මගෙ කෙල්ල.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නිදිමතනම් තියනව ඒත් නිදාගෙන ඇහැරැන ගමන් අනිත්පැත්තට ගන්නව බං...කතා කරනව මගෙත් එක්ක

    Mehemi machan mama ubata kiyanne mama athdakapu , athwidapu dewal ekka mama awrudu baraganak adaraya Kerala badinna dates dagena hitapu kella wedding ekata massa thunak thiyala mata boot eka dunna ..

    Eyatath thibune oyawage hethuma thamai mulin mulin passe banana kota wena ekek ekka Afr ekata patan aragena e kollath ekka Katha karanna thama mata boru hethu kiyala mage call iwarakarala thiyenne

    Parissam weyan.. mage yaluwo mata me dewal kiyaddi mama gaththe kellage paththa eki ehema na kiya kiya mana hitiya but mata kelauna ...

    Issra mama hitapu thanai Dan Inna thanai baluwahama ahasata polawa wage ban .. e pain eka nathi karaganna mama giye waradi pare, mata Dan therenawa e para waradi kiyala but apahu harenna ba ... karanna deyakuth na ....

    E wage wenne nathuwa thiyana prshne wisadaganin
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731

    ThanxX MChoo!!!
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    kella wadiya ganan ganne nathuwa hitahan ban..etakota adare nam laga idi..nattam wena magulak tiyanwa nam eka hoyagena yai...
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Mehemi machan mama ubata kiyanne mama athdakapu , athwidapu dewal ekka mama awrudu baraganak adaraya Kerala badinna dates dagena hitapu kella wedding ekata massa thunak thiyala mata boot eka dunna ..

    Eyatath thibune oyawage hethuma thamai mulin mulin passe banana kota wena ekek ekka Afr ekata patan aragena e kollath ekka Katha karanna thama mata boru hethu kiyala mage call iwarakarala thiyenne

    Parissam weyan.. mage yaluwo mata me dewal kiyaddi mama gaththe kellage paththa eki ehema na kiya kiya mana hitiya but mata kelauna ...

    Issra mama hitapu thanai Dan Inna thanai baluwahama ahasata polawa wage ban .. e pain eka nathi karaganna mama giye waradi pare, mata Dan therenawa e para waradi kiyala but apahu harenna ba ... karanna deyakuth na ....

    E wage wenne nathuwa thiyana prshne wisadaganin

    dan muuta oya inna situation ekedi mewage kiwwata piliganne naa..apith ohoma thama une..muuta tawa 2 years wage giyaama lajja hitei eki gana matak weddith matath ehemama unaa..mama nam dan kindiyata katha kerenne ekith ekka..mata hita yatin hena happy ekak tiyanawa eki tama kasada bandala nathi nisa..hoda wade kiyala..hehehe

    PS.. ahh thawa deyak hmhm95 ge wayasa 21 nam mama me tika kiyanne..

    mage dan 28 years wayasai..mage wayase office wela,nadayange kello ehema (single ewun) dan mata mara kamati..:yes::yes: mokada dan unta api wage wayase ewun hamba wenne nane badinna ehema..eka nisa me wayasedi umbatath thora ganna baruwa kellekwa inna kalayak uda wenawa machan baya wenna epa...umba aurudu 21di hadu,moda ,hotu kaali passe giyata umbata mage wayasa wage weddi kawada toraganne baruwa kello uthurala yana situation ekak enawa..ethakan athal eke hitahan..:love::love:
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    කෙල්ලොන්ට ඔච්චර නැවෙන්න එපා බං..මොකෝ ලෝකේ ඉන්නේ ඒකි විතරද?උන්ට නැවෙන්න නැවෙන්න උන් උඩ යනවා..උබ තාම දන්නේ නැහැ කෙල්ලොන්ගේ හැටි.ගොඩක් කොල්ලෝ සිරා ලව් කරාට උන් එහෙම නැහැ.ඒ උනාට පෙට්ටිය කඩලා ගියොත් ඌ මත්තේ මැරෙන්න හදනවා ඌ මොන රස්තියාදු කුපාඩි බල්ලෙක් උනත්.සිරා ලව් කරන එකාව කෙල්ලෝ ගණන් ගන්නේ නැහැ.

    Sirawata bn athdutuii ... :) :) ubath gann ganne nathuwa hitapann. enawa nm eyy ubawa hoyann ynawa nm yay. sira love kara la apiamyy bn dukk widinne .. :(
     
    ablla2007

    Junior member
  • Aug 15, 2008
    400
    9
    18
    katha kerela damma visada ganin puthem, thama roga lakshana pahala una vithrai
    udu diwwoth honda keranna amarui
    lede nama thama SAKAYA
    oka thiyan love keranna ba saho
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ඔව් බං එහෙම තමයි මටත් හිතෙන්නෙ.මම හිතනව වැඩි
    කෙල්ල උඹට ආදරේ ඇති එත් එයාට ඒක තවම හිතට කාවැදිලා නෑතුව ඇති සමහර විට
    එත් මචෝ කෙල්ලට හිතට දැනුන ගමන් අනිවා උඹ වගේම වෙනවා
    අත්දැකීමෙන් කියන්නේ එ නිසා උඹත් ඒ විදියටම ඉදපන්
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    කෙල්ල උඹට ආදරේ ඇති එත් එයාට ඒක තවම හිතට කාවැදිලා නෑතුව ඇති සමහර විට
    එත් මචෝ කෙල්ලට හිතට දැනුන ගමන් අනිවා උඹ වගේම වෙනවා
    අත්දැකීමෙන් කියන්නේ එ නිසා උඹත් ඒ විදියටම ඉදපන්

    :):)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,863
    6,496
    113
    ගග අද්දර
    උබයි මමයි එකම කෙල්ල එක්කද මන්ද බන් යාළු වෙලා තියෙන්නේ :baffled::baffled:
    එකිත් හිටපු ගමන් නෑ මගේ දෙයියෝ එහෙම එකක් නැහැ කියල කියනවා. :rolleyes::rolleyes:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    උබයි මමයි එකම කෙල්ල එක්කද මන්ද බන් යාළු වෙලා තියෙන්නේ :baffled::baffled:
    එකිත් හිටපු ගමන් නෑ මගේ දෙයියෝ එහෙම එකක් නැහැ කියල කියනවා. :rolleyes::rolleyes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::D:yes::yes::yes::yes::yes::yes:

    OWW YAKOOOOOO!!!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    උඹටයි , ඒකිටයි දෙන්නටම වැඩක් පලක් නැද්ද කරන්න ? ගෙදරට වෙලා ඉන්නවද?
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    උඹටයි , ඒකිටයි දෙන්නටම වැඩක් පලක් නැද්ද කරන්න ? ගෙදරට වෙලා ඉන්නවද?

    දෙන්නම දැනට ජොබ්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    දෙන්නම දැනට ජොබ්

    ජොබ් එකක් කරනවනම් වැඩ වැඩිද බලපන් , වැඩ කරන තැන අවුලෙන්ද ඉන්නේ බලපන්? කෙල්ල ඉස්සර ඉදන් ඔහොමනම් අවුලක් නෑ , හැබැයි මගදි වෙනස් උනානම් , පොඩ්ඩක් හොයලා බලපන් පවුල් වල ප්‍රශ්න තියෙනවද? කොල්ලො ගැන එපා වීමක් ඇවිද්ද? එහෙමත් නැත්නම් උඹට වඩා ලං වෙච්ච වෙන දෙයක් තියෙනවා
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අපි පණ කඩාගෙන උන් ගැන හොයනවට උන් ආසි බං. ඒකයි ඔය.. ගනං ගන්න එපා.. ඉදිරියටම යන්න
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ජොබ් එකක් කරනවනම් වැඩ වැඩිද බලපන් , වැඩ කරන තැන අවුලෙන්ද ඉන්නේ බලපන්? කෙල්ල ඉස්සර ඉදන් ඔහොමනම් අවුලක් නෑ , හැබැයි මගදි වෙනස් උනානම් , පොඩ්ඩක් හොයලා බලපන් පවුල් වල ප්‍රශ්න තියෙනවද? කොල්ලො ගැන එපා වීමක් ඇවිද්ද? එහෙමත් නැත්නම් උඹට වඩා ලං වෙච්ච වෙන දෙයක් තියෙනවා

    ඉස්සරත් තිබුනා ලාවට මම ගනන් ගත්තෙ නෑ බං හරි යයි කියල

    :eek: