මගෙ කෙල්ල.

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Mchn genige heti wenna puluwan uba genita wada sensitive wedi scene ekak tiyenne.Owa hadanna be.ubata wada sensitive adu geniyek dagatama mala paninawa.mama nan kiyanne ubata tawa eeta wada match wena kellek hoya gathoth hodai.
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ela macho, hebei api monava kivvath umba ekige varaddak dakina ekak nehe, oya love eke hati bung, hebei macho paressamen

    හ්ම් එහෙමනම් තමයි බං....ඒත් ඒකි මට බලාපොරොත්තු දෙනවනෙ බං....අත් අරිනවනම්,එපා වෙලා නම් එහෙම නෑනේ
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    Mchn genige heti wenna puluwan uba genita wada sensitive wedi scene ekak tiyenne.Owa hadanna be.ubata wada sensitive adu geniyek dagatama mala paninawa.mama nan kiyanne ubata tawa eeta wada match wena kellek hoya gathoth hodai.

    ඔව් මචං මමත් පිළිගන්න බං..මම ගොඩක් සෙන්සිටිව් චරිතයක් තමයි..මම ලොකුවට ගනන් ගන්න දේවල් එයාට පොඩි දේවල් වෙන්න පුලුවන්නේ
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මේකනම් හොදටම දන්නව බං එහෙම සිද්ධියක් නම් නෑ.වගකීමෙන් කියන්නෙ

    atta kochchara titta unath uba kawadawath piliganne na macho. parissamin hitapan.
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    atta kochchara titta unath uba kawadawath piliganne na macho. parissamin hitapan.

    නෑ බං...මම එච්චරට බොලද වෙලා නෑ බං....එහෙම දෙයක් නම් මම අදම නතර කරල.
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    හ්ම් එහෙමනම් තමයි බං....ඒත් ඒකි මට බලාපොරොත්තු දෙනවනෙ බං....අත් අරිනවනම්,එපා වෙලා නම් එහෙම නෑනේ

    smahara kellonta oney kolonnva natavanna... eka eka eka ayage mental stautus eka machan, ehemai kiyala umba amaruve watenna oni neh neda ?
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    දැං එයා හිතං ඉන්නවනං මම පණ දෙන්න උනත් ඉන්නව කියල...ඒ වැටහීමෙන් අයින් කරන්න ක්‍රමයක් කියපල්ල..
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    දැං එයා හිතං ඉන්නවනං මම පණ දෙන්න උනත් ඉන්නව කියල...ඒ වැටහීමෙන් අයින් කරන්න ක්‍රමයක් කියපල්ල..

    hmmm... shape eka karanna oni vedak...hebei issellama kiyapan umba me theeranaya gatte hodata hitalada ?
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    hmmm... shape eka karanna oni vedak...hebei issellama kiyapan umba me theeranaya gatte hodata hitalada ?

    මෙහෙමයි බං....මට හිතෙන්නෙම නෑ ඒකි මාව නටවන්නයි හදන්නෙ කියල..මොකද මම පෙරපාසලේ ඉදන් දන්න චරිතයක්...තමන්ට වඩා අනුන්ගෙ සතුට ගැන හිතනව.ප්‍රශ්ණ මහාා ලොකුවට ඹලුවට දාගෙන දගලන්නෙ නෑ..ඒ අතරින් හිනා වෙලා ඉන්න පුලුවං චරිතයක් බං..මම තව ටිකක් බලනව..පස්සෙ වැඩේට එන්ටර් වෙනව.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    දැං එයා හිතං ඉන්නවනං මම පණ දෙන්න උනත් ඉන්නව කියල...ඒ වැටහීමෙන් අයින් කරන්න ක්‍රමයක් කියපල්ල..

    pennapan ubata kawurut natiwa jivath wenna puluwan kiyala ;)
    Kello nam monada kiyana wage ewa kiyapan :P
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඔව් මචං මමත් පිළිගන්න බං..මම ගොඩක් සෙන්සිටිව් චරිතයක් තමයි..මම ලොකුවට ගනන් ගන්න දේවල් එයාට පොඩි දේවල් වෙන්න පුලුවන්නේ

    kellath ubata attatama care karanawa mchn.But oya wage kello mata meet wela tiyenawa.oya kella match wenne mchn ara kisima deyak ganan ganne nethi loke gena awabodyak nethi dirawanne nethi characters inne,anna e wage kollekta.mokada oya wage type kellanta hithala yamak karanna amarui,focus karanna amarui,uba kiyana ewa terum ganna amarui mokada eki love eka ubata dila ivarai ekita terenne ne uba ahana kiyana dewal walata act karana widiya.man danne ube choice eka ne bro.But man nan kiyanne ubata wada sensitive kellek daganna one.hari nan kella tamai uba ahanawa wage ahanna one.nattan amarui ban jivath wenna.mala paninawa.Mokada oya brain type ekak owa kiyala uganna puluwan ewa newe.
     
    • Like
    Reactions: hmhm95

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oya wage brain type tiyena kellekwa sensitive karanna puluwan gedara tiyagoth.Office yanawanan oya gathiya wedi wenawa.Tani wunama sensitive wenawa.Eliyata expose wunoth oya sensitive gathiya adu wenawa.
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    oya wage brain type tiyena kellekwa sensitive karanna puluwan gedara tiyagoth.Office yanawanan oya gathiya wedi wenawa.Tani wunama sensitive wenawa.Eliyata expose wunoth oya sensitive gathiya adu wenawa.

    උඹ හරියම හරි බං....දැට්ස් ද පොයින්ට්.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ape ekek dala thibba oya lakshana enawanam sorry tamai kiyala..matath ohoma athdakimak tiyanawa bro.tikak hoyala balapan ..wena ekek ekka set welada kiyala..:yes:

    Eka hari. Matath oka una oya widiyatama tawa ekek innawa kiyana eka. Samaharawita kella tawama dhenna ganama hithe athi salli bage, job eka tawa ewa compare karala ekai hoda ekek hoya ganna yanne. Uba maga arapan
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මගෙ බ්‍රෙන් වොෂ් කරගන්න ඕනෙ බං....
    සාමාන්‍යයෙන් ඒයා මගෙත් එකක් කතා කරන වෙලාවල් තියනවනෙ මචං..හැමදාමබ කතා කරන වෙලාවක්....අන්න ඒ වෙලාව ලං වෙනකොට මම නොසන්සුන් බං...ගනීද නැත්ද? අරකද මේකද හිතෙනව බං...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහපන් කෙලින්ම මම දාන මැසේජ් තමුසෙට පේන්නෙ නැද්ද ඕයි කියල......