මගෙ ප්ලෑන් එක ??

RedAnt

Active member
  • May 17, 2021
    131
    176
    43
    මේකයි..කොහොම පටන් ගන්නද මංද..

    මාත් ඔය ගොඩක් ඔන්ලයින් සල්ලි හොයන දේවල් කරා.කරා කිව්වට ට්‍ර්‍යි කරා.
    Ads click කරන ඒව,
    Fiverr,
    Cryptocurrency,
    Dropshipping වගේ දේවල්.ඒත් එකක්වත් හරියට කරගන්න බැරිඋනා..මගෙ ඉවසීමක් නැති කම හා ප්ලෑන් එකක් නැති කම තමා ගොඩක්ම උනේ.පස්සෙ ඔය එකක්වත් කරගන්න බැරි තරමට කැම්ප්ස් එකෙයි ජොබ් එකෙයි වැඩ වලට හිරවෙලා වලටම ගියා.
    Cryptocurrency, Fiverr, dropshipping වලින් තරමක් කරගෙන ආවා ඒ දවස්වල.දැන් ඩිග්‍රී එක ඉවරයි.අය කරන්න හැදුවේ.
    Crypto වලට දැන්ම බහින්න අදහසක් නෑ.මාකට් එක මට ෆුල් අව්ල්.මාකට් එකේ යටම හරියෙන් අය enter වෙන්නයි බැලුවෙ.ඒත් දැන් අය මුල ඉඳන් ලොකු study එකක් දෙන්න වෙයි වගේ.
    දැනට කරන්න ගොඩක් දේවල් ආසාවෙන් ඉන්නවා.ඒ නිසා එකක්වත් හරියට කරන් නෑ වගේ ලෙඩක් මට තියෙනවා.

    Online store එකක් තමා මුලින් අතගහන්න බැලුවෙ.කලින් කරලම නෑ.මේ පාර හරි ප්ලෑන් එක්කට ගමන යන්න ට්‍රයි එකක් දෙනවා.ඇඩ්සෙන්ස් ගැනත් ආසාවක් තියෙනවා.ඒත් ලොකු දැනුම්ක් නෑ.ඉගෙනගෙන යනවා.මට wordpress පුලුවන්.මං කලින් fiverr ඒකේ wordpress වල වැඩ තමා කරේ.unity game development එගෙන ගන්නවා තනියම.ඒකෙන් ඉස්සරහට වැඩක් ගන්නවා අනිවර්‍යෙන්.admob වලින් වගේ.
    මේක කියවනකොටත් හිතෙනව ඇති මේක එකක්වත් හරියට කරන් නෑ.ඔක්කොම බදන් ඉන්නවා කියල.බදන් ඉන්නවම නෙමේ හරි ටයිම් එකේ හරියට ඉගෙනගෙන එලියට එන්නයි ඕනෙ.
    දැනට පටන් ගන්න හිතන් ඉන්න online store එක dropshipping බේස් තමා කරන්න ඉන්නෙ.tutorials ටිකක් ෆලෝ කරගෙන යනවා.මං ඒක කරගෙන යන විදිහ වෙනම තෙඩ් එකකින් apdate එකක් දාන්නම්.දැනට මාස 4 කින් ෆුල් store එක ලයිව් දාන්නයි ප්ලෑන් එක.මේකට යට කරන්න සල්ලියක් ලොකුවට නෑ.මාසෙ පඩියෙන් ගානක් තමා invest කරන්න වැලුවෙ.මාසෙට 40 ගානෙ එකතු කරගෙන් කරන් යන්නයි අදහස.හරියයිද වරදීද දන්නෙ නෑ.මං කරන හැමදේම ඒ තෙඩ් එකේ දාන්නම්.මං වැරදි පාරක අයනවනම් මට පාර පෙන්නන්න.

    මේ වෑයම රජවීමට නොවේ ගේ යාන්තන් හරි හදාගන්නයි.❤️