මගෙ කෙල්ල.

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ubata kellawa sekainam ithin katha karala wedak na :oo:

    sekaya thamai okkotama mula :yes:

    seke pulun thiyaganna epa. .

    kellage android phone ekata spy app ekak dala podi sniffing parak dala seke duru karaganna :rolleyes:

    මෙතන කිසිම සැකයක් නැ බං...මට ඒකිව විස්වාසයි බං.
    අර සීන් වෙන කොට මම අප්සට් යනව බං.
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    dan uba kiyapu dewal salakillata ganeemen mata hagena karunu
    uba hithanawa wadi/ expectations wadi
    ube loke kella wate revolve wena saha eya thamai ubata danata wela thiyena hodama de wage

    ඔව් මහතුවෝ..මම හිතනව වැඩි නේද බං
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මෙතන කිසිම සැකයක් නැ බං...මට ඒකිව විස්වාසයි බං.
    අර සීන් වෙන කොට මම අප්සට් යනව බං.

    sekayak nathnam sekayak hadaganin. .:baffled:

    boru chodana ella karapan. .:baffled:

    kellanwa sure karanna amarui ban. .

    uba kiyana widihata kellata hemadama ledane:baffled:

    mata penne ubawa aye yaluwek widihata witharak ashraya karanna ona wela wage kellata :sorry:
     

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    උබ කියන්නෙත් මන් කලින් යාලු වෙලා හිටිය එකමද මන්දා බන්,
    එකත් ඔය විදියමයි,
    කොහොමහරි එකත් වැඩි කාලයක් තිබ්බේ නෑ.

    උබේ කෙල්ල කොහෙද ජාඇල ද?
    මම නම් දැන් සතුටු වෙනවා හැබැයි එක ඉවර වෙච්ච එකට.
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    misstakes thiyenawa bn onama kenekge, ewa hariyata hadagena issarahata yana eka thamai sira love kiyane..uba deepan brain wash ekak hodata allagena.ethakota oya okkoma hari..eth nathnm ubath idapn tikak kal mzg wadiya noda eya niknma ahai oya dan mn gana care karane na neda kiyala, ethkota uba kiyapn oya ithn mn ahuwath ganan gane nahne ekai ehema hitiye kiyala.passe eyatama therum yawi
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    උබ කියන්නෙත් මන් කලින් යාලු වෙලා හිටිය එකමද මන්දා බන්,
    එකත් ඔය විදියමයි,
    කොහොමහරි එකත් වැඩි කාලයක් තිබ්බේ නෑ.

    උබේ කෙල්ල කොහෙද ජාඇල ද?
    මම නම් දැන් සතුටු වෙනවා හැබැයි එක ඉවර වෙච්ච එකට.
    :oo:



    munata hambela kata karahan machan
    4n eken moka kiwat unta taren na danen na

    :rolleyes:

    misstakes thiyenawa bn onama kenekge, ewa hariyata hadagena issarahata yana eka thamai sira love kiyane..uba deepan brain wash ekak hodata allagena.ethakota oya okkoma hari..eth nathnm ubath idapn tikak kal mzg wadiya noda eya niknma ahai oya dan mn gana care karane na neda kiyala, ethkota uba kiyapn oya ithn mn ahuwath ganan gane nahne ekai ehema hitiye kiyala.passe eyatama therum yawi


    :yes::yes::yes:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,865
    6,498
    113
    ගග අද්දර
    උබ කියන්නෙත් මන් කලින් යාලු වෙලා හිටිය එකමද මන්දා බන්,
    එකත් ඔය විදියමයි,
    කොහොමහරි එකත් වැඩි කාලයක් තිබ්බේ නෑ.

    උබේ කෙල්ල කොහෙද ජාඇල ද?
    මම නම් දැන් සතුටු වෙනවා හැබැයි එක ඉවර වෙච්ච එකට.

    තවත් එකෙක්.. :rofl:
    අපි ඔක්කොම එකම කෙල්ල එක්ක ඉදල තියෙන පාටයි...
    මාත් උබ වගේම සතුටු වෙනවා නැවතුන එකට ඒක
    :rofl::rofl:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    umbath ekata eka karapan :D eki msg ewwama reply yawanna epa. 30 k 40 k ewwata passe e 30 40 ma ignore karala dala mokuth une nathi gaanata reply yawapan :D ethakota ekita ridei sehenna
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    කෙල්ලොන්ට ඔච්චර නැවෙන්න එපා බං..මොකෝ ලෝකේ ඉන්නේ ඒකි විතරද?උන්ට නැවෙන්න නැවෙන්න උන් උඩ යනවා..උබ තාම දන්නේ නැහැ කෙල්ලොන්ගේ හැටි.ගොඩක් කොල්ලෝ සිරා ලව් කරාට උන් එහෙම නැහැ.ඒ උනාට පෙට්ටිය කඩලා ගියොත් ඌ මත්තේ මැරෙන්න හදනවා ඌ මොන රස්තියාදු කුපාඩි බල්ලෙක් උනත්.සිරා ලව් කරන එකාව කෙල්ලෝ ගණන් ගන්නේ නැහැ.
    :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචංලා....සිරා අව්ලක් බන් මට....:sorry:
    මම ලවක් කරනව මචං දැං අවුරුද්දක් වගෙ වෙනව....කිසිම අව්ලක් නෑ බං...අපි ගොඩක් ආදරෙන් ඉන්නව...ගෙවල් වලිං කේස් ආව දැං ෂේප් බං....
    බට් මට සමහරක් තැන් තේරුම් ගන්න අමාරුයි බං..අනේ...
    ඒකි මට ආදරෙයි බං මම දන්නව ඒත් බං....
    කියන්න තේරෙන්නෙ නෑ.....ම්ම්ම්..මෙහෙමයි,

    දැං හදිසියෙවත් ලෙඩ උනොතින් එම..කියනව..
    ඊට පස්සෙ උන්නද මලාද නෑ බං...මැසේජ්..කෝල් මුකුත් නෑ බං...මට හොයල බලන්නවත්...හැටපැයකට පස්සෙ විතර මැසේජ් එකක් එනව කිසිම ගානක් නැතුව වගේ මම නිදාගත්තා පණ,බේත් ගේන්න ගියා...අරව මේව කියල..
    මම මෙහේ පුක ඉරාගෙන දගලුවා...ඒකිට ඒක ගානක් නෑ....

    ඊට පස්සෙ,
    රෑට එම....මැසේජ් එකක් දාලා මොනව වෙනවද දන්නෙ නෑ..රිප්ලයි නැති වෙනව.....මම මිස් කරනව,කෝල් කරනව ඉවරයක් නෑ පීළිතුරක් නෑ....පැයකට විතර පස්සෙ...කිසිම දෙයක් උනෙ නැති ගානට නිවිච්ච මැසේජ් එකක් එනව....,පණ මොකද කරන්නෙ? අරකද මේකද කියල...
    මමමට යකා නගිනව බං මේවට....
    මේ සිද්ධිය තමයි බං සෑහෙන්න මට රිද්දන්නෙ....
    පට්ට විදියට මේකට අප්සට් යනව බං...ගොඩක් මෙහෙම උනා...
    මම ඇහුව මොකද? එපා වෙලාද,ගණන් ගන්නෙ නැද්ද මොකද්ද කියල....,
    ඒගමන දිව්රල කියනව බං...ඒහෙම නෑ දෙයියනේ..මම ඒක ඒච්චර හිතුවෙ නැතෙයි..
    .ඒ මගෙ හැටිය....අරකද මේකද...හම්මෝ..දැං නං ඇති වෙලා බං....
    මේක මගෙ හිතේ අව්ලක්ද බං?මම හිතන විදිය වෙනස් කරන්න ඕනෙද?
    නැත්තන් ඒකිගෙ වෙන මොකක් හරිද බං..මට තේරෙන්නෙ නෑ බං....හිතුව හිතුව....අනේ මන්දා....බං....
    එළකිරිවාසී බුද්ධිමත් ජනතාව හැටියට උඹල මට හොද උපදෙසක් දියල්ලකො....
    මම සෑහෙන්න අප්සට් එකෙ ඉන්නෙ බං....
    .


    මේ අවස්තාව අනුව උබට පියවර තුනක් ගන්න වෙනවා:yes::yes:

    1. වැස්ස පොඩ්ඩක් අඩු වෙනකන් ඉදපන්
    2. ගං වතුර බහිනකන් ඉදපන්. මොකද ඒක ඊට වඩා ප්‍රශ්නයක්
    3. ඊට පස්සේ වෙන කෑල්ලක් ලයින් කරපන්
    :rofl::rofl:


    අද්දැකීම් තියෙන එකෙක් විදිහට සියලුම අවිවාහක කුකුල්ලුන්ට දෙන අවවාදය- :rolleyes::rolleyes:

    තමන් කෙල්ලෙක් එක්ක යාලු උනාට පස්සේ එක දවසක එක පැයක එක තත්පරේකදි හරි මොනම හේතුවකට හරි බොක්කටම දැනුනනම් "මේකනම් හරියන එකියක් නෙමේ" කියලා අන්න ඒක තමා උබට ස්භාවදර්මෙන් දෙන අවසාන සිග්නල් එක.. ටාර් ගාලා අත ඇරල දාපන්..බැදලා විදෝනවට වඩා නොබැද ඉන්න එක කොල්ලෙක්ට දාහෙන් සම්පතක්:yes::yes:

    ඒ වගේම කෙල්ලෙක් ගැන එක දිගටම දැනෙනවනම් සහසුද්දෙන්ම මේකමයි ඕනේ කියල, ඒකි නිසා කිසිම මානසික වදයක් තත්පරේකටවත් නැත්නම් ටාර් ගාලා කරගහපන් :love::love::love:

    PS - මෙයින් කෙල්ලන් අනාතකරල පැනපන් යන්න අදහස් නොවන බව කරුනාවෙන් සලකන්න.
    ඒ වගේම තොපි හිතන් ඉන්න මිස්කෝලුයි එස්එම්එසුයි කෝලුයි නෙමේ කුකුලෝහ් ජීවිතේ සහ ආදරේ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ම්ම්ම්ම්ම්ම් සෑහෙන බැරෑරුම් ප්‍රස්නයක් වගේ පෙනුනට හරි සරල ප්‍රස්නයක් , ටික කාලයක් දීපන් , මොනව හරි නිති දාල තියෙනවනම් ලිහිල් කරපන්, යාලුවෙක් ආශය කරන්ඩ ඉඩ දෙන්නෙ නැත්තන් උබ් ඉඩ දීපන්, උබ කොටු කරන්ඩ හදනව කියල දැනෙන්ඩ දෙන්ඩ එපා, නිදහසට හැමොම කැමතියි යාලුවෙක් ආශය කරන්ඩ පොඩි රවුමක් ගහන්ඩ කැමති ඇති ඒකයි ඔය.