අඩේ නැ බම්....![]()
ubata kellawa sekainam ithin katha karala wedak na

sekaya thamai okkotama mula

seke pulun thiyaganna epa. .
kellage android phone ekata spy app ekak dala podi sniffing parak dala seke duru karaganna

අඩේ නැ බම්....![]()



ubata kellawa sekainam ithin katha karala wedak na
sekaya thamai okkotama mula
seke pulun thiyaganna epa. .
kellage android phone ekata spy app ekak dala podi sniffing parak dala seke duru karaganna![]()
dan uba kiyapu dewal salakillata ganeemen mata hagena karunu
uba hithanawa wadi/ expectations wadi
ube loke kella wate revolve wena saha eya thamai ubata danata wela thiyena hodama de wage
මෙතන කිසිම සැකයක් නැ බං...මට ඒකිව විස්වාසයි බං.
අර සීන් වෙන කොට මම අප්සට් යනව බං.




උබ කියන්නෙත් මන් කලින් යාලු වෙලා හිටිය එකමද මන්දා බන්,
එකත් ඔය විදියමයි,
කොහොමහරි එකත් වැඩි කාලයක් තිබ්බේ නෑ.
උබේ කෙල්ල කොහෙද ජාඇල ද?
මම නම් දැන් සතුටු වෙනවා හැබැයි එක ඉවර වෙච්ච එකට.

munata hambela kata karahan machan
4n eken moka kiwat unta taren na danen na

misstakes thiyenawa bn onama kenekge, ewa hariyata hadagena issarahata yana eka thamai sira love kiyane..uba deepan brain wash ekak hodata allagena.ethakota oya okkoma hari..eth nathnm ubath idapn tikak kal mzg wadiya noda eya niknma ahai oya dan mn gana care karane na neda kiyala, ethkota uba kiyapn oya ithn mn ahuwath ganan gane nahne ekai ehema hitiye kiyala.passe eyatama therum yawi



උබ කියන්නෙත් මන් කලින් යාලු වෙලා හිටිය එකමද මන්දා බන්,
එකත් ඔය විදියමයි,
කොහොමහරි එකත් වැඩි කාලයක් තිබ්බේ නෑ.
උබේ කෙල්ල කොහෙද ජාඇල ද?
මම නම් දැන් සතුටු වෙනවා හැබැයි එක ඉවර වෙච්ච එකට.



atha arinna epa machn mn kiyaneee, ubawa atha arineth na baya wena epaaa


eki msg ewwama reply yawanna epa. 30 k 40 k ewwata passe e 30 40 ma ignore karala dala mokuth une nathi gaanata reply yawapan
ethakota ekita ridei sehennaumbath ekata eka karapaneki msg ewwama reply yawanna epa. 30 k 40 k ewwata passe e 30 40 ma ignore karala dala mokuth une nathi gaanata reply yawapan
ethakota ekita ridei sehenna
me yana vidiyatanmකෙල්ලොන්ට ඔච්චර නැවෙන්න එපා බං..මොකෝ ලෝකේ ඉන්නේ ඒකි විතරද?උන්ට නැවෙන්න නැවෙන්න උන් උඩ යනවා..උබ තාම දන්නේ නැහැ කෙල්ලොන්ගේ හැටි.ගොඩක් කොල්ලෝ සිරා ලව් කරාට උන් එහෙම නැහැ.ඒ උනාට පෙට්ටිය කඩලා ගියොත් ඌ මත්තේ මැරෙන්න හදනවා ඌ මොන රස්තියාදු කුපාඩි බල්ලෙක් උනත්.සිරා ලව් කරන එකාව කෙල්ලෝ ගණන් ගන්නේ නැහැ.

.මචංලා....සිරා අව්ලක් බන් මට....
මම ලවක් කරනව මචං දැං අවුරුද්දක් වගෙ වෙනව....කිසිම අව්ලක් නෑ බං...අපි ගොඩක් ආදරෙන් ඉන්නව...ගෙවල් වලිං කේස් ආව දැං ෂේප් බං....
බට් මට සමහරක් තැන් තේරුම් ගන්න අමාරුයි බං..අනේ...
ඒකි මට ආදරෙයි බං මම දන්නව ඒත් බං....
කියන්න තේරෙන්නෙ නෑ.....ම්ම්ම්..මෙහෙමයි,
දැං හදිසියෙවත් ලෙඩ උනොතින් එම..කියනව..
ඊට පස්සෙ උන්නද මලාද නෑ බං...මැසේජ්..කෝල් මුකුත් නෑ බං...මට හොයල බලන්නවත්...හැටපැයකට පස්සෙ විතර මැසේජ් එකක් එනව කිසිම ගානක් නැතුව වගේ මම නිදාගත්තා පණ,බේත් ගේන්න ගියා...අරව මේව කියල..
මම මෙහේ පුක ඉරාගෙන දගලුවා...ඒකිට ඒක ගානක් නෑ....
ඊට පස්සෙ,
රෑට එම....මැසේජ් එකක් දාලා මොනව වෙනවද දන්නෙ නෑ..රිප්ලයි නැති වෙනව.....මම මිස් කරනව,කෝල් කරනව ඉවරයක් නෑ පීළිතුරක් නෑ....පැයකට විතර පස්සෙ...කිසිම දෙයක් උනෙ නැති ගානට නිවිච්ච මැසේජ් එකක් එනව....,පණ මොකද කරන්නෙ? අරකද මේකද කියල...
මමමට යකා නගිනව බං මේවට....
මේ සිද්ධිය තමයි බං සෑහෙන්න මට රිද්දන්නෙ....
පට්ට විදියට මේකට අප්සට් යනව බං...ගොඩක් මෙහෙම උනා...
මම ඇහුව මොකද? එපා වෙලාද,ගණන් ගන්නෙ නැද්ද මොකද්ද කියල....,
ඒගමන දිව්රල කියනව බං...ඒහෙම නෑ දෙයියනේ..මම ඒක ඒච්චර හිතුවෙ නැතෙයි..
.ඒ මගෙ හැටිය....අරකද මේකද...හම්මෝ..දැං නං ඇති වෙලා බං....
මේක මගෙ හිතේ අව්ලක්ද බං?මම හිතන විදිය වෙනස් කරන්න ඕනෙද?
නැත්තන් ඒකිගෙ වෙන මොකක් හරිද බං..මට තේරෙන්නෙ නෑ බං....හිතුව හිතුව....අනේ මන්දා....බං....
එළකිරිවාසී බුද්ධිමත් ජනතාව හැටියට උඹල මට හොද උපදෙසක් දියල්ලකො....
මම සෑහෙන්න අප්සට් එකෙ ඉන්නෙ බං....











තවත් එකෙක්..
අපි ඔක්කොම එකම කෙල්ල එක්ක ඉදල තියෙන පාටයි...
මාත් උබ වගේම සතුටු වෙනවා නැවතුන එකට ඒක![]()




