කෙල්ල කම්මැලි මල දානයක්ද කොහෙද..
උඹ දැන්ම තියා කුකරි ක්ලාස් පල නැත්තම් දවසට එක වේල කකා තමා ඉන්න වෙන්නේ..
නෑ අඩෝ ගෙදර සේරම වැඩ කරන්න පුලුවං බං....
ඒව සේරම හොයල බලල කරනව බං...
කෙල්ල කම්මැලි මල දානයක්ද කොහෙද..
උඹ දැන්ම තියා කුකරි ක්ලාස් පල නැත්තම් දවසට එක වේල කකා තමා ඉන්න වෙන්නේ..
උබයි මමයි එකම කෙල්ල එක්කද මන්ද බන් යාළු වෙලා තියෙන්නේ
එකිත් හිටපු ගමන් නෑ මගේ දෙයියෝ එහෙම එකක් නැහැ කියල කියනවා.![]()
උබ over protective මචන්.. කෙල්ලටත් නිදහසක් දීලා ඉදපන්
හැම වෙලේම SMS,Call ගන්නේ නැතුව..
පෙන විදියට උබ කෙල්ල ගෙන හොයනවා වැඩි,එකයි අවුල...
ඔහොම වෙනවා බන් ලව් එක වැඩි උනාම..එත් කෙල්ලට එක කරදරයක්
එකයි වෙලා තියෙන්නේ සුවර්






DONT CARE MOD ACTIVATED!!!![]()






ekaparatama pollen gahanna wage dont care mode dannath epa. .
tika tika thamai a level ekata enna ona. .
kella set karagaththe uba passen gihin duk widalada ban?
ehemanam case1 totally different![]()
ඒත් බං මම එහෙම හිටියම අහනව බං....
තරහ වෙලාද මගෙ පණ..?
ඇයි අද සයිලන්ට්?
එපා වෙලාද මාව?
දවසක එක පාරක් වගේ කෝල් එකක් ,msg එකක් දාපන් 
මෙහෙම කරන්න එපා..
එහෙම උනාම ඒකිට හිතෙනවා උබ ඒකිව සැක කරනවා කියලා
පාඩුවේ ඉදපන්දවසක එක පාරක් වගේ කෝල් එකක් ,msg එකක් දාපන්
![]()
DONT CARE MOD ACTIVATED!!!![]()
ekaparata moda weda karanna epa ban.. uba ne kella gena danne api newe ne..
ubala meet wena welawata ubata eyage wenas kam hodata balaganna puluwan ne..
eka eka kello eka eka widiha.. so, samaharunta nidahasa one eth samaharu hoyala balanawata kemati.. mage geni wage.. eyata call, sms kare nettam mala paninawa.. kohe hari giyahama hoyala beluwe nettam dawas deka thunak iwarai.. hoyala beluwe na den one na ne mawa ne gaga ithin randu..
samaharu hoyala balanawata kemati na.. mage x-girlfriend wage type eke un.. but eya mata kochchara love unath eka mata gelapune na.. onna okai ban gelapeema kiyanne man danna widihata..




යකෝ ඔක්කොම කෙල්ලො එක විදියද මන්දා.
නෑ මචං....අපි යාලුවො...
ටිකක් ඈතින් හිටියේ...පස්සෙ ෂේප් එකේ මුට්ටිය දාගත්තෙ



ah ehenam eka thamai kellata stil denila na wage ubalage love eka
thama friend-zone limit eke aththe yam yam dewal
a limits adu karagaththanam hari denna ekathu wela katha baha karala![]()

