මගෙ දුප්පත් ආදරය

optimusprime047

Active member
  • Oct 30, 2011
    216
    75
    28
    colombo
    මගෙ දුප්පත් ආදරය

    (කවියක් වත් වෙන මගුලක් වත් නෙවෙයි හිතට එන දේ පමනයි )


    මම කැමති සියල්ල ඈ ගාව
    හුරුබුහුටිකම...දගකාරකම...ලස්සන...

    ඈ කැමති ටිකක් මම ගාව
    සල්ලි... උගත් කම...

    ඒත් අනිත් අය හොයන කිසිවක් ඈ ගාව නැත
    තැන්පත්කම... හැදියාව... කන්‍යාභව...

    ඒත් මම ඈ ට ආදරෙයි...

    ඈ මට කැමතියි...

    වෙන උන් ට ආදරෙයි


    :love::love::love::love::love::love:
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    (කවියක් වත් වෙන මගුලක් වත් නෙවෙයි හිතට එන දේ පමනයි )


    මම කැමති සියල්ල ඈ ගාව
    හුරුබුහුටිකම...දගකාරකම...ලස්සන...

    ඈ කැමති ටිකක් මම ගාව
    සල්ලි... උගත් කම...

    ඒත් අනිත් අය හොයන කිසිවක් ඈ ගාව නැත
    තැන්පත්කම... හැදියාව... කන්‍යාභව...

    ඒත් මම ඈ ට ආදරෙයි...

    ඈ මට කැමතියි...

    වෙන උන් ට ආදරෙයි


    :love::love::love::love::love::love:

    Shah patta :)
    ඈ මට කැමතියි... වෙන උන් ට ආදරෙයි meka matath welada koheda:(

    same here... :(


    ආදාර් කරන එක නතර කරහල්ලා
    බඩු ගහන්න පටන් ගනිල්ලා
    ලාබෙට ගහන්න හොයනවනම් කියපල්ලා කොලඹ අවටින් හොඳ තැන් දෙක තුනක් කියන්නම්

    අවංකෙන්ම දුක හිතුනා