ela macho, hebei api monava kivvath umba ekige varaddak dakina ekak nehe, oya love eke hati bung, hebei macho paressamen
Mchn genige heti wenna puluwan uba genita wada sensitive wedi scene ekak tiyenne.Owa hadanna be.ubata wada sensitive adu geniyek dagatama mala paninawa.mama nan kiyanne ubata tawa eeta wada match wena kellek hoya gathoth hodai.
මේකනම් හොදටම දන්නව බං එහෙම සිද්ධියක් නම් නෑ.වගකීමෙන් කියන්නෙ
atta kochchara titta unath uba kawadawath piliganne na macho. parissamin hitapan.
හ්ම් එහෙමනම් තමයි බං....ඒත් ඒකි මට බලාපොරොත්තු දෙනවනෙ බං....අත් අරිනවනම්,එපා වෙලා නම් එහෙම නෑනේ
smahara kellonta oney kolonnva natavanna... eka eka eka ayage mental stautus eka machan, ehemai kiyala umba amaruve watenna oni neh neda ?
දැං එයා හිතං ඉන්නවනං මම පණ දෙන්න උනත් ඉන්නව කියල...ඒ වැටහීමෙන් අයින් කරන්න ක්රමයක් කියපල්ල..
hmmm... shape eka karanna oni vedak...hebei issellama kiyapan umba me theeranaya gatte hodata hitalada ?
දැං එයා හිතං ඉන්නවනං මම පණ දෙන්න උනත් ඉන්නව කියල...ඒ වැටහීමෙන් අයින් කරන්න ක්රමයක් කියපල්ල..

pennapan ubata kawurut natiwa jivath wenna puluwan kiyala![]()
Kello nam monada kiyana wage ewa kiyapan![]()




ape ekek dala thibba oya lakshana enawanam sorry tamai kiyala..matath ohoma athdakimak tiyanawa bro.tikak hoyala balapan ..wena ekek ekka set welada kiyala..![]()
ඔව් මචං මමත් පිළිගන්න බං..මම ගොඩක් සෙන්සිටිව් චරිතයක් තමයි..මම ලොකුවට ගනන් ගන්න දේවල් එයාට පොඩි දේවල් වෙන්න පුලුවන්නේ
oya wage brain type tiyena kellekwa sensitive karanna puluwan gedara tiyagoth.Office yanawanan oya gathiya wedi wenawa.Tani wunama sensitive wenawa.Eliyata expose wunoth oya sensitive gathiya adu wenawa.
ape ekek dala thibba oya lakshana enawanam sorry tamai kiyala..matath ohoma athdakimak tiyanawa bro.tikak hoyala balapan ..wena ekek ekka set welada kiyala..![]()