මගෙ ආදර කතාව

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඉස්කෝලෙ යන කාලෙවත් කෙල්ලෙක් සෙට් කරගන්න හිතිලා නෑ .ඒත් A/L final year එක මම හිටියෙ No kids no worries කියන size එකෙ.මේ අතර මට කෙල්ලෙක් ගැන පට්ට ලව් එකක් හිතුනා.මම clz එකෙ balcony එකෙ සෙට් එකත් එක්ක කයිය ගහනවා මේකි ඉන්නෙ clz එකෙ දැල ගාව.covid නිසා ඒකිට මාස 4ක් වැඩියෙන් clz එකෙ හිටියා.එතකොට එයා 11හෙ.මම balcony එකෙ ඉන්නකොට මම ඒකි දිහා බලන් ඉන්නවා.දවසක් මේකිත් එහෙම බලන් ඉන්නකොට මන් බලනවා මාට්ටු.ඉතිම් දිගටම බලන් ඉන්නත් බෑ .එකගමෙ ගෙවල් 500m දුර අනික අපිව ඒගොල්ලො අදුරනවා.ගමෙ චාටර් & පීචන් නොවී ඉන්න එකම කොල්ලත් මම.නම්බුවත් තියාගෙන ඉතින් වැඩෙත් කර ගන්න ඕන.😬ඒක නිසා සැලකිය යුතු කාලයක් interval එකෙ එයා දිහා බලලා ඉන්න තැනින් ලෙෆ්ට් වෙනවා.

    ඔහොම කාලයක් ගියා....

    දැන් එයා clz එක ඉස්සරහින් canteen එකට යනවා මගෙ දිහා විශේශයෙන් බලන්නෑ😅.හැබැයි දැලෙන් බලනවා එයා.මම ඉස්කෝලෙ උදෙ එන්න පරක්කු උනා එදා.එයා මගෙ clz එකගාවින් එනගමන් මේකි මාව දැක්කෙ නෑ😅.මම දැක්කා එයා පන්තිය පැත්තට ඔලුව හරවලා ආයි ඒ ක්ශණයෙන් ඉස්සරහ බලන් යනවා.කැමැත්ත අහන්න දවසක් හිතුනා.ඊට පස්සෙ හිතුනා මම OL හොදට ගොඩ දාගත්තට දැන්ම අහලා එයාගෙ result එකට බලපෑමක් වෙයි කියලා අහන්නැතුව හිටියා.එයා ගෙදරින් එලියට වත් යන්නෑ.ඉතින් මොනාකරන්නද ?තාම එයා ගැනමයි හිතෙන්නෙ පලවෙනි ලව් එක නිසා වෙන්නැති.එයාගෙ මල්ලිනම් මාත් එක්ක fit එකෙ වගෙ ඉන්නවා.අනේ මන්දා බන්.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    එයාගෙ මල්ලිනම් මාත් එක්ක fit එකෙ වගෙ ඉන්නවා.

    dog-doggo.gif
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    fitted.jpg

    මේ කැන් එකක් වතුර පුරෝලා කෙල්ලගේ ගෙදර ඉස්සරහින් පාරේ එහෙට මෙහෙට අරන් යන්න

    අත්දුටුවයි පත්‍රක්ෂයි

    කෙල්ල නැතත් මාමණ්ඩි හරි උබට වැටෙනවා 🥴
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හා හා හදිස්සි නෑ. උබට අමතක වෙලාද දන්නේ නෑනේ මතක් කරා
    මතකයි මතකයි හැම දාම උදේට මතක් වෙනවා

    Ub matha d kre
    බයියො😬
    ------ Post added on Jul 19, 2022 at 6:14 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඉස්කෝලෙ යන කාලෙවත් කෙල්ලෙක් සෙට් කරගන්න හිතිලා නෑ .ඒත් A/L final year එක මම හිටියෙ No kids no worries කියන size එකෙ.මේ අතර මට කෙල්ලෙක් ගැන පට්ට ලව් එකක් හිතුනා.මම clz එකෙ balcony එකෙ සෙට් එකත් එක්ක කයිය ගහනවා මේකි ඉන්නෙ clz එකෙ දැල ගාව.covid නිසා ඒකිට මාස 4ක් වැඩියෙන් clz එකෙ හිටියා.එතකොට එයා 11හෙ.මම balcony එකෙ ඉන්නකොට මම ඒකි දිහා බලන් ඉන්නවා.දවසක් මේකිත් එහෙම බලන් ඉන්නකොට මන් බලනවා මාට්ටු.ඉතිම් දිගටම බලන් ඉන්නත් බෑ .එකගමෙ ගෙවල් 500m දුර අනික අපිව ඒගොල්ලො අදුරනවා.ගමෙ චාටර් & පීචන් නොවී ඉන්න එකම කොල්ලත් මම.නම්බුවත් තියාගෙන ඉතින් වැඩෙත් කර ගන්න ඕන.😬ඒක නිසා සැලකිය යුතු කාලයක් interval එකෙ එයා දිහා බලලා ඉන්න තැනින් ලෙෆ්ට් වෙනවා.

    ඔහොම කාලයක් ගියා....

    දැන් එයා clz එක ඉස්සරහින් canteen එකට යනවා මගෙ දිහා විශේශයෙන් බලන්නෑ😅.හැබැයි දැලෙන් බලනවා එයා.මම ඉස්කෝලෙ උදෙ එන්න පරක්කු උනා එදා.එයා මගෙ clz එකගාවින් එනගමන් මේකි මාව දැක්කෙ නෑ😅.මම දැක්කා එයා පන්තිය පැත්තට ඔලුව හරවලා ආයි ඒ ක්ශණයෙන් ඉස්සරහ බලන් යනවා.කැමැත්ත අහන්න දවසක් හිතුනා.ඊට පස්සෙ හිතුනා මම OL හොදට ගොඩ දාගත්තට දැන්ම අහලා එයාගෙ result එකට බලපෑමක් වෙයි කියලා අහන්නැතුව හිටියා.එයා ගෙදරින් එලියට වත් යන්නෑ.ඉතින් මොනාකරන්නද ?තාම එයා ගැනමයි හිතෙන්නෙ පලවෙනි ලව් එක නිසා වෙන්නැති.එයාගෙ මල්ලිනම් මාත් එක්ක fit එකෙ වගෙ ඉන්නවා.අනේ මන්දා බන්.
    Ahapan bn..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්

    oka mokadda ban
    Mama talk karapu kallak mage wedding photo eka ewala tibba nice one kiyala
     
    • Like
    Reactions: Solo Rider

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉස්සල්ලා ඒ කෙල්ලට විබාගේ ගොඩදාගන්න දියන් ඊටපස්සේ අහන එකක් අහපන් හැබැයි උබේ හිතේ ඒකී ගැන අදහසක් තියෙන බව අගවලා තියපන්