මගෙ පාස්පොර්ට් එක අලුත් කරන්න උදවු

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මගෙ පාස්පොර්ට් එක අලුත් කරන්න උදවු

    මගෙ පාස්පොර්ට් එක හදලා මාස 5 වත් නැ....

    එතකොට අපි වෙන ගෙදර ක හිටියෙ ...

    දැන් ඉන්නෙ අපේම ගෙදර ක....

    මට පාස්පොර්ට් එකෙ ලිපිනය විතරක් වෙනස් කර ගන්න ඕනෙ...

    ඒක කරන්න පුළුවන් ද ...

    කොහොමද කරන්නෙ :sorry:
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඔයාගෙම කියලා ගෙදරකට ගියාට මගෙන් සුබ පැතුම්!:cool:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මගෙ පාස්පොර්ට් එක හදලා මාස 5 වත් නැ....

    එතකොට අපි වෙන ගෙදර ක හිටියෙ ...

    දැන් ඉන්නෙ අපේම ගෙදර ක....

    මට පාස්පොර්ට් එකෙ ලිපිනය විතරක් වෙනස් කර ගන්න ඕනෙ...

    ඒක කරන්න පුළුවන් ද ...

    කොහොමද කරන්නෙ :sorry:

    Adress nam wenas karanna oney mada. Passport eke adress ekata letters enneth na. Oka expire unama new eka haduwama madi da
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    koheda bn passport eke address eka thiyenne ?

    පාස්පොර්ට් එකෙ නෙවෙ පාස්පොර්ට් හදද්දී දුන්නෙ පරණ ඇඩ්‍රස් එකනෙ..

    මම වීසා ගන්න යද්දී දෙන්නෙ අලුත් ඇඩ්‍රස් එකනෙ...ඉතින් එයාලා ,,චෙක් කරලා බැලුවොත් අහුවෙනවනෙ...පාස්පොර්ට් එකෙ විස්තර ,,ඇඩ්‍රස් වෙනස් කියලා ...:oo:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පාස්පොර්ට් එකෙ නෙවෙ පාස්පොර්ට් හදද්දී දුන්නෙ පරණ ඇඩ්‍රස් එකනෙ..

    මම වීසා ගන්න යද්දී දෙන්නෙ අලුත් ඇඩ්‍රස් එකනෙ...ඉතින් එයාලා ,,චෙක් කරලා බැලුවොත් අහුවෙනවනෙ...පාස්පොර්ට් එකෙ විස්තර ,,ඇඩ්‍රස් වෙනස් කියලා ...:oo:

    ehema wen na bn. passport address check wen na visa gaddi.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,366
    30,166
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොහෙද බං පාස්පෝට් එකේ ඇඩ්‍රස් එක තියෙන්නේ?? අනික ඕවා ගැන වැඩිය හිතන්න එපා :eek::eek::eek:

    20190609-1lmh-25kb.jpg
     
    coolbigc

    Junior member
  • Nov 9, 2006
    437
    8
    18
    පෘථිවියේ
    පාස්පොර්ට් එකෙ නෙවෙ පාස්පොර්ට් හදද්දී දුන්නෙ පරණ ඇඩ්‍රස් එකනෙ..

    මම වීසා ගන්න යද්දී දෙන්නෙ අලුත් ඇඩ්‍රස් එකනෙ...ඉතින් එයාලා ,,චෙක් කරලා බැලුවොත් අහුවෙනවනෙ...පාස්පොර්ට් එකෙ විස්තර ,,ඇඩ්‍රස් වෙනස් කියලා ...:oo:

    Neha ehama wenne neha. Baya wenna epa.

    I know this because its a part of my job.
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    :cool: affa ehenam awulak na...man baye hitiye :D

    නෑ බන් පාස්පොර්ට් හදන කොට ඇඩ්‍රස් දෙන්න ඕනෙනෙ ෆ්‍රොම් පුරවද්දි, ඒකට පරණ ඇඩ්‍රස් එකනෙ දැම්මෙ

    වීසා ගන්න යද්දී එයාලා පාස්පොර්ට් විස්තර හෙව්වොත්.
    පාස්පොර්ට් එකෙ ,,සහ විසා එකට ඇඩ්‍රස් දෙකක් තියෙනවා දැකලා කේස් එකක් වෙයිද කියලා බයෙන් හිටියෙ....:D