මචන්,
උඹේ තීරණය කවදා හරි උඹේ පසුතැවිල්ලටම හේතු වෙනවා. ඔයිට වඩා හොදට හිතල බලල වැඩ කරන්න පුරුදු වෙයන්.
උබට ඇති වෙන්න නිවඩු තියෙනව කිව්ව නේද? ඉතින් එකෙන් ප්‍රයෝජනයක් ගනින්කො.
1. ක්ල්බ් එකකට සෙට් වෙලා ක්‍රිකට් ගහපන්, එක්කො කැමති සෙල්ලමක් කරපන්.
2. උබ මේ පොලවට අහසෙන් වැටුන වෙන්න බෑනෙ. අතේ සල්ලි තියෙනවනම් පොඩි ලමයි ඉන්න නිවාසෙකට, වැඩිහිටි නිවාසෙකට, ඉස්පිරිතාලෙකට යමක් කරන්න බලපන් යුතුකමක් විදියට. ඒ වැඩ වලට හොදට දුවල පැනල මහන්සි වෙලා කරපන්. හිතේ සතුට, ව්‍යායාම ඔක්කොම ලැබෙනව ගානට.
3. තමන්ගෙම කියල බිස්නස් එකක් පටන් ගනින්. ඒකට හොදට මහන්සි වෙයන්. උබට සල්ලි වැඩියෙන් ලැබෙනකොට අසරණ මිනිස්සුන්ට, සත්තුන්ට පිහිට වෙයන් උපරිමයෙන්ම.
තකතීරු වැඩ කරල හූල්ලන්න විතරක් ලැහැස්ති වෙන්න එපා. උබෙ mindset එක හොදයි America වලට. බර වැඩ කරන්න ඔනානම් අහවල් බිජ්ජකට ඔය රස්සාවට ගියාද? ඔතනින් පහලට එන්න ලේසියි, අයෙත් යනව බොරු හොදේ. CV එකක 6 month ගැප් එකක් දැක්කාම ජොබ් එකක් දෙන්න කොච්චර අදිනවද කියල executive level ඉන්න උබ නොදන්නව නෙමෙයි නෙ?
මගෙ ඇගිලි තුඩු වලින් ඔච්චර තමයි කියන්න පුලුවන් උපරිමය. ලග පාතවත් හිටියනම් බැරිය හොද දෙකක් එක්කම මේව පැහැදිලි කරල දෙන්න.