මගෙ මේ ලව් එක නිසා මම හෙඳම යිළුවෙක් එක්ක තරහා උනා මම හෙටම ගිහිල්ලා උගෙන සමාව අරගන්නවා. අම්මා ඇරුණහම අපිට ඉන්නේ යාළුවෝ.. අම්මා වත් නොකරන උදව් කරනවා.![]()
ගෑණු නිසා කොල්ලෝ එක්ක කෙස් දාගන්න එපා,අන්තිමට කෙල උනාම ඉන්නේ උන් විතරයි දවසක....
මගෙ මේ ලව් එක නිසා මම හෙඳම යිළුවෙක් එක්ක තරහා උනා මම හෙටම ගිහිල්ලා උගෙන සමාව අරගන්නවා. අම්මා ඇරුණහම අපිට ඉන්නේ යාළුවෝ.. අම්මා වත් නොකරන උදව් කරනවා.![]()

එයා මට රෑ 3 ට කෝල් කරලා කිව්වා. මගෙ fb එකෙන් එයාට අයින් වෙන්න බැරිලු මට එයාව අයින් කරන්න ලු. ඇයි බං එහෙම කරන්නේ. මම එයාව අයින් කරන එක හරිද? තව දුරටත් තියා ගන්නද?
අපි අළුත් එකක් කරමු බංඅයින් කරලා දාපං බන්,එයා මතක් වෙන ඔක්කොම මකල දාපං,එයා දුන්න ඔක්කොම විසි කරලා දාපන්.හෙට උදේ ඉදං අලුත් කොල්ලෙක් වෙයන්,කරන්න අමාරුයි බට් කරාම මාර ගටක් එනවා.
හොද රොක් සින්දු ටිකක් අහපං,ඔහොම උන පලවෙනි එකත් උබ නෙවේ අන්තිම එකත් උබ නෙවේ




අපි අළුත් එකක් කරමු බං
හොද ලස්සන කෙලි පොඩ්ඩක්![]()
අපෝ වල් පූසා ......පල පල 

නෑ නෑ බං මටත් එක්ක නෙමෙයි
මූට විතරක්![]()

pusi da dannet ne me log vela inneපුසී දැක්ක නම් බොට විසුමක් වෙන්නෑ![]()

pusi da dannet ne me log vela inne![]()
උඔල කියන්න එහෙම එපාපුසී දැක්ක නම් බොට විසුමක් වෙන්නෑ![]()






aniva and deffa... anika hodama de ara kollata kiyanna tiyenne umba idul bath kewata macho mamanan kanne ne kiyala...සිරාවටම උබ ගැන දුකයි බං....ගණන ගන්නෙපා....ඔය කෙල්ල උබ නොදත්තට තව කියක් අමාරුවේ දාල තිනවද කියල කව්ද දන්නේ....ඔය කොල්ලත් ලෝක ලේදක පටලවෙයි...උබ බේරුනා කියල හිතපන්
අනික වැඩිය හෝප්ස් තියාගන්නේපා ලොවෙත්....මොකද අපි උද යන්න යන්න වැටෙන්න තියෙන දුර වැඩී...
ඔයිට වඩා දේවල් මිනිස්සුන්ට වෙනවා බං...මේ එළකිරි එකේම ඔහොම වෙච්ච කට්ටිය ඕනෙතරං ඇති...උබ ඕව ගනන්ගන්න එපා...ටික දවසකින් ඕක අමතක වෙලා යන්න යාළුවො එක්ක ආතල් එකේ හිටපන්..
උබට නියම ආදරේ මිනිස්සු ඉන්නේ උබේ ගෙදර...
මුනත් එක්ක තරහට නාහේ කපාගන්නවා වගේ පිස්සු වැඩ කරන්න යන්නෙපා.... උබ ආතල් එකේ හිටපන්...
කවදාහරි බලපන්..උබටම තේරෙයි අපෝ අර ගෑනි එක්ක ගියානම් කියල උබ ඊට වඩා හොඳ කෑල්ලක් දාගත්තහම...මහ චපල ගෑනියෙක් ...
එකී දැන් ගානක් නැතුව සතුටෙන් ඉන්නවා මම මෙහෙ තනියෙම දුකින් කියල හිතන්නෙපා...උබ ආතල් එකේ හිටපන්...දැම්ම කෙල්ලෝ ගැන හොයන්නේපා...ඔන්න බලපන් ...දැන් එ කොල්ලටත් තේරෙනවා ඇති මෙකි මොනතරම් චපල ගානියෙද්ද කියල...මන හිතන්නේ වාසියට කොල්ලෝ එක්ක යන කපටි කෙල්ලෙක්...
උබ ඒකිගෙන් බේරුනා බං...දැන් සතුටු වෙයන්...උබ දැන් නිදහස් ගොවියෙක්...
අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ....එදා සිහිනේ ඇලවුනානම් මෙදා විසුමක් නෑ....![]()
උබ ඒකිගෙන් බේරුනා බං...දැන් සතුටු වෙයන්...උබ දැන් නිදහස් ගොවියෙක්...
අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ....එදා සිහිනේ ඇලවුනානම් මෙදා විසුමක් නෑ....![]()

yako dan umba wena thread ekaka ahuwa neda kello seen karanna tips![]()
![]()


... kellek hitiya tka kaalayak campus aapu alutha....ohoma cn ekak gihin athaariya ...ita passe e gana baluwe na...yako e ahuwe anith aya wenuwen therennadda ....... kellek hitiya tka kaalayak campus aapu alutha....ohoma cn ekak gihin athaariya ...ita passe e gana baluwe na...
ube mathake thamai mathake....poniya
igena gaththa gobbaya wage kiyalane kiwe hehe campus enakan 
hehe umba owa kalin kiwe naneigena gaththa gobbaya wage kiyalane kiwe hehe campus enakan
![]()


...ammatahudu kawruhari mage profile eka hack karala...


.e kiwwe mama iskole yana kaale kello cn kare na...campus awata passe ithin....hammee....




මේව අහුවම එපා වෙනවා සිරාවට. මොකද මටත් කවද හරි මෙහෙම තීරණයක් ගන්න වෙනවා කියල මට දැනෙනවා (එයාද දෙමව්පියොද කියල). ඒක ඔය කියන තරම් ලේසි නෑ යාලුවා. සමහරවිට කෙල්ලත් බොහොම අමාරුවෙන් වෙන්න ඇති හිත හදා ගන්න ඇත්තෙ. එයාට පේන්න රිද්දන්න වෙන කෙල්ලෙක් හොයා ගන්න එපා. ඒකෙන් වෙන්නෙ ඒ අලුත් කෙල්ලටත් අසාදාරණයක්. කාලය හැමදේම විසඳාවි 