මගෙ කෙල්ල.

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113

    කෙල්ල කම්මැලි මල දානයක්ද කොහෙද.. :eek::eek::eek::eek:
    උඹ දැන්ම තියා කුකරි ක්ලාස් පල නැත්තම් දවසට එක වේල කකා තමා ඉන්න වෙන්නේ..

    නෑ අඩෝ ගෙදර සේරම වැඩ කරන්න පුලුවං බං....
    ඒව සේරම හොයල බලල කරනව බං...
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    උබයි මමයි එකම කෙල්ල එක්කද මන්ද බන් යාළු වෙලා තියෙන්නේ :baffled::baffled:
    එකිත් හිටපු ගමන් නෑ මගේ දෙයියෝ එහෙම එකක් නැහැ කියල කියනවා. :rolleyes::rolleyes:

    යකෝ ඔක්කොම කෙල්ලො එක විදියද මන්දා.
     
    Chanaka Hasitha

    Well-known member
  • Feb 7, 2010
    1,020
    47
    48
    Galle
    කෙල්ලෝ කියන්නේ අද කියන දේ හෙට වෙනස් කරන ජාතියක් බන් . හිත හදාගනින් බන්
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උබ over protective මචන්.. කෙල්ලටත් නිදහසක් දීලා ඉදපන්

    හැම වෙලේම SMS,Call ගන්නේ නැතුව..

    පෙන විදියට උබ කෙල්ල ගෙන හොයනවා වැඩි,එකයි අවුල...

    ඔහොම වෙනවා බන් ලව් එක වැඩි උනාම..එත් කෙල්ලට එක කරදරයක්

    එකයි වෙලා තියෙන්නේ සුවර්
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    උබ over protective මචන්.. කෙල්ලටත් නිදහසක් දීලා ඉදපන්

    හැම වෙලේම SMS,Call ගන්නේ නැතුව..

    පෙන විදියට උබ කෙල්ල ගෙන හොයනවා වැඩි,එකයි අවුල...

    ඔහොම වෙනවා බන් ලව් එක වැඩි උනාම..එත් කෙල්ලට එක කරදරයක්

    එකයි වෙලා තියෙන්නේ සුවර්

    :sorry::sorry::sorry::sorry::sorry:
    DONT CARE MOD ACTIVATED!!!:cool:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඒත් බං මම එහෙම හිටියම අහනව බං....
    තරහ වෙලාද මගෙ පණ..?
    ඇයි අද සයිලන්ට්?
    එපා වෙලාද මාව?​
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :sorry::sorry::sorry::sorry::sorry:
    DONT CARE MOD ACTIVATED!!!:cool:

    එල එල.. :D

    මාත් ඉස්සර ඔහොමයි බන්..ලව් වැඩි උනාම ඕක වෙන්නේ :P

    අන්තිමට මන් නිසා එයාට නිදහසක් නැහැ කියලා එකී ගියා :baffled:

    ඕනවට වඩා හෙව්වමත් උන්ට හොද නැහැ ;)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ekaparatama pollen gahanna wage dont care mode dannath epa. . :)

    tika tika thamai a level ekata enna ona. .

    kella set karagaththe uba passen gihin duk widalada ban?

    ehemanam case1 totally different :oo:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ekaparatama pollen gahanna wage dont care mode dannath epa. . :)

    tika tika thamai a level ekata enna ona. .

    kella set karagaththe uba passen gihin duk widalada ban?

    ehemanam case1 totally different :oo:

    නෑ මචං....අපි යාලුවො...
    ටිකක් ඈතින් හිටියේ...පස්සෙ ෂේප් එකේ මුට්ටිය දාගත්තෙ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඒත් බං මම එහෙම හිටියම අහනව බං....
    තරහ වෙලාද මගෙ පණ..?
    ඇයි අද සයිලන්ට්?
    එපා වෙලාද මාව?​

    මෙහෙම කරන්න එපා..

    එහෙම උනාම ඒකිට හිතෙනවා උබ ඒකිව සැක කරනවා කියලා

    පාඩුවේ ඉදපන් :) දවසක එක පාරක් වගේ කෝල් එකක් ,msg එකක් දාපන් :P
     
    Last edited:

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මෙහෙම කරන්න එපා..

    එහෙම උනාම ඒකිට හිතෙනවා උබ ඒකිව සැක කරනවා කියලා

    පාඩුවේ ඉදපන් :) දවසක එක පාරක් වගේ කෝල් එකක් ,msg එකක් දාපන් :P

    එක පාරක් කරොත්නම් බඩු බනිස් නෙ බං..අනිව ඒකි මාව සැක කරනව මම හැදේම හොයල බලනවනෙ බං...මම මගෙ පාඩුවෙ ඉන්නම් එයාගෙන් කෝල් ආවම කතා කරල...එන මැසේජ් වලට රිප්ලයි කරල ඉන්නව බං.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    :sorry::sorry::sorry::sorry::sorry:
    DONT CARE MOD ACTIVATED!!!:cool:

    ekaparata moda weda karanna epa ban.. uba ne kella gena danne api newe ne..

    ubala meet wena welawata ubata eyage wenas kam hodata balaganna puluwan ne..

    eka eka kello eka eka widiha.. so, samaharunta nidahasa one eth samaharu hoyala balanawata kemati.. mage geni wage.. eyata call, sms kare nettam mala paninawa.. kohe hari giyahama hoyala beluwe nettam dawas deka thunak iwarai.. hoyala beluwe na den one na ne mawa ne gaga ithin randu..

    samaharu hoyala balanawata kemati na.. mage x-girlfriend wage type eke un.. but eya mata kochchara love unath eka mata gelapune na.. onna okai ban gelapeema kiyanne man danna widihata..
     
    :sorry::sorry::sorry::sorry:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    අනිත් එක බං..මම ලෙඩ උනාම එම....ඒකි සේරම හොයනව බං...බේත් බිව්වද..ගත්තද..හොදද...ගත්තෙ නැත්තං අඩන්නෙ නැතුව විතරයි...සේරම ඒ වගේ සිටුවේෂන් වලදි ගොඩක් වෙනස් වෙනව බං එයා....අනේ මංදා මට පේන්නෙ මං හිතන වියේ අව්ලක්
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,865
    6,498
    113
    ගග අද්දර
    යකෝ ඔක්කොම කෙල්ලො එක විදියද මන්දා.

    ඔව් බන්. පෙළක් වෙලාවට මේකේ උන් දාන ත්‍රේඩ් දැක්කම මට හිතෙනවා මෙන්න මේ කෙල්ල ගැනද උබ කියන්නේ කියල අහන්න...
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    නෑ මචං....අපි යාලුවො...
    ටිකක් ඈතින් හිටියේ...පස්සෙ ෂේප් එකේ මුට්ටිය දාගත්තෙ

    ah ehenam eka thamai kellata stil denila na wage ubalage love eka :P

    thama friend-zone limit eke aththe yam yam dewal :rolleyes:

    a limits adu karagaththanam hari denna ekathu wela katha baha karala ;)
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ah ehenam eka thamai kellata stil denila na wage ubalage love eka :P

    thama friend-zone limit eke aththe yam yam dewal :rolleyes:

    a limits adu karagaththanam hari denna ekathu wela katha baha karala ;)

    අඩේ නැ බම්....:baffled::baffled: