මගෙ කොම්පීතරේ සීන් එකක් වුණා

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මගෙ කොම්පීතරේ සීන් එකක් වුණා

    උදේ වින්ඩෝස් දාන්ඩ යනකොට DVD writer එක වැඩ නෑ. ට්‍රේ එක එලියට එනව ලයිට් පත්තු වෙනව, dvd එක කියවන්නෙ නෑ වගේ
    පස්සෙ මේ දැන් හවස කේසිං එක ගලෝල පවර් කේබල් එකයි සාට කේබල් එකයි ගලෝල ආයෙ ගැහුව
    ගහල කාමරෙත් පොඩ්ඩක් අස් කරල ගේත් අතු ගාල නාගෙන ඇවිල්ල දැම්ම කම්පියුටරේ
    මෙන්න බොලේ ටී ටී ගාල දිගටම සද්දයක් එනව :lol: දිගටම රීස්ටාට් වෙනව
    මම ඒ දවස්වලම මොකටත් කියල චූටි ස්පීකරයක් මේකට හයි කරල තියෙන්නෙ, නැත්තං කොයින්ද මේකෙ බීප් එකක් එන්නෙ
    රැම් එක ගලෝල මකනෙකින් අතුල්ල දෙතුන් පාරක් ගැහුව ආයෙත් ගැහුව හරියන්නෙම නෑ
    අන්තිමට කේසිං එක බිමටම පෙරලල රැම් එක අත් දෙකෙන්ම හොඳට හයි කෙරුව
    ඒ ගමන් මදර්බෝඩ් එකට එන මේන් පවර් සොකට් එකත් ගලෝල ආයෙ ගැහුව
    හරි ගියා කියාන්කො
    කොහොමහරි පළවෙනි රැම් ස්ලොට් එක වැඩ නැද්ද මංද ගොඩක් කල් ඉඳම්ම
    දෙවෙනි ස්ලොට් එකට තමා ගහල තියෙන්නෙ

    මේක අලුතෙන්ම ඒ දවස්වල ගත්ත බෝඩ් එකක්, අරං සතියකින් වැඩ කරන්නෙ නැතුව ගිහින් කඩේට දුන්නම හදල දුන්න මොනා කරලද මංද කෑලි මාරු කරලත් නෑ
    දැං මේ බෝඩ් එකට මං හිතන්නෙ අවුරුදු 5කට වැඩියි
    අන්තිමට කම්පියුටර් එක ඔන් කරගත්තනෙ, හැබැයි බයොස් කරප්ට් වෙලා කියල බැකප් අයිසී එකෙන් ලෝඩ් වෙනව තිරේ වැටුණ, ඊට පස්සෙ තමා ආයෙ රීස්ටාට් වෙලා නෝමල් විදියට ඔන් වුණේ..

    මං හිතන්නෙ මේක හරිගියේ මදර් බෝඩ් එකේ පවර් සප්ලයි වයර්ටික ගලෝල ගැහුවම :yes:
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    :shocked::eek:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඕක අල්ලා වීසික් කරහන් බං
    දවසට තුන් පාරක් කැඩෙනවා
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඕක අල්ලා වීසික් කරහන් බං
    දවසට තුන් පාරක් කැඩෙනවා

    අනේ මට මේක රටක් වටිනව
    h81 බෝඩ් එකක්
    4th gen dual core 64bit ප්‍රොසෙසරයක් මේක