මගෙ ජීවිතේ...

rayan f16

Active member
  • May 15, 2009
    512
    85
    28
    මචන්,
    උඹේ තීරණය කවදා හරි උඹේ පසුතැවිල්ලටම හේතු වෙනවා. ඔයිට වඩා හොදට හිතල බලල වැඩ කරන්න පුරුදු වෙයන්.
    උබට ඇති වෙන්න නිවඩු තියෙනව කිව්ව නේද? ඉතින් එකෙන් ප්‍රයෝජනයක් ගනින්කො.
    1. ක්ල්බ් එකකට සෙට් වෙලා ක්‍රිකට් ගහපන්, එක්කො කැමති සෙල්ලමක් කරපන්.
    2. උබ මේ පොලවට අහසෙන් වැටුන වෙන්න බෑනෙ. අතේ සල්ලි තියෙනවනම් පොඩි ලමයි ඉන්න නිවාසෙකට, වැඩිහිටි නිවාසෙකට, ඉස්පිරිතාලෙකට යමක් කරන්න බලපන් යුතුකමක් විදියට. ඒ වැඩ වලට හොදට දුවල පැනල මහන්සි වෙලා කරපන්. හිතේ සතුට, ව්‍යායාම ඔක්කොම ලැබෙනව ගානට.
    3. තමන්ගෙම කියල බිස්නස් එකක් පටන් ගනින්. ඒකට හොදට මහන්සි වෙයන්. උබට සල්ලි වැඩියෙන් ලැබෙනකොට අසරණ මිනිස්සුන්ට, සත්තුන්ට පිහිට වෙයන් උපරිමයෙන්ම.
    තකතීරු වැඩ කරල හූල්ලන්න විතරක් ලැහැස්ති වෙන්න එපා. උබෙ mindset එක හොදයි America වලට. බර වැඩ කරන්න ඔනානම් අහවල් බිජ්ජකට ඔය රස්සාවට ගියාද? ඔතනින් පහලට එන්න ලේසියි, අයෙත් යනව බොරු හොදේ. CV එකක 6 month ගැප් එකක් දැක්කාම ජොබ් එකක් දෙන්න කොච්චර අදිනවද කියල executive level ඉන්න උබ නොදන්නව නෙමෙයි නෙ?
    මගෙ ඇගිලි තුඩු වලින් ඔච්චර තමයි කියන්න පුලුවන් උපරිමය. ලග පාතවත් හිටියනම් බැරිය හොද දෙකක් එක්කම මේව පැහැදිලි කරල දෙන්න.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෝඩ කමට බෙහෙත් නැලු:dull:
    හොදට හිතලා බලපන් මච්න ජොබ් එක එපා උනා කියලාවත් එක පාරට තිරනයක් ගන්න එපා පුලුවන් නම් ඕක කරන ගමන්ම අර වැඩෙටත් අත ගහන්න සමහර විට උබටම තෙරෙවි කලින් කරපු එකම හොදයි කියලා:rolleyes:
    ජයවේවා
    11.gif
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    උඹට ඔය ජොබ් එක එපා වෙලා තියෙන්නෙ උඹෙම වරදින්.. කොලොස්ට්‍රෝල් හැදුනේ ජොබ් එක නිසා නෙමෙයිනෙ... බොන එකත් ජොබ් එකට අදාල දෙයක් නෙමෙයි... ඉස්සෙල්ලා උඹේ වැරදි ටික හදා ගනින්... උඹ ඔය කියන තරම් සුන්දර නෑ ඔය ජොබ් එක... සයිට් වල වැඩ කරන්න ගියහම තේරෙයි.. අනිත් එක උඹ විධායක job එකක් කරලා ඊට පස්සෙ හැමෝටම සර්...සර්... කිය කිය ඉන්න පුලුවන්ද..? චූ කරන්න ඕන වුනහම පාරේ ඉඳන් කරන්න පුලුවන්ද... ගොඩක් වාහන වල AC නෑ.. කට්ට අව්වේ ඕකේ වැඩ කරනකොට උඹට නිකන්ම ඇඬෙයි අපාරාදේ මම කරගත්ත මෝඩකම කියලා... ජොබ් එක මාරු කරන්න එපා.. ඒක තමයි මගේ උපදෙස...

    උබගෙ උත්තරේට මං ගරු කරනව. හිටපං පීඑම් කරන්නං
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මන්ද, ඔහොම කතාවක් කියපු එකෙක් අහුවමයි.:confused:

    හැබැයි excavator JCB වගේ operate කරන එක ආතල් ජොබ් එකක් තමයි. වෙලාව යනව තේරෙන් නැ. එත් උබේ ස්ටේටස් බහිනව කොල්ලෝ. ඔය site වල ඉන්න හෙන්චයියෝන්ට සර් සර් කියන එක අවුලක් නැත්තම් කරපන්. :)
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම තාම හිතනවා මොකද කරන්නේ කියලා...

    hangim walata wahal wenna epa mchn...ona ekekta leda hadenawa...taman kemathi dewal karanna hambenne ne dan kale...machine operator pissuda ubata...onenan masayak karai ita passe a/c eke innawa hinen pei ubata,onna ohe hitapan gym ekakta palayan....matath mae hutte job ekak karala eka tana idala aga mahansi karanne nethuwa drink eka dala magule kidney stone ekak heduna dan wediya anan manan kemthi ewa kannath be....jivithe aniyathai ban onna ohe hitapan a/c eke......ubata upset wage nan youtube eke african, usa jobless homeless videos tikak balapan....etakota uba inna tattwe pera pin karala hambela wage denei....uba bank/finance field eke nan inne field eka onenan change karala balapan logistics,manufaturing wage etakota eka tanama inna one ne...matath finance ekaka idala wamane giye nethi tika witarai....factory nattan manufacturing company ekakta wage set wela balapan...etakota a/c ekak athule hirawela inna one ne....
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    machan thawa hodata hithapan hithala hoda theeranayak ganin,habai uba waradi theeranayaknam ganna epa.issarahata enne amaru kalayak bn.aka nisa iwasala kalpana karala balala theeranayak ganin,