න බබී

    දෙගුරුන් අකමැතියි බබී
    එදා මට ඔබ කිව්ව බබී
    නමුත් මුලු ජීවිතේ බබී
    මගෙ ආදරේ ඔබයි බබී

    කිසිදු අමනාපයක් බබී
    ඔබ එක්ක මම නැහැනෙ බබී
    ඔබ තුටින් නම් ඉන්නෙ බබී
    මට වටින්නේ එයයි බබී

    යළිදු සංසාරයේ බබී
    කවදාක හෝ එකට බබී
    සියලු බාධක මැදින් බබී
    ඔබව හිමි කර ගනිමි බබී





    මගෙ ආදරේ ඔබයි බබී.......................:love::love::love:
     
    Last edited:

    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    මොනවා කරන්නද ජීවිතේ හිතන පතන හැමදේම ලැබෙන්නෙ නෑ නෙ. උත්සහ කරොත් හුගක් දේ බැරිවෙන එකකුත් නෑ හැබැයි. ලස්සනයි බබි :)
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මොනවා කරන්නද ජීවිතේ හිතන පතන හැමදේම ලැබෙන්නෙ නෑ නෙ. උත්සහ කරොත් හුගක් දේ බැරිවෙන එකකුත් නෑ හැබැයි. ලස්සනයි බබි :)

    thnx machan